තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා කළාට තඹුත්තේගම පොලිසියේ 6 කට ලක්ෂ 12 ක දඩයක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    dawas kiyakada?

    munwa ayin karala dada wandi gewanna neethi hadanna ona,

    uda case eke theenduwa denna awurudu 13k gihin,

    arunge depala rajasanthaka karanan ona okun ape badu salli walin gaththa padi & unwa as karalada polisiyen?

    ඉස්සර ඉතින් වීඩියෝ සාක්කි තිබුනෙ නෑ නේ.
    කොහොමත් බැලන්ස් පරීක්ෂණයක් කරන්න ඕන දඩුවම් දෙන්න කලින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    menna set ekama

    පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පාල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක

    samaharawitha @Don GasCan ge lagama relations wennath puluwan
    මේ ඔක්කම උබට පොලිමක් දාපු උන්ගේ නම් නේද

    punnaku kana ubage police harakta wechcha wade hodai neda

    අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසාවලට ලක්කළ තරුණයෙකුට පුද්ගලිකව වන්දි ගෙවන ලෙස තඹුත්තේගම පොලිස් ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන් හය දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
    මෙය මීට වසර 13 කට පෙර 2012 සිදුවූ සිද්ධියකි.

    අධිකරණයට පොලිස් නිලධාරීන් දන්වා ඇත්තේ පෙත්සම්කරු තඹුත්තේගම පොලිසියට එරෙහි විරෝධතා පෙළපාළියකට වැරදි ලෙස සම්බන්ධ වූ බවයි. ඔහු එය පිළිනොගෙන තම ව්‍යාපාරික පරිශ්‍රයේ සිටි බව ප්‍රකාශ කළද, 2012 අගෝස්තු 2 වන දින නීතිවිරෝධී රැස්වීම් චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.

    2012 අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 27 ක් වූ සන්නිවේදන මධ්‍යස්ථාන ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි සුසිල් ප්‍රියංකර සෙනවිරත්න නමැති මෙම පුද්ගයාට රුපියල් මිලියන 1.2 ක වන්දි ප්‍රදානය කරන ලෙස අධිකරණය දැන්වීය.

    සෑම නිලධාරියෙකුම තම පෞද්ගලික අරමුදල්වලින් මාස තුනක් ඇතුළත රුපියල් 200,000 බැගින් ගෙවිය යුතුව තිබේ. පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පාල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක යන නිලධාරීන් වගවිම ගනු ලැබේ.

    ප්‍රධාන විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා සහ යසන්ත කොඩගොඩගේ එකඟතාවයෙන් ලබා දුන් තීන්දුවේ දී නිලධාරීන් විසින් සේනේවිරත්නගේ මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ අනුච්ඡේද 11 (වධහිංසාවෙන් ආරක්ෂාව), අනුච්ඡේද 12(1) (නීතිය ඉදිරියේ සමානත්වය), අනුච්ඡේද 13(1) (අත්තනෝමතික අත්අඩංගුවෙන් නිදහස) සහ අනුච්ඡේද 13(5) (නිර්දෝෂ බව උපකල්පනය කිරීම) ඇතුළුව බහුවිධ ප්‍රතිපාදන යටතේ උල්ලංඝනය කර ඇති බව සොයාගත්තේය.

    අධිකරණය තවදුරටත් 1994 අංක 22 වධහිංසා විරෝධී සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ නින්දිත සැලකීම් හෝ දඬුම්කරණ පනත යටතේ අපරාධමය විමර්ශනයක් ආරම්භ කර චෝදනා සලකා බලන ලෙස නීතිපති ජනරාල්වරයාට නියෝග කළේය.
    හෑල්ලු කර කර ඉදපන් පොන්නයෝ
    ------ Post added on May 26, 2025 at 9:18 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මේ ඔක්කම උබට පොලිමක් දාපු උන්ගේ නම් නේද

    හෑල්ලු කර කර ඉදපන් පොන්නයෝ
    ------ Post added on May 26, 2025 at 9:18 PM

    ube ammata dala athi ekane adanne,

    me inne policiya hallu karapu ponnayo thamai

    පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පාල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ube ammata dala athi ekane adanne,

    me inne policiya hallu karapu ponnayo thamai

    පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පා ල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක
    මේ සෙට් එක පොලිස් ඇදුමෙන් ඇවිල්ලා උබේ අම්මට බැරැක්කෙ පොලිමක් දැම්මා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මේ සෙට් එක පොලිස් ඇදුමෙන් ඇවිල්ලා උබේ අම්මට බැරැක්කෙ පොලිමක් දැම්මා

    polin newei huththo, menna ballo

    තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා කළාට තඹුත්තේගම පොලිසියේ 6 කට ලක්ෂ 12 ක දඩයක්​

    පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පා ල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    polin newei huththo, menna ballo

    තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා කළාට තඹුත්තේගම පොලිසියේ 6 කට ලක්ෂ 12 ක දඩයක්​

    පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව, එම්.ඩී.ජගත්පා ල, එම්.ජී.ඒ.ටී.බී.අභේසිංහ, උපාලි හේරත්, පී.කේ.ජී.එස්.පී.ප්‍රේමතුංග සහ සාජන් කරුණාතිලක
    උබත් වන්දියක් ගනින් උබව දුශණය කරාට
     
    උබත් ගනින් පොලිමක් දැම්මා උබට කියලා
     
    Similar threads