Nissan Magnite Vs Suzuki Fronx

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    You are making a mistake, neh machan , even with a petrol car. Its not about the car itself but your planning and readines. Always keep your fuel at least 50% full for emergencis, thats being prepared. It doesnt matter what kind of car you drive, you should always be ready for long trips.

    How do you plan for a sudden hospitalization? Besides "always be ready for long trips" means keeping the battery charged above 50% at all times which means I only have 225kms of usable distance (which translates to about 150km in real world conditions) before needing to recharge the car... while my petrol car can make 400kms easily with half of a tank of fuel and adding another 400km takes 5 minutes tops.

    If you had 50% batery, you could have easily completed the trip without stoping. Plus, you could charge the electric car on the way back. The key is getting there quickly, not necessarily rushing back.

    We had to make haste to see the patient at the 5 PM allocated time, it was almost 6PM when we left the hospital - not a good time to worry about finding a place to recharge the car so we can make it home before dinner time

    Ie7eNqd.jpeg

    "The key is getting there quickly, not necessarily rushing back" mona dukak da bn me :baffled:

    Indeed :lol:
    ------ Post added on Aug 4, 2025 at 3:17 PM
     
    • Like
    Reactions: shen2020

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,871
    11,623
    113
    මේක තවත් බොහෝදෙනා අහන පොදුවේ ප්‍රශ්නයක් 🤔. මේ පෝස්ට් එකෙන් 🚗 වාහනය වරායට එන දවසේ සිට 🛳️ ඔබට අතට ලැබෙන තුරු තියෙන process එක පැහැදිලි කරනවා 📝✅.

    කණගාටුයි යාළුවනේ 😔, preorder එක දාලනම් මාස 2-3ක් විතර බලා ඉන්න වෙයි ⏳.එච්චර බලා ඉන්න බැරි නම් 🙅, order එක දාන්න එපා 🙃. වාහනෙට කැමතියි කියලා හිතෙනවානම් බලන් ඉන්නත් බැරිනම් 😓, Union Place ට ගිහින් 🚗 වාහනෙ Experience කරන්න. එකයි ඔයාට තියෙන එකම option එක ☝️
    😉

    ඔයාගේ වාහනේ port එකට ආවොත් 🚢, AMW එකෙන් call එකක් එනවා 📞 “ඔයාගේ වාහනේ ආවා” කියලා (මෙය AMW Finance වෙතින් එන ඇමතුම නොවේ.) ඒකට ගොඩක් සතුටු වෙන්න එපා 😂 — තවම වාහනේ අරගෙන යන්න පුළුවන් නෑ. වැඩියම වුණත් සතිය 2-3ක් විතර ඉන්න වෙයි ⌛.
    Leasing එකෙන් ගන්නවනම් 🏦, ඒක සෙට් කරලා DO එක (Delivery Order) එක්ක balance amount එකත් ගෙවන්න.
    Insurance එකත් ready කරලා තියෙන්න ඕනෙ 🛡️ — sometimes process එකේදි වාහනෙට damage වුණොත් claim එකක් ගන්න වෙයි.
    Final Payment එකෙ මේ documents ටික රෙඩි කරලා දෙන්න:
    🧑‍🦱 Passport size photos 2
    📄 TIN certificate copy එක (pre-order එක දාපු ගමන්ම හදලා තියෙන එක හොඳයි)
    🧾 Affidavit එක (WhatsApp group එකෙන් හෝ AMW salesperson එකෙන් format එක ගන්න පුළුවන්)
    🪪 NIC එක හෝ Driving License එකේ copy එක
    Affidavit එකට ඔයාට AMW එකෙන් data ටික ගන්න වෙයි:
    👉 Chassis number, Vehicle model, Customs release number, Release date. Affidavit එකට JP sign එක + ඔයාගේ අත්සන (RS.100 stamp එකක් උඩ 🖊️📜)
    එවා හැම එකක්ම submit කරාම තමයි AMW එක releasing process එක start කරන්නෙ 🚗. භාරදීම අතරතුර, වාහන ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ කිරීමේ MT 6 form AMW එකෙදි fill කරලා දෙන්න. Release වෙන්න සති එකහමාරක් වගේ ගන්නවා 🕒.

