හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.
බලමු ලකී ඩයස් මළගෙදර එනවද කියලා මම දන්න තරමින් මිනිහා හෙනම වෛරයකින් හිටියේ මාලනී මිනිහට සෑහෙන බොරු කරල තියනවලු
එතකොට විජයගෙ පිලිමෙ කැඩුනට පස්සෙ දවසෙ මේකවුනේ?උබල අපි තේරුම් ගන්න ඔනෙ දෙයක් තියනව. ඒක තමා ගැනු පිරිමි යාලු වෙනව වගේම ඒ හැම එකම හරි යන්නෙ නෑ. ඒකට ගරු කරන්න පුරුදු වෙන්න ඔනෙ. බැන්දොත් බැන්දමයි පලවෙනි ගෑනි/මිනිහ අන්තිම එකා වගේ බොලද හීන නිසා තමා මේ කටකතා බොරුකතා කැලෑ පත්තර හැදෙන්නෙ. මාලිනි එක්ක විජේ සෙට් වෙලා හිටියද නැද්ද නම් දන්නෙ නෑ මම ඉපදිලත් නෑ. ඉතින් උන් දෙන්න සෙට් නෑ කියල තේරුනා නම් කරන්න ඔනෙ ඉතින් එහෙනම් කොල්ලො අපි ගියා කියල ගිහින් සෙට් වෙන එකෙක් හොයා ගන්න එක. මේක හැම එකාටම අදාලයි
උබල අපි තේරුම් ගන්න ඔනෙ දෙයක් තියනව. ඒක තමා ගැනු පිරිමි යාලු වෙනව වගේම ඒ හැම එකම හරි යන්නෙ නෑ. ඒකට ගරු කරන්න පුරුදු වෙන්න ඔනෙ. බැන්දොත් බැන්දමයි පලවෙනි ගෑනි/මිනිහ අන්තිම එකා වගේ බොලද හීන නිසා තමා මේ කටකතා බොරුකතා කැලෑ පත්තර හැදෙන්නෙ. මාලිනි එක්ක විජේ සෙට් වෙලා හිටියද නැද්ද නම් දන්නෙ නෑ මම ඉපදිලත් නෑ. ඉතින් උන් දෙන්න සෙට් නෑ කියල තේරුනා නම් කරන්න ඔනෙ ඉතින් එහෙනම් කොල්ලො අපි ගියා කියල ගිහින් සෙට් වෙන එකෙක් හොයා ගන්න එක. මේක හැම එකාටම අදාලයි