අනේ අයියෙ අපි ඉවරයි! කොමෙනි ගහනො!!

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    :D

    fUA6ZBkl.jpg
    1984 started
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඔව් උබට තේරුන.
    බලපං කිරියෙ බෝජ්ජිමත්තු කියන උනුත් ඇන්දිල ඉශ්රාලය හුකෝගෙන කියල. ඔහොම අඩනව කියන්නෙ ඕකුන් ප්‍රතිප්‍රහාරය ඇපනැතිවෙන්න දෙනව කියන එක. ඉරානෙ ෆ්ලැට් කරන්න රීසන් ඕන හින්ද බොරුවට වින්දිතයගෙ චරිතෙ රගපානව ඉශ්රායල්. නැතිව ඉරාන් ඉහලපෙලේ ආමි කමාන්ඩර්ව විතරක් ඒම් කරල 2000km දුර ඉදන් ගහන්න ප්ලෑන් කරන්න Intel තියෙන උන් ඩිෆෙන්ස් එක ගැන ප්ලෑන් නොකර ඉදීද.
    ඉරානෙ ෆ්ලැට් කරන්න නං අමාරු වෙයි. ඉරානෙ බිත්තියට හේත්තු වෙලා අන්තිම තුරුම්පු ටික ගහලා දැම්මොත් ලංකාව ඇතුලු ගොඩක් රටවල් වලට හොම්බෙන් යන්න වෙන්නෙ..
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඉරානෙ ෆ්ලැට් කරන්න නං අමාරු වෙයි. ඉරානෙ බිත්තියට හේත්තු වෙලා අන්තිම තුරුම්පු ටික ගහලා දැම්මොත් ලංකාව ඇතුලු ගොඩක් රටවල් වලට හොම්බෙන් යන්න වෙන්නෙ..
    ඕකුන් කරන්නෙ තුරුම්පු ගහන්න පුලුවන් ඉහල උන් මුලින් මරල අභ්‍යන්තර බල අර්බුදයක් එනකන් බලන් ඉන්න එක. ඊට පස්සෙ ඇමරිකාවට පක්ෂ කොටසක් කඩාගෙන උන්ට වෙපන් දීල සිවිල් යුද්ධයක් ඇතිකරල තමන්ට හිතවත් එකෙකුට බලය අරන්දෙනව.
    බලපන් ඊයෙ දවසටම ඉහලපෙලේ උන් කීදෙනෙක් මැරුවද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    ඉරානෙට ලේසි වෙන්නෑ වගේ බැලස්ටික් එකක් එලියට දානකොටම ගහනව, උඩ ඉඳන් ඔක්කොම පිරික්සමින් ඉන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    looks like iran is only using missiles which has to be more expensive than dropping bombs from a plane like israel is doing.
    so economically iran is playing a loosing game. They r fucked.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    ඉරාන් උන් පව් ඉතින්.පාඩුවෙ ඉඳල කනව :(

    උන් මුස්ලිම් උන්ගෙ විකෘති ප්‍රබේදයක් බන්.අපේ ඔරිජිනල් තම්බි උන්ට සපෝට් නෑ. නේද @kazzen @Al Baik @sinhawanshaya ??
    ඒ රටවල ඉන්න ඔරිජිනල් උන් අත පල්ලෙන් වැටුන උන්ව ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
     
    • Love
    • Haha
    Reactions: NRTG and lankalk

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    ඒ රටවල ඉන්න ඔරිජිනල් උන් අත පල්ලෙන් වැටුන උන්ව ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    Mehe inne henama kawalam set ekkne bn, jafna Tamil Indian Tamil unwa ganan gan ne wage oya ratawal Wala thambi ape unwa ganan gannet ne.
     
    • Like
    Reactions: NRTG

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඉරානෙට හිතපු තරම් එකපාර මිසයිල ගහන්න දැන් බෑ වගේ, අරුන් මිසයිල launch කරන තැන්වලට නෙලලා, දැන් එළියට දානකන් ඉඳල ගහනවා!
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඕකුන් කරන්නෙ තුරුම්පු ගහන්න පුලුවන් ඉහල උන් මුලින් මරල අභ්‍යන්තර බල අර්බුදයක් එනකන් බලන් ඉන්න එක. ඊට පස්සෙ ඇමරිකාවට පක්ෂ කොටසක් කඩාගෙන උන්ට වෙපන් දීල සිවිල් යුද්ධයක් ඇතිකරල තමන්ට හිතවත් එකෙකුට බලය අරන්දෙනව.
    බලපන් ඊයෙ දවසටම ඉහලපෙලේ උන් කීදෙනෙක් මැරුවද
    වෙන්න පුලුවන් පොසිබල්ම ස්ට්‍රැටජි එකක්. ඊශායල් us Proxies රටේ ඉන්නවා නං කරන්න පුලුවන් දෙයක්.
    අල් කුමේනි ඉන්නකල් බැරිවෙයි. (පොරත් ඉතිං French/UK Plant එකක්නෙ දැං ඔහොම හිටියට)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,201
    113
    Ohio, USA
    🚨
    A third F-35 warplane belonging to the IOF was just targeted in the skies of western Iran, and the pilot ejected.

    This coincides with Iranian drones reaching their targets in occupied Palestine. Commander Ahmad Vahidi confirmed the targeting of "Nevatim" base and the zionist Ministry of Defense, two of over 150 targets successfully hit.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    thambinta kamathi na,

    habayi me para israel walata ukola ganna one,

    unta ona meka kohoma hari awulawala irane th unge atha yatata ganna eka.

    Ponnama wade thama thamange ekekta gahana kota wate ewun sadda nathiwa ekata support karana eka.

    neighboring Arab Ratawal set eka

    Muslim ewun hamadama fail ethana

    too much racism + lack of long term targets,

    Long term target thibba mole thiyena opposition side eke inna hama Arab Leader ta ma wade denwa,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ පාර නම් ටිකක් උකෝ ගෙන වගේ... නෙතන්‍යාහු කාරයා මෙහෙම ගිහිං ඊශ්‍රායල් මිනිසුන්ගෙන් මැරුම් කනවා...
    අවුලක් වෙන්නේ නෑ ,කලු මිට්ටන්ගේ දේශයෙන් නෙතන්යාහු උතුමානන් භාරගන්න බර ගානක් ඉන්නවා බලාගෙන :lol:
     
    • Haha
    • Love
    Reactions: NRTG and ttj