Nissan Magnite 2025

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මන් ඊයේ ගියා මේක බලන්න, look එක නම් කියලා වැඩක් නෑ සිංහලු කෙලින්ම modern SUV look එක තියෙන්නේ. මේක KWID එක වගේ කියන්නේ ඉරිසියා කාර කුහක හැත්ත. Interior එක උනත් ලක්ෂරී ලූක් එකක් තියෙන්නේ. හැබැයි අවුල තියෙන්නේ මේ 78 model එකේ ගොඩක් features අඩුයි. ගන්නවා නම් 89 එක තමයි. එක නම් ඉතින් හොඳටම ඇති. ආයේ ඉතිං බය නැතුව ඕනැ තැනකට බහින්න පුළුවන්.
     
    • Haha
    Reactions: Isuru19901227

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,286
    2,343
    113
    Fronx එකද හොඳ
    නැත්නම් kia Sonet එකද
    නැත්නම් Toyota Taisor කියල එනවා rebatched version එකක්,11.9 Mn වගේ වෙයිලු
    Fronx eka thama math baluwe, Thawa showroom walata dala nathi hinda ganna bayai,
    Sonet eka nam thel kranne 12 wage kiyla dala tibba
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    702
    689
    93
    Fronx eka thama math baluwe, Thawa showroom walata dala nathi hinda ganna bayai,
    Sonet eka nam thel kranne 12 wage kiyla dala tibba
    Fronx කියන්නෙත් rebatched version of belina තමයි
    ලොකු අවුලක් නෑ , ගනින් ගන්නවා නම් බය නැතුව :yes:

    Kia dan ganan wedi karalada ?
    Kalin meke price list ekak dala thibba bn. Eke hetiyata starting price thibbe 115 wage mathaka widihata nm
    දැන් ගණන් වැඩි කරලද කොහෙද
    sonet එහෙමත් 110න් පටන් ගන්නේ
    first pre oders සෙට් එක සති දෙකෙන්ක් ආවලු
    අලුත් orders late කියනවා උන්ම
    350 plus orders ලු
    ------ Post added on May 19, 2025 at 9:34 AM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,100
    113
    Kaer Morhen
    thewitcher.com
    මේකේ AMT සීන් එක ගොඩක් අවුල්ද? මම 89 එකට pre order එකක් දැම්මා, පාඩුවේ යයන්න අවුල් නැතුව ඇති නේ? Test drive කරන්න පෝලිමේ ඉන්න ඕනේ ජූලි වෙනකං ද කොහෙද.

    Fronx එක ගන්නත් හිතයි, මේකෙන් මාරු කරලා. බලන්න unit එකක් නෑ නේ. Unit එක ඊළග සතියේ එනවලු, ඒ එද්දී 98, 107 ද කොහෙද වෙනවා.
     
    • Wow
    Reactions: $onny

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,094
    2,306
    113
    Srilanka

    Magnite එකක් පාරේ යනවා දැක්කා. පෙනුම නම් අව්ලක්ම නෑ. ඇතුල ගැන නම් අයිඩියා එකක් නෑ. සල්ලි තියේ නම් fronx එකකටම යන එක හොද වෙයි කියල හිතෙනවා.
     
    Mam gihin baluwa, athulath shape, wahane hodai, mt ekama awla me AMT gearbox eke lag ekak tynw kiyala dakka ekai, ida ehema hodatama tynwa

    fronx eka gannwa nan me satiye danna one eelg satiye idan wadi wenwa 9lks.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,094
    2,306
    113
    Srilanka
    Mam gihin baluwa, athulath shape, wahane hodai, mt ekama awla me AMT gearbox eke lag ekak tynw kiyala dakka ekai, ida ehema hodatama tynwa

    fronx eka gannwa nan me satiye danna one eelg satiye idan wadi wenwa 9lks.
    A kiyanne fronx ekata demand eka wedi athi bn. Kohomath oya godak un oke gearbox awul kiyana nisa, awlk thibbath neththath 2nd hand market adu wei nh.

