මේ වගේ පොලිටනල් එකකට ඉන්වෙස්ට් කරන එක සාර්ථක ද බං

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මේ වගේ පොලිටනල් එකකට ඉන්වෙස්ට් කරන එක සාර්ථක ද බං



    පැලත් එක්ක 750000 ක් කියනව.1000 sqft tunnel එක්ක්.
    බ්‍රේක් ඊවන් කර ගන්නවත් පුලුවං වෙයි ද අවුරුදු 5-7 ක් වත් යද්දී

    කරපු අය ඉන්නවනන් අදහස් දක්වන් යන්න
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    සමහර උන් ටික කාලයක් වගාව කොරල ඊට පස්සේ ඕක ඇතුලේ රෙදි වේලෙන්න දානවා.
    දැන් ලංකාවේ හැම එකාම කරන්නේ පොලිටනල් ගහන එකයි, විලා දාන එකයි.
    මම දන්නා එකෙක් කුඹුරකත් ඕකක් ගැහුවා. ඊට යාබද කුඹුරේ එකා කීරි සම්බා දාල අරුට වඩා අදායමක් ගත්ත මාස 4 න්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ලන්කවෙන් බාගයක්ම දැන් නයි මිරිස් වවනවා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මගේ යාලුවෙක්ගේ එකක් තියෙනවා.
    උඹ කොහේද?
    ඕකම දෙනවා ඌ 4කට.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පොලිටනල් ග්‍රීන්හවුස් අවශ්‍ය මොන රෙද්දකටද කියලවත් දන්නෙ නැහැ සමහර එවුන්. අපරාදෙ නිකන් හිටවන්න පුලුවන් පැලත් මේවා ඇතුලෙ හිටවනවා.

    ඔය හදන පැල හැම එකක්ම වගේ නිකන් පොලවෙ ගහන්න පුලුවන්
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,615
    3,386
    113
    ඕකට වඩා හොදයි මම හිතන්නේ high density බිම හිටවල එක වටේ විතරක් ටිකක් උසට නෙට් එක ගහල
    Me thiyenne uththare bn.... tunel ekak denma gahanna epa