ඉන්දු පකිස්තාන් වලිය ඉවරයි

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    Screenshot 2025-05-10 202350.png


    She is a beauty...
     
    • Haha
    • Love
    Reactions: Candid-B and saja

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    ඔක වුන දවස් ටිකෙ ඇමෙරිකාව චීනෙ රුසියාව ප්‍රන්සෙ ( රෆයාල් ජෙට් ) අවි ආයුද ජෙට්ස් විකුනලා ඇති

    SIMP

    උම්බලට ගැනියෙක් පෙන්න බැ නෙහ්
    ------ Post added on May 10, 2025 at 8:27 PM
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ඔක වුන දවස් ටිකෙ ඇමෙරිකාව චීනෙ රුසියාව ප්‍රන්සෙ ( රෆයාල් ජෙට් ) අවි ආයුද ජෙට්ස් විකුනලා ඇති


    SIMP

    උම්බලට ගැනියෙක් පෙන්න බැ නෙහ්
    ------ Post added on May 10, 2025 at 8:27 PM
    Yako ganiyek lassanai kiwwama hena gahanawada?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    මන් නම් හිතන්නේ නෑ ඕක නවතියි කියලා .. ඉන්දියාව හත් පොලේ ගා ගත්තා .. උන් හිතුවේ පක්කො සද්ද නැතුව බය වෙලා ඉදියි කියල .. යුදෙදේ නැවතුනේ ඉන්දියාවට ලැජ්ජා සහගතව නිසා මෝඩියා ආය ඕක පටන් ගනියි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    මන් නම් හිතන්නේ නෑ ඕක නවතියි කියලා .. ඉන්දියාව හත් පොලේ ගා ගත්තා .. උන් හිතුවේ පක්කො සද්ද නැතුව බය වෙලා ඉදියි කියල .. යුදෙදේ නැවතුනේ ඉන්දියාවට ලැජ්ජා සහගතව නිසා මෝඩියා ආය ඕක පටන් ගනියි

    හාපො ඔවු, ඔකුන්ට සෙකන්ඩ් වෙන එකට වඩා මැරෙන එක ලෙසි. හැබයි රෙන්නෙ පාරෙ. කට ඇරියොත් භාරත් මාතා, ඔකුන් නිසා අපිව පෙන්නෙත් ඉන්දියන් එවුන් වගෙ,
     
    • Like
    Reactions: War Fighter

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    අපරාදේ nuke එකක් යනකන් ඉදියෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොඳ වෙලාවට.. තව ටික දවසක් ඕක ඇදුනනං..., අපේ රටේ ගෑණුන්ට පකිස්තාන් වයිටින් ක්‍රීම් හිඟ වෙලා, පාරෙ බැහැල යන්න බැරි තත්වයක් උදාවෙනව...
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හොඳ වෙලාවට.. තව ටික දවසක් ඕක ඇදුනනං..., අපේ රටේ ගෑණුන්ට පකිස්තාන් වයිටින් ක්‍රීම් හිඟ වෙලා, පාරෙ බැහැල යන්න බැරි තත්වයක් උදාවෙනව...
    නෝනාට වගේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඉවරයි කිව්වට ඉවරෙටම ඉවර නෑ

    Blasts heard in India-administered Kashmir hours after ceasefire announcement

    Strong blasts were heard across the city of Srinagar in India-administered Kashmir just hours after a ceasefire was announced between India and Pakistan.
    “What the hell just happened to the ceasefire? Explosions heard across Srinagar,” Omar Abdullah, chief minister of Jammu and Kashmir, said in a post on X.
    A CNN stringer reported a host of explosions on Saturday evening local time followed by a blackout. The cause of the blasts was not immediately clear.

    https://edition.cnn.com/world/live-news/india-pakistan-operation-sindoor-05-10-25?t=1746892984697
     
    • Like
    Reactions: Stimulus mind