බඩුවක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,512
    10,265
    113
    44
    Living in an Atom
    1000080663.jpg


    බැඳපු මිනිහෙකුට ආදරේ කළ හැම එකීම බඩුවක් නෙමෙයි බං
    කඳ කුමරුට පෙම්කළ වල්ලිත් ඒ ගොඩේ එහෙනම්
    ආදරේ කියන්නෙ මගෙ කියන එක විතරක්මනම්
    අංශුවකවත් අයිතියක් නැති මට
    කෝටියක් පෙම දැනෙන්නෙ ඇයි එහෙනම්..


    ඒ හඳ තිබුණදෙන් කාගෙ හරි අහසක මනරම්
    පොළොවට නොබැස පේන තැනකින්
    මැණික බැබැළියන්..
    පවුල් විනාශයි ළමයි අනාතයි
    රෙද්දෙ තුත්තිරි උන් දැං ඉතිං ඇවිත් බැණපං
    අවාරෙත් දැණෙනවා සංසාර ගණුදෙනු නම්


    ආදරේ කියන්නෙ
    නිදිවදිනෙක විතරක්
    නෙමෙයි බං💛+🩵
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    ආදරේ ආදරේ කියාගෙන බැඳපු උන්ට ලව් කරන්න ගිහින් පවුල් කැඩුනම? ඒ මිනිස්සුන්ගෙ ජීවිත? කිසි තේරුමක් නැති හෑලි.
    හැමදේම සාධාරණීකරණය කරන්න හෑල්ලක් තියනවාමයි. වටේ යන එකටත් ඔය ඕන තරම් හෑලි තියෙන්නෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,921
    46,122
    113
    View attachment 251954

    බැඳපු මිනිහෙකුට ආදරේ කළ හැම එකීම
    බඩුවක් නෙමෙයි බං
    කඳ කුමරුට පෙම්කළ වල්ලිත් ඒ ගොඩේ
    එහෙනම්
    ආදරේ කියන්නෙ මගෙ කියන එක විතරක්මනම්
    අංශුවකවත් අයිතියක් නැති මට
    කෝටියක් පෙම දැනෙන්නෙ ඇයි එහෙනම්..

    ඒ හඳ තිබුණදෙන් කාගෙ හරි අහසක මනරම්
    පොළොවට නොබැස පේන තැනකින්
    මැණික බැබැළියන්..
    පවුල් විනාශයි ළමයි අනාතයි
    රෙද්දෙ තුත්තිරි උන් දැං ඉතිං ඇවිත් බැණපං
    අවාරෙත් දැණෙනවා සංසාර ගණුදෙනු නම්

    ආදරේ කියන්නෙ නිදිවදිනෙක විතරක්
    නෙමෙයි බං💛+🩵
    🤮
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    නුඹ හීනයක් වගේ..
    හාදු වැස්සක් අරන්..
    නිදි යහන අද්දරට වී..
    වැතිරෙන්නෙපා සයනේ..
    මම සස්වාමිකයි ස්වාමී..❤️
     
    • Haha
    Reactions: Hankook

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    බැඳපු ඒවා..

    ආනන්ද.. සර්පයා දුටුවා ද...
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    කිරියෙ ඉන්න ගෑණු ළමයි ආදරේ කරන්න මට මැසේජ් එකක් දාන්න