සිල්ලර කඩ ලාබද බන්

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    මම, kadeka dakka. Bill 120, 140 වැටිලා තියෙනවා cashier dennegge.. Ahuwa daily bill total ද කියලා.. ඔව් ලු.

    එතකොට බැලුවොත් එකකින් රු 50 වගේ avg දැම්මොත් 50*260= 13000 daily profit.
    Overheads danna oni..

    Ehema baluwoth shape ne? Haal wslin 5rs per kg thiyelu.. Danna ewun kotanna methana seen eka
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    තියෙන තැන අනුව වෙනස් වෙනවා. සමහර ටවුන් වල කඩවල් දවසට ලක්ෂෙ කිට්ටුවෙන්න ලාබයක් හොයනවා. ඊට වඩා වැඩි ඒවත් තියෙනවා.
    තොග මිලට විකුණන සිල්ලර කඩ සෑහෙන්න බිස්නස් එකක් කරනවා දවසට.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොඳටම ලාබයි හැබැයි බිස්නස් එක දුවන්න ඕන දිගටම. උදේ 7 - 8 ඉඳලා රෑ 9 වෙනකම්වත් මිනිස්සු නිතර ගැවසෙන (town area), අනිත් කඩවල් ලඟ (එළවලු මාළු වගේ කඩවල් ලඟ තියෙනවනම් ඒ එක්කම සිල්ලර ටිකත් අරන් යනවා ලේසි නිසා) හෝ ප්‍රධාන හන්දියක් අසල වගේ තියෙන්නෙ ඕන. ෆුල් හැපනිං වෙන්න ඕන. අර ඩිස්කවුන්ට් මේ ඩිස්කවුන්ට් දාලා ෂෝ එක තියෙන්න ඕන පිටට. නිකන් ඔහේ බඩු ටික දාලා තිබ්බාට වැඩක් නෑ. Card payment 3% කපන්නත් එපා.

    මූලික වියදමෙන් පස්සෙ ආයෙ සල්ලි එනවා දිගටම. මූලික වියදම තමා සැර.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    තියෙන තැන අනුව වෙනස් වෙනවා. සමහර ටවුන් වල කඩවල් දවසට ලක්ෂෙ කිට්ටුවෙන්න ලාබයක් හොයනවා. ඊට වඩා වැඩි ඒවත් තියෙනවා.
    තොග මිලට විකුණන සිල්ලර කඩ සෑහෙන්න බිස්නස් එකක් කරනවා දවසට.

    හොඳටම ලාබයි හැබැයි බිස්නස් එක දුවන්න ඕන දිගටම. උදේ 7 - 8 ඉඳලා රෑ 9 වෙනකම්වත් මිනිස්සු නිතර ගැවසෙන (town area), අනිත් කඩවල් ලඟ (එළවලු මාළු වගේ කඩවල් ලඟ තියෙනවනම් ඒ එක්කම සිල්ලර ටිකත් අරන් යනවා ලේසි නිසා) හෝ ප්‍රධාන හන්දියක් අසල වගේ තියෙන්නෙ ඕන. මූලික වියදමෙන් පස්සෙ ආයෙ සල්ලි එනවා දිගටම. මූලික වියදම තමා සැර.
    Item wise laba dannawada? Nikan hithapan miris packet walin 3rs, pol walin 30rs wage
     
    • Like
    Reactions: Nidarshana_k

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,075
    5,316
    113
    හොඳටම ලාබයි හැබැයි බිස්නස් එක දුවන්න ඕන දිගටම. උදේ 7 - 8 ඉඳලා රෑ 9 වෙනකම්වත් මිනිස්සු නිතර ගැවසෙන (town area), අනිත් කඩවල් ලඟ (එළවලු මාළු වගේ කඩවල් ලඟ තියෙනවනම් ඒ එක්කම සිල්ලර ටිකත් අරන් යනවා ලේසි නිසා) හෝ ප්‍රධාන හන්දියක් අසල වගේ තියෙන්නෙ ඕන. ෆුල් හැපනිං වෙන්න ඕන. අර ඩිස්කවුන්ට් මේ ඩිස්කවුන්ට් දාලා ෂෝ එක තියෙන්න ඕන පිටට. නිකන් ඔහේ බඩු ටික දාලා තිබ්බාට වැඩක් නෑ. Card payment 3% කපන්නත් එපා.

