විදුලිය ගාස්තු අවම 33%කින් වැඩි කිරීමට දන්වයි..

Bam

Well-known member
  • Apr 6, 2025
    4,436
    9
    3,081
    113
    IMG-2437.jpg

    බලපන් කලුවනේ හිතේ නිදහස? ෆුල් ඔෆ් ග්‍රිඩ් දවසට යුනිට් 20-25 අතර යුස් කරන්න පුලුවන්. ඒසී 2 -3 ක් උනත් දුවන්න පුලුවන්. බිල රු 250 විතරයි. මොලයක් තියේ නම් තවත් පරක්කු නෑ :yes:
    Off grid වලට බිලක් එන්නෙ කොහොමද බං .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    Off grid වලට බිලක් එන්නෙ කොහොමද බං .
    උබ කියන්නේ සෝලාර් තියෙන හින්දා CEB ලයින් එක ගලවන්න කියලද බන්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,436
    9
    3,081
    113
    උබ කියන්නේ සෝලාර් තියෙන හින්දා CEB ලයින් එක ගලවන්න කියලද බන්
    නෑ නිකං ලයින් එකට රුපියල් 100 ට අඩුයි.
    අපේ එහෙම ලයින් එකක් තියනවා බං.
    දැං 10 years.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    කිසිම එකෙක්ට කඩේ යන් නෑ ඒක ඉතින් උබ වගේ පක්ශෙකටම ගැති වෙලා ඉන්න මනුස්සයෙක්ට තේරුම් කරවන්නත් බෑ. අනුර කළේ නැත්තන් ආයෙ එයාට VOTE හම්බෙන් නෑ. ඉස්සර තමා වයසක generation එක කැපුවත් කොළ කැපුවත් නිල් රතු සීන් එකේ හිටිය. දැන් generation එක නං ගොඩක් උන් එහෙම නෑ. නොකලොත් ආයෙ හම්බෙන් නෑ. ඔයා මොන gen එකේද කියල පොඩ්ඩක් හිතල බලන්න
    ආපහු රටට කෙලවුණොත් ආයිත් තොපිලට Vote කරන්න හම්බවෙන්නෙත් නෑ. එහෙව් භයානක තැනක රට තියෙද්දි තමයි රටට මෙලෝ හොඳ වැඩක් කරපු නැති හැම වැඩටම අකුල් හෙලපු කොන් වෙලා හිටපු වැඩ බැරි කාලකන්නි සෙට් එකකට රට භාර දුන්නේ. දැන් තව මාස හයකින්, අවුරුද්දකින් තොපිලා එන්න එපා තෙල් නෑ ගෑස් නෑ කියල පාරවල් වහන්න හොරා කන්න එහෙම. අම්මපා ඔළුව කුඩු වෙන්න දෙනවා.
    මුන්ගේ පචවලට රැවටිලා පුක උඩ දාගෙන ගෙන ගිහින් චන්දෙ දුන්නෙ නැති එවුන්ට අදාල නෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143

    හා..
    වැඩ පුළුවන් සෙට් එක මම හිතන්නෙ අපේ ආච්චිලගෙ සීයලගෙ වයසට ලං වෙන්න කාලයක් රට කොලා. මම හිතන්නෙ හොදටම කලා. ඒ හින්ද තමා දැන් අපිට මාසෙ salary එකෙන් car එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. Shinkansen train වලට වඩා speed එකේන් යන trains තියෙන්නෙ. ලංකාවෙ public transport එක තමා ලෝකෙ හොදම එක. සුපිරිම city bus තියෙන්නෙ මෙහෙ. Australia වලවත් නෑ මෙහෙ city වල තියනව වගේ tram. Quality of life එක සුපිරිම ලංකාවෙ. Japan austrailia එහෙමත් අපේ රට හැදුන හැටි බලලලුනෙ රට හදන්න අරන් තියෙන්නෙ. හැබැයි japan, austrailia තාම සංවර්ධනය වෙමින් පවතින. අපිට ඉතින් පුළුවන් උනේ කලින් කට්ටිය වැඩ කරල හොදටම හදපු නිසා. 🫠
     
    😂😂😂😂 DOS prompt එකක් වගේ යකෝ 😅
     
    • Haha
    Reactions: Mr Bones

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,981
    113
    වැඩි කලොත් ගෙවන්න එපා මේ හඳුනා කියන විදියට කරපන්

