මේක මේ වටිනවා කියන උන්ට කියන්නෙ. රියල් ජෙම්ස් මෙහෙම කතා කර කර ඉන්න තරම් කාලයක් හිටින්නෙ නෑ බන්. ඇඩ් එකක් ප්ලේස් වෙච්ච ගමන් විකිනෙනව. කෑශ්ම දීල ගන්න උන් එනව.
මේක මේ වටිනවා කියන උන්ට කියන්නෙ. රියල් ජෙම්ස් මෙහෙම කතා කර කර ඉන්න තරම් කාලයක් හිටින්නෙ නෑ බන්. ඇඩ් එකක් ප්ලේස් වෙච්ච ගමන් විකිනෙනව. කෑශ්ම දීල ගන්න උන් එනව.
මොනවා හරි දෙයක හරි information එකක් නොදැන, පිටින් බලලා Assumptions දෙන්නෙපා බං ගං ගොඩේ නාකි ගෑණු වගේ..සිරා කතාව! එක පාරක් නුවර පට්ටම ගෙයක් සාදාරන ගානකට ඉක්මන් එකේ දාලා තිබුනේ දවස් දෙකයි.
මේවයෙ මොකක් හරි ලොකු අවුලක් තියෙනවා බං. ඒක තේරෙන්නෙ real estate ඉන්ඩස්ට්‍රි එකේම ඉන්න එවුන් තමයි. වෙන මොකෙක් හරි හැගීම්වලට වහල් වෙලා ගත්තොත් එහෙම සොත්ති තමයි.
මම ලඟදි කාර් එකක් වික්ක ඇඩ් එකක් දාල. FB මාකට් ප්ලේස් දාල මැසේජ්ස් 100+, රියසෙවනෙ ඇඩ් එක දාල විනාඩි 20න් කෙනෙක් බලන්නත් ආව. පොර එයාගෙ වාහන දන්න කෙනෙක් ඉන්නව එයා එක්ක හවසට එන්නම් කියල ගියා. කුරුණෑගල තව කෙනෙක් ආව පැයෙන්. ඒ වෙනකොට මීගමුවෙන් කෙනයි, රත්නපුරෙන් කෙනෙකුයි මග එන ගමන්. තව දෙන්නෙක් ගේටුටුව ලග වාහනේ බලන්න. කුරුණෑගල පොර ඇඩ් එක දැක්ක ගමන් එවලෙම පිටත් වෙලා. වාහනේ ට්‍රයල් එකක්වත් නැතුව ඉඩමෙ ඇතුලෙ තිබ්බ තැනම තියෙද්දි කෑශ්ම දීල අරන් ගියා. ආපු අනිත් අයත් ඔක්කොම කෑශ්. ගත්ත කෙනා ට්‍රාන්සර් එක ගහද්දි මම පොරගෙ එකවුන්ට් එක දැක්ක. කෝටි 7යි ගානක් තිබ්බ.සිරා කතාව! එක පාරක් නුවර පට්ටම ගෙයක් සාදාරන ගානකට ඉක්මන් එකේ දාලා තිබුනේ දවස් දෙකයි.
මේවයෙ මොකක් හරි ලොකු අවුලක් තියෙනවා බං. ඒක තේරෙන්නෙ real estate ඉන්ඩස්ට්‍රි එකේම ඉන්න එවුන් තමයි. වෙන මොකෙක් හරි හැගීම්වලට වහල් වෙලා ගත්තොත් එහෙම සොත්ති තමයි.
මම ලඟදි කාර් එකක් වික්ක ඇඩ් එකක් දාල. FB මාකට් ප්ලේස් දාල මැසේජ්ස් 100+, රියසෙවනෙ ඇඩ් එක දාල විනාඩි 20න් කෙනෙක් බලන්නත් ආව. පොර එයාගෙ වාහන දන්න කෙනෙක් ඉන්නව එයා එක්ක හවසට එන්නම් කියල ගියා. කුරුණෑගල තව කෙනෙක් ආව පැයෙන්. ඒ වෙනකොට මීගමුවෙන් කෙනයි, රත්නපුරෙන් කෙනෙකුයි මග එන ගමන්. තව දෙන්නෙක් ගේටුටුව ලග වාහනේ බලන්න. කුරුණෑගල පොර ඇඩ් එක දැක්ක ගමන් එවලෙම පිටත් වෙලා. වාහනේ ට්‍රයල් එකක්වත් නැතුව ඉඩමෙ ඇතුලෙ තිබ්බ තැනම තියෙද්දි කෑශ්ම දීල අරන් ගියා. ආපු අනිත් අයත් ඔක්කොම කෑශ්. ගත්ත කෙනා ට්‍රාන්සර් එක ගහද්දි මම පොරගෙ එකවුන්ට් එක දැක්ක. කෝටි 7යි ගානක් තිබ්බ.