    මූලික වියදමෙන් පස්සෙ ආයෙ සල්ලි එනවා දිගටම. මූලික වියදම තමා සැර.
    මේ ළගදි keells වගේ තොග කඩේකට ගියා පට්ට සෙනග. තොග ගානට බඩු අරන් ආවෙ පට්ට ලාබයි. Packet වල ගහල තියන company price වලට වඩා හෙනම ලොකු discount දෙන්නෙ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052

    owe mama danna ekek 1 kadekin patan gathe uta dan thiyanawa super market type kade 4 + palaweni kade
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ ළගදි keells වගේ තොග කඩේකට ගියා පට්ට සෙනග. තොග ගානට බඩු අරන් ආවෙ පට්ට ලාබයි. Packet වල ගහල තියන company price වලට වඩා හෙනම ලොකු discount දෙන්නෙ

    ජයතිස්ස එක තියෙනවා මීරිගම හරියෙ. උන් දෙන quality එක සහ මිල අපිට හිතාගන්නවත් බැහැ. බඩු පට්ට කොලිටි. උදාහරණයකට රට ඉඳි තනිකර middle east පැත්තෙ ගිහින් අරන් එන හොඳම ඒවා වගේ කොලිටි. ඒ පැත්තෙන් ගියොත් අනිවා සති කීපෙකට අරන්මයි එන්නෙ. ලේසියි + මිල අඩුයි + බඩු හොඳ කොලිටි ඒවා.

    Item wise laba dannawada? Nikan hithapan miris packet walin 3rs, pol walin 30rs wage
    ලොකු quantity ගද්දි වැඩියෙන් ලාභ + free කෑලි වැටෙනවා බං. මුලින් ඒකයි කීවෙ වියදම සැරයි. කල් යද්දි තමයි සල්ලි එන්නෙ. තැන සහ ෂෝ එක තමා බලපාන්නෙ හැබැයි කොයි දේටත් වඩා. තැන අවුල් නම් සේරම අවුල්.
    ------ Post added on Jun 8, 2025 at 11:51 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,361
    166,741
    113
    එකමත් එක රටක
    ඔය කොටුවේ සමහර එකම ජාතියේ බඩු තියන කඩ පේලියට තියනකොටත් උන්ට ලාබයි නේ . සමහර දේවල් එච්චර විකිනෙන්වද කියලත් හිතෙනවා .
    ලග ලග එකවගේ කඩ ගොඩක් තිබ්බත් බිස්නස් තියන නිසා නේ දුවන්නේ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    පොත් වලින් එහෙම හෙනට ලාබයි. ළඟදි වහන්න යන පොත් කඩේකින් පොත් ටිකක් ගෙනවා. කඩේ ගානට වඩා රු 50/ 80 අඩුවට හම්බ උනා හැම එකම.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,075
    5,316
    113
    ජයතිස්ස එක තියෙනවා මීරිගම හරියෙ. උන් දෙන quality එක සහ මිල අපිට හිතාගන්නවත් බැහැ. බඩු පට්ට කොලිටි. උදාහරණයකට රට ඉඳි තනිකර middle east පැත්තෙ ගිහින් අරන් එන හොඳම ඒවා වගේ කොලිටි. ඒ පැත්තෙන් ගියොත් අනිවා සති කීපෙකට අරන්මයි එන්නෙ. ලේසියි + මිල අඩුයි + බඩු හොඳ කොලිටි ඒවා.
    අතුරුගිරියෙත් තියනව ඕවගෙ එකක්. ක්‍රිශාන්ත සුපර් කියල. ඒකෙන් තමා බඩු ගත්තෙ. ගත්ත බඩු වලට overral discount එක 10% - 12%k. බඩුත් super. සරලවම prima sousage party pack එකක් ගත්ත pack එකේ ගහල තියන price එක 580යි අපිට හම්බුනේ 340ට. Elephant house 4L ice cream එකේ company price එක 1800 ගාණක් ඒත් එතන 1320ක් වගේ. ඕවගෙ තමා හැම බඩුවම මාරම අඩුයි. ඉතින් හිතාගන්න පුළුවන් normal සිල්ලර කඩ කොච්චර ගානක් profit තියාගන්නව ඇතිද කියල වැඩි ගාණට දීල.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අපි සිල්ලර කඩයක් පටන් ගන්නවා නම් එකට ඕන බඩු තොග ගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: chullahattipadopana

