Kaduwela Magistrate’s Official Chamber Sealed

topkollek

Well-known member
  • May 22, 2014
    42,875
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The Judicial Service Commission has sealed the official chambers of Kaduwela Magistrate Chanima Wijebandara, following several complaints lodged against her, Kaduwela Police confirmed.
    As part of the ongoing investigation, the former magistrate has been granted permission to visit the court on Monday (19) to retrieve her personal belongings from the sealed chambers. Police security has been arranged for the premises until that time.
    The sealing of the chambers is a direct result of inquiries initiated by the Judicial Service Commission.

    asianmirror
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    ranjan-ramanayake-facts-1.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    '
    2024 වසරේදී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ පොලිස් අත්අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් "වැලිවිට සුද්දා" ගේ රථ වාහන කිහිපයක් මුදා හරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය අද (21) නියෝග කළාය.

    බස් රථ 5ක්, මෝටර් රථයක්, සහ යතුරුපැදියක් මෙලෙස අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය මෙලෙස නියෝග කළාය.''

    මේ වගේ නිවුස් සෑහෙන්න තියෙනවා මෙයා ගැන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,057
    71,484
    113

    මේ ඇත්තද?​


    ඩේසි ෆොරස්ට්ගේ නඩුව අහන නඩුකාරතුමියගේ නිල මැදිරියට සීල් තබයි - මේ මොකක්ද මේ වෙන්නේ ?​



    ලොල් උඹ අපෙන්ද බන් අහන්නෙ? මුගෙ polls බලලා සැපේ හිටපු ජෙප්පන්ගෙන් අහපන් කියයි. ;) 🤭🤭
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ලින්ක් නැද්ද? ලින්ක් !
    ~

    කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවයි..! චෙම්බරයටත් සීල්.! අශෝභන හැසිරීමක වීඩියෝ පටයක් ලීක්..!​

    -මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි
    Chanima-Wijebandara.jpg


    (ලංකා ඊ නිව්ස් -2025.මැයි.17, ප.ව.11.30) දිගු කාලීනව ශ්‍රී ලංකාවේ සියළුම ක්ෂේත්‍රයන් වෙලාගෙන ඇති 'දූෂණය' අධිකරණ ක්ෂේත්‍රය ද වෙලාගෙන ඇති තරම සහ අධිකරණ ක්ෂේත්‍රය එකී 'දූෂණය' මැඩ පැවැත්වීමට ගන්නා උත්සාහය ද කොතෙක්දැයි යන්න අද(17) වාර්තා වූ අශෝභන සිදුවීමකින් තහවුරු කරයි.
    එනම් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුල මහේස්ත්‍රාත්වරිය විසින්ම සිදුකරනු ලැබූ අශෝභන සිදුවීමක් මුල්කොට ගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අද එකී අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ චෙම්බරයට සීල් තැබීමයි.

    පාදක වූ අශෝභන සිද්ධිය..​

    සිද්ධියට පාදක වී ඇත්තේ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය වූ චානිමා විජේබන්ඩාර සහ එම අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රධාන නීතිඥ නදීක ජයවර්ධන දෙදෙනා මහේස්ත්‍රාත්වරියගේ නිල චෙම්බරය තුල රහසේ ලිංගිකව හැසිරීමයි. එකී සිද්ධිය අධිකරණයේ සුළු සේවකයන් විසින් වීඩියෝ ගත කර අධිකරණ අමාත්‍යාංශය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යවමින් පරීක්ෂනයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.
    ඒ අනුව ක්‍රියාත්මක වූ අධිකරණ සේවා කොමිෂන් සභාව චෙම්බරයට සීල් තබා මහේස්ත්‍රාත්වරියගේ සේවය අත් හිටුවා ඇත. අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ. ලබන සඳුදාට(19) පැමිණ සිය පෞද්ගලික දේවල් රැගෙන යාමට පමණක් චානිමා විජේබන්ඩාරට අවසර දී තිබේ.

