ඕය අඩුයි කියලා අරන් තියන අයිටම් දෙක අනතිම ජරාවක්. ප්‍රිමා කේටරින් පැක් එකේ චිකන් නෑ. වැඩිපුර තියෙන්නේ බිස්කට් කුඩු, සෝයා. එලිෆන්ට් හවුස් එකේ ලීටර් 04 වර්ග දෙකක් එනවා. Original එකයි Catering pack එකයි. Original එක කවදාවත් අඩුවට දෙන්න බෑ. කේටරින් එක තමයි අඩුවට යන්නේ. Original එකේ රස කේටරින් එකේ නෑ.
අනික ඔය තොග කඩ බිල් දානකොට වංචාවක් කරනවා. බිල් එකේ තියනවා සදහන් මිල / වෙළෙඳපල මිල හා අපේ මිල කියලා column දෙකක් කිරන බඩු ගන්නකොට කොහෙවත් නැති ගානක් ඕය සදහන් මිල කියන තැනට දානවා. සීනි 220ට විකුණනවානම් සදහන් මිල කියන එකට 250 ක් වගේ දානවා. එතනම customer ට රු. 30 ක ඩිස්කවුන්ට් එකක්



. ලංකාවේ හුගක් තැන්වල ඕය වංචාව කරනවා. බිල බැළුවාම අන්තිමට ලොකු ඩ්ස්කවුන්ට් එකක් ඇවිත්. පාරිභෝගිකයොත් තොග කඩේට ගියාම අං තට්ටුවක් ඔළුවේ දාගෙන තමයි එලියට බහින්නේ හුගක් වෙලාවට