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අතුරුගිරියෙත් තියනව ඕවගෙ එකක්. ක්‍රිශාන්ත සුපර් කියල. ඒකෙන් තමා බඩු ගත්තෙ. ගත්ත බඩු වලට overral discount එක 10% - 12%k. බඩුත් super. සරලවම prima sousage party pack එකක් ගත්ත pack එකේ ගහල තියන price එක 580යි අපිට හම්බුනේ 340ට. Elephant house 4L ice cream එකේ company price එක 1800 ගාණක් ඒත් එතන 1320ක් වගේ. ඕවගෙ තමා හැම බඩුවම මාරම අඩුයි. ඉතින් හිතාගන්න පුළුවන් normal සිල්ලර කඩ කොච්චර ගානක් profit තියාගන්නව ඇතිද කියල වැඩි ගාණට දීල.
    Company price walata wada e tharam aduwen denne kohomada? Company eken wath e tharam aduwata daanne nethuwa ethi shop walata
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,075
    5,316
    113
    Company price walata wada e tharam aduwen denne kohomada? Company eken wath e tharam aduwata daanne nethuwa ethi shop walata
    අතුරුගිරිය ළග පාත නං ඉන්නෙ නිකමට ගිහින් බලපන්කො. ඔක්කොම එහෙමයි. මොන එක ගත්තත් pack එකේ ගහල තියන ගාණට වඩා Rs 20 25 ඉදන් 100 200 300 වෙනකන් discount තියනව. Expire වෙන්න ළග සීන් එහෙම නෙමේ. හැමදාම අලුත් බඩු දාන ලොරි එනව පෝළිමට. මොකද ඒ තරං සෙනග. නැති දෙයක් නෑ. හොයාගන්න අමාරු පැලවත්ත milk පවා තියනව
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    තොග මිලට බඩු දෙන කඩ තියෙනවා, delivery වාහන එනවා
    මුලින්ම ගනිද්දී ගන්න ඕන තොග ප්‍රමාන හිතාගන්නේ කොහොමද මචන් ? මොකද විකිනුනේ නැත්නම් ඔය බඩු ඉක්මනට නරක් වෙනවනේ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Company price walata wada e tharam aduwen denne kohomada? Company eken wath e tharam aduwata daanne nethuwa ethi shop walata
    oya wage kadawala selling wadi nisa company thoga milata wada aduwata owata danawa. mokada than thana awida awida badu bana wele lot eka lory ganan ekatama ba ganda puluwan. anika continous buying nisa unge inventry maintain karanda ona nae
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    ඔය කඩ කරන එක ලේසි නෑ බන් දිනපතා බඩු හොරකන් කරනවා ,

    ලොකුම ප්‍රශ්නේ වැඩකරන එවුන් පිස්සු කෙලින එක , උන් නොකියම නිවාඩු දානවා , උදේ 7- රෑ 10 වගේ වැඩ කරන නිසා ශිෆ්ට් එකට වැඩකරන එවුන් ගෙන්නන්න වෙන්නේ

    සල්ලි ලැබුනට අයිතිකාරයට නිවනක් නෑ යකා බැඳගත්තා වගේ තමයි
    Company price walata wada e tharam aduwen denne kohomada? Company eken wath e tharam aduwata daanne nethuwa ethi shop walata

    ලංකාවේ විකුණන අතිබුහුතරයක් බඩු වල සඳහන් කරලා තියෙන මිලෙන් 60% හෝ ඊට අඩු ගානක් තමයි කඩ කාරයාගේ දොර ගාවටම බඩු ගෙනත් දෙන්න යන වියදම (නිශ්පාදන + ප්‍රවාහන + අනෙක් වියදම් + ලාබය ) සමහර සබන් වගේ දේවල්වල 40%-50% වගේ
     
    Last edited: