Virginity කියල බලන්නේ කන්‍යා පටලය නොකැඩී තිබීම නම් ඒක බොරු වැඩක් බන්. ඕක විතරක් ඉතුරු කරගෙන අනිත් ආතල් දාලා නම් කොහොමද හොයාගන්නේ? මං දන්න කෙල්ලෙක් ඉන්නවා best friend වගේ ඉන්න කොල්ලට backside okay (friendship එකට ලු)මේකෙ බැදපු අයගෙන් අහන්නෙ. උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද නැද්ද?
මොන දාරිශනික ටෝක් දුන්නත් Virginity එක නැති කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නෑනෙ. කෙලින් උත්තරයක් දෙන්න බයනම් Poll එකේ දාන්න. Public දාල නැ.

