තුසිත හල්ලොලුව රිමාන්ඩ්🛑

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    images

    Fomer DLB chairman .....:):)
    My time has come..:baffled::baffled:
     
    • Haha
    Reactions: Bumbzy

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,571
    3,148
    113
    Horakama eli wela CID eke kata uttara dila enakota tamai, Anurage Deal eka gena mu eli kare.
    deal file eka cid ekata baara denna kalin dawase tamai muta wedi tiyala e file eka issuwe. File eka dunne neti unot tawa naduwak set wenawa den. 😂😂
    Mokakda anurage deal kathawak BN... Mokakda munkiyala thiyenne
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    යේක කවුද අප්ප ඇල්ලුව? :eek:

    මූ අන්රයියට මොකුත් නොකිය හිටිය නම් මේ හොරකම් එලිවෙන්නෙ නෑ කියල හිතෙන්නෙ නැද්ද?
    විය හැකිය :yes:
    ------ Post added on May 30, 2025 at 11:12 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එතකොට මුන් හොරු නෙමේ ද? මුන් හොරු ද ?
    (මු පොඩි හොරෙක් වගේ තේරුමක් ගම්‍ය වෙනවා උබතුමගේ ප්‍රකාශයෙන් )
    හොරු නම් අල්ලන්න එපා ද ? ❓

    ලොකු පොඩි ප්‍රමනේ මිම්ම කොච්චරක් ද 🤔

    ලොකු හොරු කියලා විශ්ෂ කරණය කලේ ඔබතුමා කව්රු ගැන ද? :shocked:
    ඒ උනාට ඒගොල්ලෝ හොරු කියලා මම හිතාගෙන හිටියේ නෑ..

    ඒ උනාට උබ තුමා හිතන විදිහට මම කැමති :LOL:
    උගන්ඩා ඩොලර් තවම හොයාගෙන නැද්ද බං😂
    මුන් අල්ලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    උගන්ඩා ඩොලර් තවම හොයාගෙන නැද්ද බං😂
    මුන් අල්ලා
    මන් හිතාගෙන හිටියේ කිව්වට ඇත්තටම හොරකම් කරලා නෑ කියලා
    උබ කියන්නේ උන් ඇත්තටම හොරකම් කරලා ද ?
     
    • Haha
    Reactions: ChoronaSottiya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මන් හිතාගෙන හිටියේ කිව්වට ඇත්තටම හොරකම් කරලා නෑ කියලා
    උබ කියන්නේ උන් ඇත්තටම හොරකම් කරලා ද ?
    හොරකම් කරලා නැත්ත ද ? එතකොට හොරා කාපු සල්ලි ගෙනැල්ලා රටේ නය ගෙවනවා කිව්වේ බොරුද?
    උගාණ්ඩාවේ ඩොලර් හැංගුවා කිව්වේ බොරු ද?
     
