Iranian missiles strike Israeli military headquarters in unprecedented attack
dilann Well-known member Jul 6, 2018 66,722 165,337 113 එකමත් එක රටක Jun 14, 2025 #2 අද නම් මල් වෙඩි වලින් එහාට ගිහින් ඇත්තටම වැදිලා වගේ නේද Reactions: Kumbhakarna22
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,463 15,429 113 Gampaha Jun 14, 2025 #3 ඉරානේට ජයවේවා.. පූටින්ට ජයවේවා.. චීනේට ජයවේවා.. උතුරු කොරියාවට ජයවේවා.. Reactions: barath dpriye
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,307 2,790 113 Jun 14, 2025 #4 ඉරානේ නම් ඉවරයි.. ආයේ නැගිටින්න බෑ, පුටින් ඕකෙන් පාඩමක් ඉගෙන ගෙන, නිවුක් පාව්ච්චි කරලා හරි Ukraine යුද්දේ ඉවර කර ගත්තා නම් හරි. නැත්නම් උටත් වෙන්නේ ඕකමයි Reactions: War Fighter and $onny
ඉරානේ නම් ඉවරයි.. ආයේ නැගිටින්න බෑ, පුටින් ඕකෙන් පාඩමක් ඉගෙන ගෙන, නිවුක් පාව්ච්චි කරලා හරි Ukraine යුද්දේ ඉවර කර ගත්තා නම් හරි. නැත්නම් උටත් වෙන්නේ ඕකමයි
B Bitter Truth Well-known member Dec 19, 2015 23,768 46,185 113 Jun 14, 2025 #5 dilann said: අද නම් මල් වෙඩි වලින් එහාට ගිහින් ඇත්තටම වැදිලා වගේ නේද Click to expand... වෙව්ලන්න වැදිලා
dilann said: අද නම් මල් වෙඩි වලින් එහාට ගිහින් ඇත්තටම වැදිලා වගේ නේද Click to expand... වෙව්ලන්න වැදිලා
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 14, 2025 #6 යුදෙව් කැරියන්ට පින් සිද්ධ වෙන්න තෙල් මිලත් සෑහෙන්න නගිනවා.. දුපතේ හුරේ දාන උන්ට ආතල් හම්බ වෙයි ඉස්සරහට ලපයාගෙන්..
යුදෙව් කැරියන්ට පින් සිද්ධ වෙන්න තෙල් මිලත් සෑහෙන්න නගිනවා.. දුපතේ හුරේ දාන උන්ට ආතල් හම්බ වෙයි ඉස්සරහට ලපයාගෙන්..