බලපන් මේ කතාකරන විදියේ ප්‍රසන්න බව... අහන් ඉන්න ආසයි!
මෙන්න ඉන්නවා ඔළුව උදුමවා ගත් පඩත්තලී! ආවේශයෙන් කථාව.. බලන්නත් අප්‍රසන්නයි!
බොලාම තීරණය කරපල්ලා කවුද හොඳ ?
බලපන් මේ කතාකරන විදියේ ප්‍රසන්න බව... අහන් ඉන්න ආසයි!
මෙන්න ඉන්නවා ඔළුව උදුමවා ගත් පඩත්තලී! ආවේශයෙන් කථාව.. බලන්නත් අප්‍රසන්නයි!
View attachment 251163
බොලාම තීරණය කරපල්ලා කවුද හොඳ ?
සිරාවටම මුන් මාර මඩක් යන්නෙ එකිටඉන්දියන් එකීගෙ හැටි බලපන්කො මේකෙ.
මම හිතුවෙ අනුදිගෙ ලොකු ලස්සනක් නෑ කියල.
බැලින්නන් දාහෙන් සම්පතක් ඒකි.

Yeah these competitions are useless at the end. That's true.no idea why people are so obsessed with this nonsense.... one fellow was telling me that if she wins it will be a great thing for sri lanka lu.....
and sri lanka will be in known internationally and we will get foreign aid lu.....
my ass!!