ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,020
    4,651
    113
    Abyss
    මට හමුවුන අය කරල තියෙන දේවල්.

    1. youtube / tiktok
    2. tution / course selling
    3. crypto trading
    4. contracts commission (ex: making a bridge, road) you must have political power.
    5. Hardwares
    6. Farming
    7. Foreign Job
    8. Modeling (there's one akka I know who had somewhat overnight success)

    උබලට හමුවුන අය කරල තියෙන දේවල් මොනවද?
     
    Last edited:

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    1. හොදට සල්ලි තියෙන, බිස්නස් තියන කෙල්ලෙක් සහේට ගැනීම
    2. රජයේ ටෙන්ඩර් අරන් සප්ලයි කිරීම.
    3. පරම්පරාවෙන් හම්බුන ඉඩම් විකිණීම
    4. සේල්ස් ජොබක් කරල කන්ටැක්ස් හදන් ජොබෙන් අයින්වෙලා ඒ කස්ටමර්ස්ලටම තිබ්බ ප්‍රඩක්ට් එකේ loose holes වහපු ප්‍රඩක්ට් එකක් අඩුවට විකිණීම
    5. තාත්තා මැරුණම හම්බුන ඉන්ශුවරන්ස් එකෙ සල්ලි වලින් වාහන අරන් නැවත විකිනීම හා රෙන්ට් කිරීම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,023
    113
    මට හමුවුන අය කරල තියෙන දේවල්.

    1. youtube / tiktok
    2. tution / course selling
    3. crypto trading
    4. contracts commission (ex: making a bridge, road) you must have political power.
    5. Hardwares
    6. Farming
    7. Foreign Job


    උබලට හමුවුන අය කරල තියෙන දේවල් මොනවද?
    risk එකක් අරන් තමන්ගෙ දෙයක් කරපු උන් තමා හුත්තො එහෙම සල්ලි අත ගාන්නේ. එහෙම රිස්ක් අරන් නන්නත්තාර වෙච්ච උනුත් ඉන්නවා ඕන තරම්, ඒත් කවුරුත් උන් ගැන හෑලි ලියන්නෙ නෑ. හෑලි ලියවෙන්නෙ සාරතක වෙච්ච උන් ගැන විතරයි. :yes::yes:

    උඹ ලොකේ දකින විදිය වෙනස් කරගනින්. අනුන්ගෙ හුත්තවල් වැඩක් නෑ බන්. reality එක මුලින් accept කරලා ඒ අනුව වෙනස්වෙන්න ට්‍රයි කරපන්. :yes: :yes:
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,020
    4,651
    113
    Abyss
    risk එකක් අරන් තමන්ගෙ දෙයක් කරපු උන් තමා හුත්තො එහෙම සල්ලි අත ගාන්නේ.
    ඒක මන් දන්නවා. ඒත් රිස්ක් එකක් අරන් කුලී වැඩ කරල හරි ජොබ් කරල හරි ලොකු දියුණුවක් ගත්ත එවුන් නැනෙ.

    ඒකයි මේ නූල දාල තියෙන්නෙ. රිස්ක් එකක් ගන්නවනම් මොන වගේ පැතිද ගන්න හොද කියල බලන්න
     
    • Like
    Reactions: sandaru1rox

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,604
    9,628
    113
    risk එකක් අරන් තමන්ගෙ දෙයක් කරපු උන් තමා හුත්තො එහෙම සල්ලි අත ගාන්නේ. එහෙම රිස්ක් අරන් නන්නත්තාර වෙච්ච උනුත් ඉන්නවා ඕන තරම්, ඒත් කවුරුත් උන් ගැන හෑලි ලියන්නෙ නෑ. හෑලි ලියවෙන්නෙ සාරතක වෙච්ච උන් ගැන විතරයි. :yes::yes:

    උඹ ලොකේ දකින විදිය වෙනස් කරගනින්. අනුන්ගෙ හුත්තවල් වැඩක් නෑ බන්. reality එක මුලින් accept කරලා ඒ අනුව වෙනස්වෙන්න ට්‍රයි කරපන්. :yes: :yes:
    මෙන්න මේකනම් ඇත්ත. ඊයෙ කවුරුහරි දාලා තිබ්බා reply එකක්, bravery and stupidity is same කියල කතාවක්. ඒක වගේම තමයි මේකත්. Risk එක අරන් හරිගියොත් පොරක් කියල කතා වෙනවා, වැරදුනොත් අමු හරකෙක් කියල බනිනවා.

    @tharakaf උබ කියන දේවල්වල ගන්න සෑහෙන්න දේවල් තියනවා, මම දකින අවුල උබ ඒව කියන විදිය සෙට් නෑ මම ඇතුලු ගොඩක් උන්ට (මම හිතන්නෙ). @IndrajithGamage මෙන්න මුගෙත් එහෙමයි.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,020
    4,651
    113
    Abyss
    9. පාමන්කඩ කුශ්මි ෆුඩ් එක ඉස්සරහ පොඩි බත් කඩයක් තියෙනවා. ඒකටත් හොදටම බිස්නස් තියෙනවා දැකල තියෙනවා.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,596
    1,636
    113
    Galle
    ලොක්කගෙ මේසෙ යට බඩ ගාපු උන්... අපේ ඔෆිස් එකේ ඉන්නවා එහෙම ගෑනු දෙක තුනක් . දැන් කෙලින්ම යාරිස් වලින් එන්නේ...
     
    • Like
    Reactions: jennt

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,072
    1
    57,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ​

    මම මාස 2ක් බැංකුවක කැෂියර් විදිහට වැඩ කරා. ඒ තරම් සල්ලි අතගාල නෑ අද වෙනකල්
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    මම මාස 2ක් බැංකුවක කැෂියර් විදිහට වැඩ කරා. ඒ තරම් සල්ලි අතගාල නෑ අද වෙනකල්
    මාත් මාසයක් සල්ලි අච්චු ගහන තැන වැඩ කරලා තියෙනවා.. ඒ තරම් සල්ලි අතගාල නෑ අද වෙනකල්..
    De La Rue
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,020
    4,651
    113
    Abyss
    @Asmodeus උබ හැමදාම ලයික් කරල යනව විතරයි. මොනවහරි කියහන්

    @Nidarshana_k, @Psiko , @Kolama, @Identity, @Mr UNKNOWN, @Mr.Curious, @Ritigala Jayasena69, @Emios, @Tricle_Buwa, @devops, @DevOps Engineer, @shaggy_123, @tupac97, @BumbleB, @CorD SaC, @Naughty_kiththa, @Naughtykolla48, @nevermindNevergiveup, @sahan50, @nkt, @RandomGuy, @Janatha Jhon, @Nadun26, @Wadakaru, @dilann, @Purple2022, @nooby, @Don GasCan, @olutanji

    ඔබටයි මේ ආරධනා.....
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,237
    8,626
    113
    කරන දේ හරියට කරා. Connection හදාගත්තා. මේවා තමා
     
    • Love
    Reactions: jennt