    • Love
    Reactions: Mr Bones

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    හා..
    වැඩ පුළුවන් සෙට් එක මම හිතන්නෙ අපේ ආච්චිලගෙ සීයලගෙ වයසට ලං වෙන්න කාලයක් රට කොලා. මම හිතන්නෙ හොදටම කලා. ඒ හින්ද තමා දැන් අපිට මාසෙ salary එකෙන් car එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. Shinkansen train වලට වඩා speed එකේන් යන trains තියෙන්නෙ. ලංකාවෙ public transport එක තමා ලෝකෙ හොදම එක. සුපිරිම city bus තියෙන්නෙ මෙහෙ. Australia වලවත් නෑ මෙහෙ city වල තියනව වගේ tram. Quality of life එක සුපිරිම ලංකාවෙ. Japan austrailia එහෙමත් අපේ රට හැදුන හැටි බලලලුනෙ රට හදන්න අරන් තියෙන්නෙ. හැබැයි japan, austrailia තාම සංවර්ධනය වෙමින් පවතින. අපිට ඉතින් පුළුවන් උනේ කලින් කට්ටිය වැඩ කරල හොදටම හදපු නිසා. 🫠
    ඒ නාකි පප්පලා රට කරපු කාලේ ඒවෙනුවට මෙ කයිවාරු සමාජවාදී පප්පලා රට කරානං අද රට මෙහෙමවත් ඉතිරි වෙන්නේ නෑ. ජීවිතේ කිසිම දවසක හරි හමං proffesional acheivements ලබලා නැති, හැමදේටම බාල්දි දාපු නිකමෝ ටිකක් කරයි. අර චතුරංගයා ආපු දවසේ ඉඳලා එක එක රාජ්‍ය ආයතන වල ලිස්ට් දානවා. අසවල් ආයතනයෙන් කර්මාන්තජරුවට මේ මේ සේවා ගන්න පුලුවන් අරවා මේ කිය කිය. ඒ සේරම ආයතන පිහිටුවලා තියෙන්නේ අර නාකි පප්පලාගේ කාලේ. මූ කර්මාන්ත නියෝජ්‍ය ඇමති වෙලා කරන්නේ අරුන් කරපු හොඳ වැඩවල ලිස්ට් දදා ඉන්න එක?

    අන්න එහෙම එහෙම කොයි වෙලාවක හරි NPP එකේ ලොකු අත්තක් හරි පොඩි අත්තක් හරි එහෙම කරල අහු වෙච්ච දවසට මිනිස්සුන්ට NPP එක එපා වෙන්න ගන්නව.
    මොකද ලංකාවෙ මිනිස්සුන්ට කෙල උනේ කලින් උන්ගෙ හොරකන් COMMISSION උගෙ සැපය උදෙසා කරපු තක්ක්ඩි කං නිසා. මිනිස්සුන්ගෙ ඔළුවෙ තියෙන්නෙ ඒක. එතකන් NPP එක මොන අත්ශෝක්ති කතා කළත් අනිත් පක්ශ වලට වඩා එක දශමයක් හරි උඩින් ඉන්නව. මේක මගෙ මතය නෙමේ. ඒක තමා මිනිස්සුන්ගෙ ඇත්තම තත්ත්වය.
    ඔන්න ඔය මතේ ජනගත කරලා හරි හමන් ලිබරල් ප්‍රගතිගාමි ආර්ථික මතයක් රටේ ගොඩනගන්න තිබ්බ චාන්ස් එක කාබාසනියා කරලා දාපු එක තමා මේ කයියෝ කරේ. දැන් මිනිස්සු උඩ බලං ඉන්න්වා වංචාව දූෂණය නතර උනාම රට ඒරොප්පයක් වෙනකං. ආයොජනවලට අහිතකර ආර්ථික් ප්‍රතිපත්ති වෙනුවට සහනාධාර ආර්ථිකයකට ගිය නිසා කෙළවගත්තා කියන එක නැතුව වෙන වෙන බයිලා වල එල්ලීගෙන මේ අවුරුදු 5ත් කෙළවලා දාන්න කයියෝ ටිකට බලේ දුන්නා 'උගත් බුද්ධිමත් නව පරම්පරාව'.
    ------ Post added on May 12, 2025 at 5:57 AM