    මේ සිද්ධිය ඉතාමත් අශෝභන සහ ප්‍රශ්න රාශියක් මතුකරයි...​

    චානිමා විජේබන්ඩාර උගත්කමින් ප්‍රාමාණික ය. ඇයගේ පියා ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු සහ නැසී ගිය කීර්තිමත් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රඥයෙක් වන මහාචාර්ය තුමෙකි. එසේ නම් අධිකරණයේ චෙම්බරය තුල මේ සා අශෝභන හැසිරීමක්...? උත්තරය පාලනය කරගත නොහැකි හැඟීම් ද?
    අපට දේශපාලනිකව ඊට වඩා ප්‍රශ්න තිබේ. මේ අධිකරණය තුල එවැන්නක් සිදුවූ පළමු අවස්ථාව ද? හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙක් වූ නි.පොලිස්පති නිහාල් තල්දූවගේ බිරිඳ සන්ධ්‍යා තල්දූව සේවය කරන්නේ ද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ය. ඇයද සමහර අවස්ථාවල වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ලෙස රාජකාරි ආවරණය කර ඇත. ඇය මෙවැනි දේ තම අධිකරණය තුල සිදුවන බව දැන සිටියේ නැති ද? ඇය තම සැමියා වූ නි. පොලිස්පතිවරයාට නිකමට හෝ කියලා නැතිද? පොලිසිය ද ඒවා ගැන වැසූ දෑසින්, නොඇසූ දෙසවනින් සිටියා ද?

    රටම දන්නා ප්‍රසිද්ධ නඩුවලට අදාල ද?​

    එසේ වීමට හේතු මේ අධිකරණය තුල විභාගයට ගැණුනු රටම දන්නා ප්‍රසිද්ධ නඩුවලට අදාල ද?

    යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහි කුප්‍රසිද්ධ මැණික් මල්ලේ නඩුව මුල්වර දී විභාගයට ගැනුනේ ද කඩුවෙල අධිකරණයේ චානිමා විජේබණ්ඩාර ඉදිරියේ ය. දැන් ඒ නඩුව මහාධිකරණයට මාරු වී තිබේ. යෝෂිත රාජපක්ෂට එරෙහි සීඑස්එන් නාලිකාව පිළිබඳ නඩුව විභාග වන්නේ ද ඇය ඉදිරියේ ය. පාර්ලිමේන්තු ගෘහ සේවා අංශයේ කාන්තාවන්ට සිදු වූ අතවර නඩුව විභාග වන්නේ ද ඇය ඉදිරියේ ය. මේ නඩු අසාමාන්‍ය ලෙස කල් තැබෙන්නේ ද ඇය විසින් ය. මේවා අතර අන්තර් සම්බන්ධයක් තිබුනා ද? නැති ද? කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුල මීට වඩා දූෂන සිදුවී තිබේ ද?


    අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැන් දියත් කර තිබෙන පරීක්ෂනය හුදු අධිකරණය තුල සිදුවූ අවලම් හැසිරීමකින් ඔබ්බට ගොස් පරීක්ෂන සිදුකළ යුතුය.

    අපේ රටට මහජන විශ්වාසය සුරැකෙන අදූෂිත යුක්තිය පසිඳලීමක් අවශ්‍යම ය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,875
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙක් වූ නි.පොලිස්පති නිහාල් තල්දූවගේ බිරිඳ සන්ධ්‍යා තල්දූව සේවය කරන්නේ ද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ය. ඇයද සමහර අවස්ථාවල වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ලෙස රාජකාරි ආවරණය කර ඇත. ඇය මෙවැනි දේ තම අධිකරණය තුල සිදුවන බව දැන සිටියේ නැති ද? ඇය තම සැමියා වූ නි. පොලිස්පතිවරයාට නිකමට හෝ කියලා නැතිද? පොලිසිය ද ඒවා ගැන වැසූ දෑසින්, නොඇසූ දෙසවනින් සිටියා ද?
    jermaine dupri the plot thickens GIF by Lifetime
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    එකී සිද්ධිය අධිකරණයේ සුළු සේවකයන් විසින් වීඩියෝ ගත කර අධිකරණ අමාත්‍යාංශය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යවමින් පරීක්ෂනයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.
    adu kule lingika kuhakayo 😅😅
     
    • Haha
    Reactions: wpril5