ලොකු ලොකු මීඩියා කැම්පේන් නෑ, පැජන්ට් එකට ගියා, ලොකු දිනුමක් අරන් ආවා එච්චරයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,139
    74,377
    113
    බලපන් මුගෙයි අර අනුදි හුත්තිගෙයි වෙනස, මූ යනවා කියලවත් ලොකු සද්දයක් කලේ නෑ, ගිහින් runner up අරන් ඇවිත්. ඒකට අර හුත්ති, හැම එකාම හෑල්ලු කරලා, කෙකර ගාල ගාල අන්තිමට first 40 වලටවත් නෑ. ආයි ඇවිත් අඬනව ඔක්කොම තනියමලු කරගත්තී කියලා.

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    f8wQZVm.jpeg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    ලෝක සොබාවෙ ඉතිං කොල්ලෙක්ව කොහොමත් ගනන් ගන්නව අඩුයිනෙ. පිරිමියෙක් ගනන් ගන්නෙ සල්ලි තියනව නම්. ඒකට ඌට වයස යනව. ගෑනු ඩිමාන්ඩ් තරුණ නම්, වයස යද්දි කොච්චර සල්ලි ආවත් ඩිමාන්ඩ් නෑ
     
    • Like
    Reactions: lilman

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    ඒක තමා පිරිමින්ගෙයි ගෑණුන්ගෙයි වෙනස..අම්මලා වුනත් බලපං ළමයි හැදුවට පස්සේ කියවන හැටි අරක කරා මේක කරා කිය කිය..ඒත් තාත්තලා කවදාවත් කියනවද තමන් කරපු දේවල් විඳපු දුක්..ඒ මිනිස්සු නිහඬවම හැම දේම කරලා සැලකුවත් නැතත් පාරේ හරි මැරිලා යනවා..ඒ තමා පිරිමි..ලෝකෙට තමන්ව මාකට් කරන්නේ නෑ තමන්ගේ වාසියට..පුළුවන් දේ කරා ඵච්චරයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ආයි ඇවිත් අඬනව ඔක්කොම තනියමලු කරගත්තී කියලා.

    ඩැඩීගේ පොලීසිය දාලා මීඩියා කැම්පේන් කරගෙන, තව පුකත් හෝදලා දෙන්න ඕනද දන්නෑ 😁
     
    • Haha
    Reactions: Emarald

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,377
    113
    ඒක තමා පිරිමින්ගෙයි ගෑණුන්ගෙයි වෙනස..අම්මලා වුනත් බලපං ළමයි හැදුවට පස්සේ කියවන හැටි අරක කරා මේක කරා කිය කිය..ඒත් තාත්තලා කවදාවත් කියනවද තමන් කරපු දේවල් විඳපු දුක්..ඒ මිනිස්සු නිහඬවම හැම දේම කරලා සැලකුවත් නැතත් පාරේ හරි මැරිලා යනවා..ඒ තමා පිරිමි..ලෝකෙට තමන්ව මාකට් කරන්නේ නෑ තමන්ගේ වාසියට..පුළුවන් දේ කරා ඵච්චරයි.
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ගෑනු රඟන සීන් එකට වඩා ලංකාවෙ සිම්පියෝ ඔය වගේ උන්ව ඔලුව උඩ තියන් නටන එක බන්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,852
    4,284
    113
    ඒක තමා පිරිමින්ගෙයි ගෑණුන්ගෙයි වෙනස..අම්මලා වුනත් බලපං ළමයි හැදුවට පස්සේ කියවන හැටි අරක කරා මේක කරා කිය කිය..ඒත් තාත්තලා කවදාවත් කියනවද තමන් කරපු දේවල් විඳපු දුක්..ඒ මිනිස්සු නිහඬවම හැම දේම කරලා සැලකුවත් නැතත් පාරේ හරි මැරිලා යනවා..ඒ තමා පිරිමි..ලෝකෙට තමන්ව මාකට් කරන්නේ නෑ තමන්ගේ වාසියට..පුළුවන් දේ කරා ඵච්චරයි.
    මේ සිද්දියට අදාළ වුනත් නැතත් මේක ඇත්ත බන්. අනිත් දේ මොන දේ වුනත් වයසට ගියාම තමන්ට කවුරුත් නෑ කියල හිත හදාගෙන ඉන්න ඕනෙ. කාගෙන්වත් සැලකුම් බලාපොරොත්තුවෙන්න හොඳ නෑ.

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ගෑනු රඟන සීන් එකට වඩා ලංකාවෙ සිම්පියෝ ඔය වගේ උන්ව ඔලුව උඩ තියන් නටන එක බන්.
    කිඹි සිඹාල කොහෙත් ඉන්නවනෙ බං.
    ------ Post added on Jun 11, 2025 at 9:27 AM