ow boru prices nathuwa hari price ekakata dammoth hondata use karapu wahanayak calls 100+ enawa. nattan naa. mata oya dekama wela thiyenawa. eka wahanayak mage yaluwek damma dawas 7tama calls 5k wage aawe. dawasata eka call ekakwath naa.මම ලඟදි කාර් එකක් වික්ක ඇඩ් එකක් දාල. FB මාකට් ප්ලේස් දාල මැසේජ්ස් 100+, රියසෙවනෙ ඇඩ් එක දාල විනාඩි 20න් කෙනෙක් බලන්නත් ආව. පොර එයාගෙ වාහන දන්න කෙනෙක් ඉන්නව එයා එක්ක හවසට එන්නම් කියල ගියා. කුරුණෑගල තව කෙනෙක් ආව පැයෙන්. ඒ වෙනකොට මීගමුවෙන් කෙනයි, රත්නපුරෙන් කෙනෙකුයි මග එන ගමන්. තව දෙන්නෙක් ගේටුටුව ලග වාහනේ බලන්න. කුරුණෑගල පොර ඇඩ් එක දැක්ක ගමන් එවලෙම පිටත් වෙලා. වාහනේ ට්‍රයල් එකක්වත් නැතුව ඉඩමෙ ඇතුලෙ තිබ්බ තැනම තියෙද්දි කෑශ්ම දීල අරන් ගියා. ආපු අනිත් අයත් ඔක්කොම කෑශ්. ගත්ත කෙනා ට්‍රාන්සර් එක ගහද්දි මම පොරගෙ එකවුන්ට් එක දැක්ක. කෝටි 7යි ගානක් තිබ්බ.
ඕකෙ තව දෙයක් තියෙනව ඇඩ් එක දාල දවස් 2-3+ පරණ නම් ආයිත් ගන්නම බලන් ඉන්න අය බලන්න එන්නෙත් නෑ. මොකද එයාලත් දන්නව වැලියු එකට වටිනව නම් මෙච්චර දවස්ක් තියෙන්න විදියක් නෑ කියල. ඉඩම් උනත් ගාන සාධාරණ නම් බෝකර් උන් ගන්නව කෑශ්ම දිල කිසිම වාතයක් නැතුවow boru prices nathuwa hari price ekakata dammoth hondata use karapu wahanayak calls 100+ enawa. nattan naa. mata oya dekama wela thiyenawa. eka wahanayak mage yaluwek damma dawas 7tama calls 5k wage aawe. dawasata eka call ekakwath naa.
මටත් මිටර් වෙලා තියෙනවා, මුලම එන හොද ඔෆර් එකකට දෙන එක හොදයි කියලා. තව හොද ඔෆර් එයි කියලා දවස් ගාණාක් තියාගතොත් මුලදී ආපු ගණන් වත් එන්නේ නැඕකෙ තව දෙයක් තියෙනව ඇඩ් එක දාල දවස් 2-3+ පරණ නම් ආයිත් ගන්නම බලන් ඉන්න අය බලන්න එන්නෙත් නෑ. මොකද එයාලත් දන්නව වැලියු එකට වටිනව නම් මෙච්චර දවස්ක් තියෙන්න විදියක් නෑ කියල. ඉඩම් උනත් ගාන සාධාරණ නම් බෝකර් උන් ගන්නව කෑශ්ම දිල කිසිම වාතයක් නැතුව
ඕකෙ තව එකක් තියෙනව අඩුකුලේ බිස්නස් කරන උන් කරන චාටර් වැඩක්. එක්කෙනෙක්ගෙ ඔෆර් එක ක්ලෝස් කරන්නෙ නැතුව ඕපන් තියන් තව ඔෆර්ස්z බලනව. හරියට වෙන්දේසියක් වගේ. ඊලගට ඉන්න උන් කලින් එකාට වැඩිය ඉල්ලුවොත් උන්ට දෙන්නයි නැත්නම් කලින් එකාටම උගේ ගානට දෙන්නයි බලන්. අන්තිමට එකෙක්වත් ගන්නෙ නැතුව විකුනගන්න බැරුව වාත වෙනව.මටත් මිටර් වෙලා තියෙනවා, මුලම එන හොද ඔෆර් එකකට දෙන එක හොදයි කියලා. තව හොද ඔෆර් එයි කියලා දවස් ගාණාක් තියාගතොත් මුලදී ආපු ගණන් වත් එන්නේ නැ
ඉඩම් විකුණගන්න බැහැ. ඔයගේ Block Out කරන්න පුළුවන් එකක්ද ?මගෙත් ඉඩමක් තියනවා කුරුණෑගල පුත්තලම් පාරේ තාම කවුරුත් සෙට් උනේ නැ මේ දවස් වල
ටිකක් අමාරුයි වගේ දෙන්න
ප්‍රධාන පාරට මුණ දාලා තියෙන එකක් පර් 23.5ඉඩම් විකුණගන්න බැහැ. ඔයගේ Block Out කරන්න පුළුවන් එකක්ද ?
ඔය වගේ එකක් නම් විකුණගන්න පුලුවන් වෙයිප්රධාන පාරට මුණ දාලා තියෙන එකක් පර් 23.5