    Mama nm kiyanne afford karanna puluwan nam fronx ekatama yanna kiya. Anyway good luck brother !
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    මේකේ AMT සීන් එක ගොඩක් අවුල්ද? මම 89 එකට pre order එකක් දැම්මා, පාඩුවේ යයන්න අවුල් නැතුව ඇති නේ? Test drive කරන්න පෝලිමේ ඉන්න ඕනේ ජූලි වෙනකං ද කොහෙද.

    Fronx එක ගන්නත් හිතයි, මේකෙන් මාරු කරලා. බලන්න unit එකක් නෑ නේ. Unit එක ඊළග සතියේ එනවලු, ඒ එද්දී 98, 107 ද කොහෙද වෙනවා.
    Test drive walta pay karann oned bn
     
    • Like
    Reactions: Gwynbleidd

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,860
    10,380
    113
    මේකේ AMT සීන් එක ගොඩක් අවුල්ද? මම 89 එකට pre order එකක් දැම්මා, පාඩුවේ යයන්න අවුල් නැතුව ඇති නේ? Test drive කරන්න පෝලිමේ ඉන්න ඕනේ ජූලි වෙනකං ද කොහෙද.

    Fronx එක ගන්නත් හිතයි, මේකෙන් මාරු කරලා. බලන්න unit එකක් නෑ නේ. Unit එක ඊළග සතියේ එනවලු, ඒ එද්දී 98, 107 ද කොහෙද වෙනවා.
    fronx එකකටම යන එක හොද වෙයි කියල හිතෙනවා.
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,100
    113
    Kaer Morhen
    thewitcher.com
    A kiyanne fronx ekata demand eka wedi athi bn. Kohomath oya godak un oke gearbox awul kiyana nisa, awlk thibbath neththath 2nd hand market adu wei nh.

    Mama nm kiyanne afford karanna puluwan nam fronx ekatama yanna kiya. Anyway good luck brother !
    Fronx eke danata introductory price ekak tynne eka ain wenw june idan.

    Gearbox awlk na AMT hinda gear shift weddi delay ekak tynwlu 2s wtr. Oya celario, k10 eke thibba wge transmission ekak tynne

    Thanks. Eka tma balanna one
    Test drive walta pay karann oned bn
    Na, hbi test drive next available tynne july 17n psse, ethkota wdk na ne.
    fronx එකකටම යන එක හොද වෙයි කියල හිතෙනවා.
    Eka thama boruwata thawa naya wennth ba wge 😅 pddak hitala blnn one
     
    • Like
    Reactions: hi.dushan

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Fronx eke danata introductory price ekak tynne eka ain wenw june idan.

    Gearbox awlk na AMT hinda gear shift weddi delay ekak tynwlu 2s wtr. Oya celario, k10 eke thibba wge transmission ekak tynne

    Thanks. Eka tma balanna one

    Na, hbi test drive next available tynne july 17n psse, ethkota wdk na ne.

    Eka thama boruwata thawa naya wennth ba wge 😅 pddak hitala blnn one
    Fronx eke malakada allana scene ekakui dashboard pathuru galwena scene ekakui dakka than kipayaka
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    mahindra thar eka genane nadda?

    1748286500015.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,752
    1
    100,098
    113
    33
    Kalutara
    මොනවද මේ එළකිරි බිලියනයර්ස්ලා බලන වාහන. BMW iX එකක් ගනිල්ලකෝ. කෝටි 06යි මහ ගානකුත් නෙමෙයි... 😪

    වෙසල් එකේ ගානටම තියෙනවා නේද මිට්ටනි?

    ------ Post added on May 27, 2025 at 1:36 AM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,100
    113
    Kaer Morhen
    thewitcher.com
    Have you preordered already?
    Yes, 89 tekna+ amt version. No fun but will get the job done for the family, i hope

    I was thinking to change the order to the fronx, but decided against. Spend too much already. Because originally planned to get the 78 version. Pretty basic interior. Didn't like.