    • Haha
    Reactions: nppcheguevara

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොරකම් කරලා නැත්ත ද ? එතකොට හොරා කාපු සල්ලි ගෙනැල්ලා රටේ නය ගෙවනවා කිව්වේ බොරුද?
    උගාණ්ඩාවේ ඩොලර් හැංගුවා කිව්වේ බොරු ද?
    මම හිතුවේ ඒවා අර දේශපාලන වේදිකාවල කිව්වේ ගෑස් 3 වෙනි ලිද හම්බුනා වගේ එතකොට අර 2020 ණය වලින් නිදහස් රටක් කරනවා කිව්වා වගේ එකක් කියලා...
    උබ කියන්නේ එතකොට ඒ ගොල්ලෝ හොරකම් කරලා ද ? අල්ලලා හිරේ දාන්න ඕනා සෙට් එකක් නිදහසේ ඉන්නවා කියලා ද ?
    හරි වැරදි නේ එහෙම නම්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මම හිතුවේ ඒවා අර දේශපාලන වේදිකාවල කිව්වේ ගෑස් 3 වෙනි ලිද හම්බුනා වගේ එතකොට අර 2020 ණය වලින් නිදහස් රටක් කරනවා කිව්වා වගේ එකක් කියලා...
    උබ කියන්නේ එතකොට ඒ ගොල්ලෝ හොරකම් කරලා ද ? අල්ලලා හිරේ දාන්න ඕනා සෙට් එකක් නිදහසේ ඉන්නවා කියලා ද ?
    හරි වැරදි නේ එහෙම නම්
    ඒ කියන්නේ උගන්ඩාවේ ලංකාවේ ඩොලර් හංගලා නැද්ද ? ඒ කියන්නේ හොරකම් කරලා නැත්ද කෙලින් උත්තරයක් දෙන්න?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කියන්නේ උගන්ඩාවේ ලංකාවේ ඩොලර් හංගලා නැද්ද ? ඒ කියන්නේ හොරකම් කරලා නැත්ද කෙලින් උත්තරයක් දෙන්න?
    "උබ කියන්නේ එතකොට ඒ ගොල්ලෝ හොරකම් කරලා ද ? අල්ලලා හිරේ දාන්න ඕනා සෙට් එකක් නිදහසේ ඉන්නවා කියලා ද ? "
    කලින් අහපු ප්‍රශේනෙට උත්තරේ දෙන්නේකෝ... ඊට පස්සේ අලුත් ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උබ කියන්නේ එතකොට ඒ ගොල්ලෝ හොරකම් කරලා ද ? අල්ලලා හිරේ දාන්න ඕනා සෙට් එකක් නිදහසේ ඉන්නවා කියලා ද ?
    කලින් අහපු ප්‍රශේනෙට උත්තරේ දෙන්නේකෝ... ඊට පස්සේ අලුත් ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්
    ඉතින් මම ද කිව්වේ උගන්ඩාවේ ඩොලර් හැංගුවා කියලා 😂
    කෝ උගන්ඩාවේ ඩොලර් ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉතින් මම ද කිව්වේ උගන්ඩාවේ ඩොලර් හැංගුවා කියලා 😂
    කෝ උගන්ඩාවේ ඩොලර් ?
    ඉතින් මම කොහෙවත් කියලා තියනව ද උගන්ඩා ඩොලර් තියනවා කියලා ?
    නෑ නේ..

    උබ කියන්නේ ඒගොල්ලෝ උගන්ඩා ඩොලර් අල්ලලා නෑ කියලා...
    ඒ කියන්නේ අල්ලන්න දෙයක් තියනවා කියන එකද ❓

    අර ලොකු හොරු ඉන්නවා කියලා වෙන කෙනෙක් කියලා තියන එක ඇත්ත කියලා ද ?
    ඇයිද මේ වේදනා...😂. ඒගොල්ලෝ හොරෙක් අල්ලපුවාම.....🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඉතින් මම කොහෙවත් කියලා තියනව ද උගන්ඩා ඩොලර් තියනවා කියලා ?
    නෑ නේ..

    උබ කියන්නේ ඒගොල්ලෝ උගන්ඩා ඩොලර් අල්ලලා නෑ කියලා...
    ඒ කියන්නේ අල්ලන්න දෙයක් තියනවා කියන එකද ❓

    අර ලොකු හොරු ඉන්නවා කියලා වෙන කෙනෙක් කියලා තියන එක ඇත්ත කියලා ද ?
    ඇයිද මේ වේදනා...😂. ඒගොල්ලෝ හොරෙක් අල්ලපුවාම.....🤔
    ඔයා නෙවෙයි කොට්ටාචි කිව්වේ උගන්ඩාවේ ඩොලර් හංගලා තියෙනවා කියලා දැන් එතකොට ඒවා අල්ලා නේ නැත්ද ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔයා නෙවෙයි කොට්ටාචි කිව්වේ උගන්ඩාවේ ඩොලර් හංගලා තියෙනවා කියලා දැන් එතකොට ඒවා අල්ලා නේ නැත්ද ?
    oka Hirunika issellama kiwwe 😅😅

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයා නෙවෙයි කොට්ටාචි කිව්වේ උගන්ඩාවේ ඩොලර් හංගලා තියෙනවා කියලා දැන් එතකොට ඒවා අල්ලා නේ නැත්ද ?
    මම නෙමේ කිව්වේ කියලා උබත් පිලිගන්නවා නේ.....කියපු කෙනා ගෙන් ම අහපන් උත්තරේ නමුත් උබ ඔය කියන්නේ අල්ලන්න දෙයක් තියනවා අල්ලලා ඇතුලට දාන්න ඕනා කියන එක නේ .... 😂:LOL:
    නැත්තන් අල්ලයි උගේ වලිගෙ වගේ එකක් නේ මේ කියමනෙන් ගම්‍ය වෙන්නේ....
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    horu allanne na ban NPP anduwen

    me podi ewunne. loku ewun allanna one munwa allala wadak nane
    ඒ වුණාට මෙයාගෙ documents හොරකම් කරලා නේද? නැතිනම් හොඳ ගේමක් දෙයි. Ranil ගෙ ගෝලයෙක් නේද