Apple Ai VS Samsung Ai

astrin

Well-known member
  • Oct 9, 2022
    480
    595
    93
    අනවශ්‍ය වැඩනෙ බං, ඕක ෆෝන් දෙකේම ඕව හදල තියෙන්නෙ ෆොටො එකට භාදාවක් වෙන දෙයක් මකල දාන්න , මේ වගේ , ඔය කරන ඒව නිකන් වැසිකිලි බුරුසුවෙන් දත් මදින්ඩ හදනව වගේ වැඩක් , සැම්සුන්ග් එකෙත් මම හිතන්නෙ නෑ සාමාන්‍ය මනුස්‍යෙක්ගෙ මූනක් අරවගේ පර්ෆෙට් ඒවි කියල, සැම්සුන් ඩේට ගන්නව ඇති ඉන්ටර්නෙට් එකෙන් .


    images
    remove-object-enhance-photo-composition.webp