මම පහල බැලුවම මගේ ශිෂ්ණය දැන් පේන්න පටන් අරගෙන.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,474
    10,198
    113
    44
    Living in an Atom
    අද මට හරි සතුටු දවසක්. මම පට්ටම මහත එකෙක්. බර තිබ්බේ කිලෝ 110 . වැඩක් පලක් කරගන්න බැහැ. හරිම මහන්සියි. කොටින්ම කියනවනම් පෑනක් බිමට වැටුනත් අපහු ඒක ඇහිඳ ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. නැත්නම් කවුරු හරි අහුලලා දෙනවා.

    ඉතින් මේ තත්වය අවුරුදු 10 කට වඩා දුක් වින්දා. මම ඉස්සර කෙට්ටු කෙනෙක්. ඉතින් මම පැය 16/8 Intermittent Fasting පටන් ගත්ත. ඒවගේම පිෂ්ටය සහිත ආහාර අවම කළා. ලොකු ප්‍රගතියක් ආවා. බඩ සැහෙන අඩු උනා. මගේ බර 110 Kg ඉඳලා 93 Kg වෙනකන් අඩු කරගත්තා. වයස 43 හිටියට මට තිබ්බේ 55 ක විතර පෙනුමක්. ඒ මහත නිසා. දැන් මගේ පෙනුම ඇත්තටම වයස 32 වගේ ඇවිල්ල

    ඉතින් අදට හරියට මාසයයි. දැන් පහල බැලුවම මගේ පයිය පේනවා. ඉස්සර මගේ පොල්ල පෙන්නේ නැහැ බඩට වැහිලා. දැන් මම ක්‍රමානුකුලව ජිම් එකටත් යනවා.

    දැන් ඉතින් සල්ලි ටිකක් විසි කරන්න වෙනවා අලුත් ඇඳුම් ගන්න. දන්නවනේ ලංකාවේ වගේ නොවෙයි මෙහෙ ඇඳුම් ගණන්. අද පට්ටම සතුටුයි මට.
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Circus Flexibility GIF by Cirque du Soleil
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,848
    11,877
    113
    93kg walata bada nathuwa paiya penna umba 6.3 foot walatath wada usa wadi wenna ona.. boruwa hariyata hadala kiyapan..
     
    • Haha
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,659
    72,981
    113
    අද මට හරි සතුටු දවසක්. මම පට්ටම මහත එකෙක්. බර තිබ්බේ කිලෝ 110 . වැඩක් පලක් කරගන්න බැහැ. හරිම මහන්සියි. කොටින්ම කියනවනම් පෑනක් බිමට වැටුනත් අපහු ඒක ඇහිඳ ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. නැත්නම් කවුරු හරි අහුලලා දෙනවා.

    ඉතින් මේ තත්වය අවුරුදු 10 කට වඩා දුක් වින්දා. මම ඉස්සර කෙට්ටු කෙනෙක්. ඉතින් මම පැය 16/8 Intermittent Fasting පටන් ගත්ත. ඒවගේම පිෂ්ටය සහිත ආහාර අවම කළා. ලොකු ප්‍රගතියක් ආවා. බඩ සැහෙන අඩු උනා. මගේ බර 110 Kg ඉඳලා 93 Kg වෙනකන් අඩු කරගත්තා. වයස 43 හිටියට මට තිබ්බේ 55 ක විතර පෙනුමක්. ඒ මහත නිසා. දැන් මගේ පෙනුම ඇත්තටම වයස 32 වගේ ඇවිල්ල

    ඉතින් අදට හරියට මාසයයි. දැන් පහල බැලුවම මගේ පයිය පේනවා. ඉස්සර මගේ පොල්ල පෙන්නේ නැහැ බඩට වැහිලා. දැන් මම ක්‍රමානුකුලව ජිම් එකටත් යනවා.

