තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා කළාට තඹුත්තේගම පොලිසියේ 6 කට ලක්ෂ 12 ක දඩයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසාවලට ලක්කළ තරුණයෙකුට පුද්ගලිකව වන්දි ගෙවන ලෙස තඹුත්තේගම පොලිස් ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන් හය දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
    මෙය මීට වසර 13 කට පෙර 2012 සිදුවූ සිද්ධියකි.

    අධිකරණයට පොලිස් නිලධාරීන් දන්වා ඇත්තේ පෙත්සම්කරු තඹුත්තේගම පොලිසියට එරෙහි විරෝධතා පෙළපාළියකට වැරදි ලෙස සම්බන්ධ වූ බවයි. ඔහු එය පිළිනොගෙන තම ව්‍යාපාරික පරිශ්‍රයේ සිටි බව ප්‍රකාශ කළද, 2012 අගෝස්තු 2 වන දින නීතිවිරෝධී රැස්වීම් චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.

    2012 අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 27 ක් වූ සන්නිවේදන මධ්‍යස්ථාන ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි සුසිල් ප්‍රියංකර සෙනවිරත්න නමැති මෙම පුද්ගයාට රුපියල් මිලියන 1.2 ක වන්දි ප්‍රදානය කරන ලෙස අධිකරණය දැන්වීය.

    සෑම නිලධාරියෙකුම තම පෞද්ගලික අරමුදල්වලින් මාස තුනක් ඇතුළත රුපියල් 200,000 බැගින් ගෙවිය යුතුව තිබේ. පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පාල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක යන නිලධාරීන් වගවිම ගනු ලැබේ.

    ප්‍රධාන විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා සහ යසන්ත කොඩගොඩගේ එකඟතාවයෙන් ලබා දුන් තීන්දුවේ දී නිලධාරීන් විසින් සේනේවිරත්නගේ මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ අනුච්ඡේද 11 (වධහිංසාවෙන් ආරක්ෂාව), අනුච්ඡේද 12(1) (නීතිය ඉදිරියේ සමානත්වය), අනුච්ඡේද 13(1) (අත්තනෝමතික අත්අඩංගුවෙන් නිදහස) සහ අනුච්ඡේද 13(5) (නිර්දෝෂ බව උපකල්පනය කිරීම) ඇතුළුව බහුවිධ ප්‍රතිපාදන යටතේ උල්ලංඝනය කර ඇති බව සොයාගත්තේය.

    අධිකරණය තවදුරටත් 1994 අංක 22 වධහිංසා විරෝධී සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ නින්දිත සැලකීම් හෝ දඬුම්කරණ පනත යටතේ අපරාධමය විමර්ශනයක් ආරම්භ කර චෝදනා සලකා බලන ලෙස නීතිපති ජනරාල්වරයාට නියෝග කළේය.

    ado @Don GasCan menna dekka neda nugath moda sakkili police ballo illa kala thiyana lassana,

    mewa dekala hari ballige puthala hadenna ona, ko eth oluwe mati ekka punnakku kana harak hadenne naha kawadawath.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත

    උබ පුන්නක්කු කන නිසා තමා හෑල්ලු කරන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    උබ පුන්නක්කු කන නිසා තමා හෑල්ලු කරන්නේ

    punnaku kana ubage police harakta wechcha wade hodai neda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දඩේ ගැහුවට වැඩක් නෑ. උන් තාම ජොබ් එකේ ඉන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    දඩේ ගැහුවට වැඩක් නෑ. උන් තාම ජොබ් එකේ ඉන්නවා.

    anika okun nodannawa neweine ohoma dewal karanna bahai kiyala, karoth wenne monawada kiyalath dannawa,
    ballige puthala kochchada punishment dunnath, hetath okama thamai karanne, okunge nugathkamada, ehema nethnam adu kule balloda
     
    • Like
    Reactions: topkollek

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,626
    5,624
    113
    Colombo
    අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසාවලට ලක්කළ තරුණයෙකුට පුද්ගලිකව වන්දි ගෙවන ලෙස තඹුත්තේගම පොලිස් ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන් හය දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
    මෙය මීට වසර 13 කට පෙර 2012 සිදුවූ සිද්ධියකි.

    අධිකරණයට පොලිස් නිලධාරීන් දන්වා ඇත්තේ පෙත්සම්කරු තඹුත්තේගම පොලිසියට එරෙහි විරෝධතා පෙළපාළියකට වැරදි ලෙස සම්බන්ධ වූ බවයි. ඔහු එය පිළිනොගෙන තම ව්‍යාපාරික පරිශ්‍රයේ සිටි බව ප්‍රකාශ කළද, 2012 අගෝස්තු 2 වන දින නීතිවිරෝධී රැස්වීම් චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.

    2012 අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 27 ක් වූ සන්නිවේදන මධ්‍යස්ථාන ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි සුසිල් ප්‍රියංකර සෙනවිරත්න නමැති මෙම පුද්ගයාට රුපියල් මිලියන 1.2 ක වන්දි ප්‍රදානය කරන ලෙස අධිකරණය දැන්වීය.

    සෑම නිලධාරියෙකුම තම පෞද්ගලික අරමුදල්වලින් මාස තුනක් ඇතුළත රුපියල් 200,000 බැගින් ගෙවිය යුතුව තිබේ. පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පාල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක යන නිලධාරීන් වගවිම ගනු ලැබේ.

    ප්‍රධාන විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා සහ යසන්ත කොඩගොඩගේ එකඟතාවයෙන් ලබා දුන් තීන්දුවේ දී නිලධාරීන් විසින් සේනේවිරත්නගේ මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ අනුච්ඡේද 11 (වධහිංසාවෙන් ආරක්ෂාව), අනුච්ඡේද 12(1) (නීතිය ඉදිරියේ සමානත්වය), අනුච්ඡේද 13(1) (අත්තනෝමතික අත්අඩංගුවෙන් නිදහස) සහ අනුච්ඡේද 13(5) (නිර්දෝෂ බව උපකල්පනය කිරීම) ඇතුළුව බහුවිධ ප්‍රතිපාදන යටතේ උල්ලංඝනය කර ඇති බව සොයාගත්තේය.

    අධිකරණය තවදුරටත් 1994 අංක 22 වධහිංසා විරෝධී සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ නින්දිත සැලකීම් හෝ දඬුම්කරණ පනත යටතේ අපරාධමය විමර්ශනයක් ආරම්භ කර චෝදනා සලකා බලන ලෙස නීතිපති ජනරාල්වරයාට නියෝග කළේය.

    ado @Don GasCan menna dekka neda nugath moda sakkili police ballo illa kala thiyana lassana,

    mewa dekala hari ballige puthala hadenna ona, ko eth oluwe mati ekka punnakku kana harak hadenne naha kawadawath.
    ලොක්කයියා ගමේ නිසා වෙනේඩැ
     
    • Haha
    Reactions: SLK_sri

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    ලක්ෂ 12න් මොනා කරන්නද බන්.
    ලක්ෂ 2 මහ දෙයක් නෙමෙයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    oka gewanna police karayo kohen hari horakan karai ban
    ඔහොම එක එකාව අල්ලන් ඇවිල්ල වද දෙන ටයිප් කියන්නෙ කෙලින්ම corrupted උන් නෙහ්. පගාවලින් මාසෙට හම්බ කරනව ඇති ඔයිව වඩා ගානක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඔහොම එක එකාව අල්ලන් ඇවිල්ල වද දෙන ටයිප් කියන්නෙ කෙලින්ම corrupted උන් නෙහ්. පගාවලින් මාසෙට හම්බ කරනව ඇති ඔයිව වඩා ගානක්.

    menna set ekama

    පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පාල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක

    samaharawitha @Don GasCan ge lagama relations wennath puluwan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    සිදු වීම ගැන මම පුද්ගලිකව දන්නේ නෑ. ආරංචි විදියට ගොකරැල්ල පොලීසියේ අයලු මේ.(එහෙම නැත්තන් නිවැරදි කරන්න) නමුත් මොකක් වුණත් කිසිම විදියකින් මේ හැසිරීම අනුමත කරන්න බෑ.!

