බඳින්න නර්ස් කෙනෙක් හොඳයිද?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඩොකාල ගහන අහන් මනන් මම දන්නෙ නෑ, මගෙ ලගම යාලුවෙක් බැන්ද නර්ස් කෙනෙක් ලස්සනයි ගතිගුන එහෙමත් සෑහෙන්න හොදයි,
    දන්න කියන හැමෝටම වගේ හොස්පිට්ල් පැත්තෙන් ඕනෙ උදව්ව කරල දෙනව. හැබැයි බබා හම්බ වෙලා ලීව් ඉවර උනට පස්සෙ යාලුවට ගෙදර නවත්තින්න උනා ලමය බලාගන්න.
    දැන්නම් කට්ටියම Australia ගිහින් අවුරුදු 3 විතර. හොද වාහනක් ගෙයක් එහෙම අරන් දෙන්නම ජොබ් කරල හොදට ඉන්නව.
    nurse skilled visa , yaluwa dependent visa da giye
     
    • Like
    Reactions: ntayya

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,731
    113
    nurse skilled visa , yaluwa dependent visa da giye
    එහෙම වෙන්න ඕනෙ වයිෆ් ගිහින් මාසෙන් වගේ යලුවයි ලමයයි ගියා. වැඩි විස්තර ඕනෙනම් අහල කියන්නම්.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,652
    4,009
    113
    up-Don't recommend
    මම දන්න එකෙක් බැන්ද. දැන් ඌ ලමයි බලා ගන්නව ගෙදරට වෙලා.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    ඕක බන් depend scene එකක් , උබත් full busy පොරක් නම් ටිකක් අමාරු වෙයි family life එක.
     

    slug_cat

    Active member
  • Aug 10, 2024
    144
    229
    43
    Depending on the person, if that girl is as you described, I think she will be a good wife. Nurses have shift-based jobs, so there can be night shifts or morning or evening shifts. You may need to adjust yourself to this shift-based cycle too. However, having decent knowledge in medicine is useful in maintaining a family. Good luck, bro.
    This + free medicine + no waiting in queues + free diagnosis etc.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    Umba loku kattak Kanna ok nam bandahan

    Shift morning 7- 1
    Evening -1 -7
    Night 7-7

    Double , 24h, wage evath tiyanawa
    Lamai hambunama , ammalage support eka nattan homben yanna wenne

    wife duty nam uyanna, lamai ge wada ,gedara wada umbata set wenawa
    Umbala 2n na dennata 100% open nattan marry karanna epa,

    Nurse ta doctor gahanawa
    Doctor ta consultant gahanawa ,director gahanawa
    Teacher ta Pina gahanawa
    Office Yana unta boss & co worker gahanawa
    Garment Yana un Badu
    Miniha rata unta wate un gahanawa

    Gedara inna unta Gahanne , eha gedara un, chuun paan karayo, 3wl karayo,
    🤣
    උබෙ නමට දාල තියන එකට හරියන හෑල්ල හැබැයි...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,238
    113
    33
    Kalutara
    නර්ස් කෙනෙක් බැඳපු එකෙක් ලඟදි මළා.. වයස 38යි. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්. ගෑනි කොඹල මහ ඉස්පිරිතාලෙලු වැඩ. පාන්දර 5ට විතර ගෙදරින් යනවලු, රෑ 8 - 9 වෙනවලු ගෙදර එද්දී. ඉතින් මිනිහා කඩෙන් කන්නේ වැඩට ගහින්. පොඩි උන් දෙන්නයි. දැන් මිනිහා නැතුව ගෑනිට ළමයි බලාගන්න වෙලා..
     
    • Sad
    Reactions: Nidarshana_k

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,485
    113
    උන්ගෙ හෙන ලොකුකම.බන්.Fb එකෙ නර්ස් කෑල්ලක් ටෝක් කරා. සෙට් වෙන්නෙම නෑ උන් ට්‍රයි කරන්නෙ ඩොකෙක්ටත් වඩා ලොකු උන්ව දාගන්න.🥴

    නර්ස් ල ගොඩක්ම ඩොකෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ සෙක්ස් වලට, ඩොකත් ගොඩක් වෙලාවට බැදපු එකෙක්, ඌත් හොයන්නෙ හොස්පිටල් එකෙන්ම රෑට දවල්ට දෙකට උකන්න පුලුවන් ස්පෙයා වීල් එකක්. නර්ස් ලත් ඩොකාලට පුක දෙනව ඩොකාල ඉල්ලන්න විතරයි ඕනෙ.
    නර්ස්ල ඉතින් ඩොකාලව අල්ලගන්න ඉතින්, උන්ට කෑම බීම එහෙම දෙනව, මාර සැලකිලි දෙනව ගෙදර ගෑනි අමතකයි ඩොකාලට ඉතින්.
    ගොඩක් වෙලාවට ගෙදර ගෑනි ලමයි හදාගෙන බලාගෙන ඉන්නව ඉතින්, ඩොකා හොස්පිටල් එකේ වෙන වේස නර්ස් ල එක්ක හැමනෙනව.
    පොදු කාරනයක් ගොඩක් හොස්පිටල් වල එහෙම තමයි.