    දැන් ඉතින් සල්ලි ටිකක් විසි කරන්න වෙනවා අලුත් ඇඳුම් ගන්න. දන්නවනේ ලංකාවේ වගේ නොවෙයි මෙහෙ ඇඳුම් ගණන්. අද පට්ටම සතුටුයි මට.
    කරන්න වැඩක් නැත්තන් දෙකට නැවිලා පයිය උරපන් ඉන්ද්‍රජිත් පොන්නයෝ 🤭 🤭
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    අද මට හරි සතුටු දවසක්. මම පට්ටම මහත එකෙක්. බර තිබ්බේ කිලෝ 110 . වැඩක් පලක් කරගන්න බැහැ. හරිම මහන්සියි. කොටින්ම කියනවනම් පෑනක් බිමට වැටුනත් අපහු ඒක ඇහිඳ ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. නැත්නම් කවුරු හරි අහුලලා දෙනවා.

    ඉතින් මේ තත්වය අවුරුදු 10 කට වඩා දුක් වින්දා. මම ඉස්සර කෙට්ටු කෙනෙක්. ඉතින් මම පැය 16/8 Intermittent Fasting පටන් ගත්ත. ඒවගේම පිෂ්ටය සහිත ආහාර අවම කළා. ලොකු ප්‍රගතියක් ආවා. බඩ සැහෙන අඩු උනා. මගේ බර 110 Kg ඉඳලා 93 Kg වෙනකන් අඩු කරගත්තා. වයස 43 හිටියට මට තිබ්බේ 55 ක විතර පෙනුමක්. ඒ මහත නිසා. දැන් මගේ පෙනුම ඇත්තටම වයස 32 වගේ ඇවිල්ල

    ඉතින් අදට හරියට මාසයයි. දැන් පහල බැලුවම මගේ පයිය පේනවා. ඉස්සර මගේ පොල්ල පෙන්නේ නැහැ බඩට වැහිලා. දැන් මම ක්‍රමානුකුලව ජිම් එකටත් යනවා.

    දැන් ඉතින් සල්ලි ටිකක් විසි කරන්න වෙනවා අලුත් ඇඳුම් ගන්න. දන්නවනේ ලංකාවේ වගේ නොවෙයි මෙහෙ ඇඳුම් ගණන්. අද පට්ටම සතුටුයි මට.
    gym digatama palayan nathnam uba leddek wage peneyi. bara yako 80 pahala ganin
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අද මට හරි සතුටු දවසක්. මම පට්ටම මහත එකෙක්. බර තිබ්බේ කිලෝ 110 . වැඩක් පලක් කරගන්න බැහැ. හරිම මහන්සියි. කොටින්ම කියනවනම් පෑනක් බිමට වැටුනත් අපහු ඒක ඇහිඳ ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. නැත්නම් කවුරු හරි අහුලලා දෙනවා.

    ඉතින් මේ තත්වය අවුරුදු 10 කට වඩා දුක් වින්දා. මම ඉස්සර කෙට්ටු කෙනෙක්. ඉතින් මම පැය 16/8 Intermittent Fasting පටන් ගත්ත. ඒවගේම පිෂ්ටය සහිත ආහාර අවම කළා. ලොකු ප්‍රගතියක් ආවා. බඩ සැහෙන අඩු උනා. මගේ බර 110 Kg ඉඳලා 93 Kg වෙනකන් අඩු කරගත්තා. වයස 43 හිටියට මට තිබ්බේ 55 ක විතර පෙනුමක්. ඒ මහත නිසා. දැන් මගේ පෙනුම ඇත්තටම වයස 32 වගේ ඇවිල්ල

    ඉතින් අදට හරියට මාසයයි. දැන් පහල බැලුවම මගේ පයිය පේනවා. ඉස්සර මගේ පොල්ල පෙන්නේ නැහැ බඩට වැහිලා. දැන් මම ක්‍රමානුකුලව ජිම් එකටත් යනවා.

    දැන් ඉතින් සල්ලි ටිකක් විසි කරන්න වෙනවා අලුත් ඇඳුම් ගන්න. දන්නවනේ ලංකාවේ වගේ නොවෙයි මෙහෙ ඇඳුම් ගණන්. අද පට්ටම සතුටුයි මට.
    මරා ප්‍රශ්න යකෝ මෙව්වා 🙄🤔
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    උබ දාන thread වලින් කොහොමත් දැනන් හිටියා Loser කෙනෙක් කියලා..