    මෙවැනි හැසිරීම් වලින් පස්සේ වීඩියෝ නොකලා නම් "පැනලා යද්දී වෙඩි තිබ්බා" වගේ ශීර්ෂ වලින් පුවත් ඕන තරන් එන්න පුළුවන්. මොකද මෑත කාලයේදී පොලිසි ඇතුලේදීම ඕන තරන් සැකකරුවෝ මැරුණා. මැරුවා. ඒ නිසාම මානව හිමිකම් කොමිසම පහුගිය දවසක පොලීසි ඇතුලට CCTV යෝජනා කළා.

    නොදැක්කා සේ සිටීමට වඩා ආණ්ඩුව ඇතුලු අදාළ පාර්ශව මේ පොලිස් මහත්තුරුන්ට "බංකුවක ඉන්දලා" මහජන සම්බන්දතා ගැන ඉක්මනින් පන්ති පැවැත්විය යුතුය.

    හොදින් මතක තියා ගන්න.- මේ සේරම සද්ද "අපිට" ඒ කියන්නේ පීඩිතම ඔබට විතරයි.
     
    be oka karana baha, okun a tharan amu modai nugath harak
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,439
    113
    අරූටත් නඩු කියන්න ලක්ශ 5-6 යන්නැති.
    ඕකෙන් පාඩුව ඉතින් ඌ ගුටිකාපු එක විතරයි.
    අරුන් ජොබ් එකෙ ඉන්නවනෙ කොහොමත්
    Ow ban. Anika oya police pakayonta usawi yanawa kiyana eka maha dekuth newei. Eka unge job ekema part ekak. Oya godak welawata dada kola liyannepa usawi daapan kiwwama un eka karannet un dannawa usawi giyat judgegen benum ahagena aaye wedata yana eka neh tyenne kyala.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    anika okun nodannawa neweine ohoma dewal karanna bahai kiyala, karoth wenne monawada kiyalath dannawa,
    ballige puthala kochchada punishment dunnath, hetath okama thamai karanne, okunge nugathkamada, ehema nethnam adu kule balloda

    අරූටත් නඩු කියන්න ලක්ශ 5-6 යන්නැති.
    ඕකෙන් පාඩුව ඉතින් ඌ ගුටිකාපු එක විතරයි.
    අරුන් ජොබ් එකෙ ඉන්නවනෙ කොහොමත්

    පුද්ගලික අංශෙ නම් ජොබ් එකට අදාල නැති දේවල් කරලා ආයතනයේ කීර්තිනාමයට හානි කරොත් ජොබ් එකෙන් පන්නනවා.

    රජයේ ඒකෙ අනික් පැත්ත. උසාවියකින් තීන්දු දුන්නත් උන්ගෙ අවකල් ක්‍රියා ඉස්සරහටත් කරන්න ඉඩ දෙනවා. අන්තිමට අපේ බදු වලින් පෙන්ෂන් එකත් ගන්නවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය
    අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසාවලට ලක්කළ තරුණයෙකුට පුද්ගලිකව වන්දි ගෙවන ලෙස තඹුත්තේගම පොලිස් ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන් හය දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
    මෙය මීට වසර 13 කට පෙර 2012 සිදුවූ සිද්ධියකි.

    අධිකරණයට පොලිස් නිලධාරීන් දන්වා ඇත්තේ පෙත්සම්කරු තඹුත්තේගම පොලිසියට එරෙහි විරෝධතා පෙළපාළියකට වැරදි ලෙස සම්බන්ධ වූ බවයි. ඔහු එය පිළිනොගෙන තම ව්‍යාපාරික පරිශ්‍රයේ සිටි බව ප්‍රකාශ කළද, 2012 අගෝස්තු 2 වන දින නීතිවිරෝධී රැස්වීම් චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.