    දවස් එකතු වෙලා සතියක්හමාරක් වුණාට පස්සේ AMW එකෙන් ඔයාට කෝල් එකක් එනවා වාහනේ අරගන්න කියලා 💬🚗 (ඇවිල්ලා නැත්තං ඔයාලම කතා කරලා follow up එකක් දාන්න 😉). ඒ අතරතුර registration number එකත් අරගෙන ඉන්න AMW එකෙන් 📄🔢. වාහනෙ Peliyagoda yard එකෙන් අරගෙන යන්න ඕනේනම්, මුලින්ම Union Place එකට ගිහින් final invoice එක, Warranty Book එක, User Manual එක, Gate Pass එක වගේ දේවල් අරගෙන යන්න වෙනවා 🧾📚. Google එකේ “AMW body & paint workshop Peliyagoda” කියලා search එකක් දාලා location එකත් ගන්න පුළුවන් 📍. එකෙන් පස්සේ ඒ ලියපදිංචි document ටික Sales Agent ට දුන්නම ඔයාලට වාහනේ release කරනවා 🚙✅.
    වාහනේ අරන් යන්න කලින් පොඩි inspection එකක් කරගන්න 👀🔍:
    ඔක්කොම oil level හරිද 🛢️
    කප් ඔක්කොම වහලද🔧
    function ටික හරිදි වැඩ කරනවද ⚙️
    key start තියෙනව නම් එයත් හරිද 🔑
    ලයිට් ඔක්කොම හරිද 💡
    Audio/Entertainment System එක වැඩකරනවද 🔊
    Body එකට හරි interior එකට damages තියෙනවද 🤕🚘
    ඔක්කොම හරිනම්, ඔයාල signature එකක් දාලා document එක sales agent ට දෙන්න📝😊. Registration number එකත් print එකක් ගෙනාවොත් හොඳයි, windscreen එකේ පේන්න තියාගන්න පුළුවන් 📄🚘.
    එතනින් පස්සේ ඔයාගේ ලොකුම හීනය අත්විඳින්න පුළුවන් වෙයි 😍✨.
    වැදගත් එකක්: පලවෙනි 1000KM වලදි max speed එක 60-70KM/h වගේම RPM එක 3000-4000 අතරම තියාගන්න 📉⚠️.

    තවත් එකක් තියෙනවා 🙋‍♂️ – වැඩේ ඉවර කරන්න, ඔයාලට Revenue License එකත් අරගෙන තියෙන්න ඕනේ 💳🚗. එකට ඔයාල අරගෙන එන්න ඕනේ:
    Original CR Book එක 📘
    Insurance card එක හෝ ඔයාලා Insurance එක දාලා තියෙනවා කියන valid document එකක් 📄✅
    ඔයාලා වාහනේ leasing එකකින් ගත්ත නම්, leasing company එකෙන් certify කරපු CR Book එකක් ගන්න ඕනේ 🏦📘.
    Revenue License එක ගන්න පුළුවන් Divisional Secretariat office එකෙන් සහ ඔයාලට 5000LKR ගෙවන්න වෙනවා 💸🏢

    ඔක්කොම වැඩ ඉවරයි! දැන් ඔයාට පියාඹන්න පුලුවන් 🚀✨
    දැන් ඉතින් safe driving එකක් කරන්න 💙, ඔයාගෙ ආදරණීය Magnite එක හොඳ care එකක් දීලා, ලස්සනට maintain කරන්න 📦🛠️.
    ඕනම වෙලාවට ඔයාට after-market වැඩ ටිකත් කරගන්න පුළුවන්:
    Tinted glasses 😎🪟
    Plastic protection 🛡️
    Carpets දැමීම 🧼🧽
    Headlight & rear light protection 💡🔧
    Alloy wheels හුවමාරු කිරීම 🚘✨
    ඒත් වැදගත්ම දෙය නම්, Warranty එකට problem එකක් නොවෙන්න හැමදේම හොඳට check කරලා කරන්න ඕනේ ⚠️📄.

    PS: ඔයා drive කරන වෙලාවට, ගොඩක් අය ඔයාට පස්සෙන් ආවා වගේ හැඟෙයි 😂🚗💨 — වාහනේ details අහයි, තව photo ගන්නව 📸, social media වල share කරන්නත් පටන් ගන්නව 📱😄. එකට බය වෙන්න එපා! දැන් ඔයා Nissan Magnite එකක proud owner කෙනෙක්😎🏆. ඒ වගේ attention එකක් ලැබෙන එක සාමාන්‍යයි 😉
    @everyone
    Thanks You!

    #NissanMagnite
    #Magnite
    #NissanSUV
    #NissanLife
    #NissanLovers
    #MagniteSriLanka
    #CarLovers
    #SUVLife
    #CarEnthusiast
    #MagniteTurbo
    #CarGoals
    #ValueForMoney
    #NissanFamily
    #DriveMagnite
    #MagniteLove
    #CarOfTheYear
    #UrbanSUV
    #CompactSUV
    #MagniteOwners
    #NissanPride
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,522
    16,748
    113
    Mokak gannada kiyala hitha ganna ba kaluwo
    Danata athe tiyena ganata ganna puluwan Magnite ekak. gannawada nadda kiala baluwe