    2012 අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 27 ක් වූ සන්නිවේදන මධ්‍යස්ථාන ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි සුසිල් ප්‍රියංකර සෙනවිරත්න නමැති මෙම පුද්ගයාට රුපියල් මිලියන 1.2 ක වන්දි ප්‍රදානය කරන ලෙස අධිකරණය දැන්වීය.

    සෑම නිලධාරියෙකුම තම පෞද්ගලික අරමුදල්වලින් මාස තුනක් ඇතුළත රුපියල් 200,000 බැගින් ගෙවිය යුතුව තිබේ. පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පාල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක යන නිලධාරීන් වගවිම ගනු ලැබේ.

    ප්‍රධාන විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා සහ යසන්ත කොඩගොඩගේ එකඟතාවයෙන් ලබා දුන් තීන්දුවේ දී නිලධාරීන් විසින් සේනේවිරත්නගේ මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ අනුච්ඡේද 11 (වධහිංසාවෙන් ආරක්ෂාව), අනුච්ඡේද 12(1) (නීතිය ඉදිරියේ සමානත්වය), අනුච්ඡේද 13(1) (අත්තනෝමතික අත්අඩංගුවෙන් නිදහස) සහ අනුච්ඡේද 13(5) (නිර්දෝෂ බව උපකල්පනය කිරීම) ඇතුළුව බහුවිධ ප්‍රතිපාදන යටතේ උල්ලංඝනය කර ඇති බව සොයාගත්තේය.

    අධිකරණය තවදුරටත් 1994 අංක 22 වධහිංසා විරෝධී සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ නින්දිත සැලකීම් හෝ දඬුම්කරණ පනත යටතේ අපරාධමය විමර්ශනයක් ආරම්භ කර චෝදනා සලකා බලන ලෙස නීතිපති ජනරාල්වරයාට නියෝග කළේය.

    ado @Don GasCan menna dekka neda nugath moda sakkili police ballo illa kala thiyana lassana,

    mewa dekala hari ballige puthala hadenna ona, ko eth oluwe mati ekka punnakku kana harak hadenne naha kawadawath.
    තඹුත්තේගම සිංහයාගේ
    ඒ දවස් වල ගල් කොල්ලෙක්ද දන්නේ නැහැ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,626
    5,624
    113
    Colombo

    සිදු වීම ගැන මම පුද්ගලිකව දන්නේ නෑ. ආරංචි විදියට ගොකරැල්ල පොලීසියේ අයලු මේ.(එහෙම නැත්තන් නිවැරදි කරන්න) නමුත් මොකක් වුණත් කිසිම විදියකින් මේ හැසිරීම අනුමත කරන්න බෑ.!

    මෙවැනි හැසිරීම් වලින් පස්සේ වීඩියෝ නොකලා නම් "පැනලා යද්දී වෙඩි තිබ්බා" වගේ ශීර්ෂ වලින් පුවත් ඕන තරන් එන්න පුළුවන්. මොකද මෑත කාලයේදී පොලිසි ඇතුලේදීම ඕන තරන් සැකකරුවෝ මැරුණා. මැරුවා. ඒ නිසාම මානව හිමිකම් කොමිසම පහුගිය දවසක පොලීසි ඇතුලට CCTV යෝජනා කළා.

    නොදැක්කා සේ සිටීමට වඩා ආණ්ඩුව ඇතුලු අදාළ පාර්ශව මේ පොලිස් මහත්තුරුන්ට "බංකුවක ඉන්දලා" මහජන සම්බන්දතා ගැන ඉක්මනින් පන්ති පැවැත්විය යුතුය.

    හොදින් මතක තියා ගන්න.- මේ සේරම සද්ද "අපිට" ඒ කියන්නේ පීඩිතම ඔබට විතරයි.

    කවද හරි හොද පොලු පාරක් කනව පොඩි මිනිහෙක්ගෙන්...ඔලුව කුඩු වෙන්න මේ වගේ නටල පොලිසියේ එවුන්....මේ වගේ

    Similar threads