WWDC25 Liquid Glass design

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    කැරිම ඉනොවේෂන් හම්මෝ පුදුම කට්ටක් කාල තියෙන්නේ හුජ්ජ බින්දුවක් අස්සෙන් පේන ඉෆෙක්ට් එක ගන්න . හම්මෝ මේවනෙ අනාගතේ
    ithin hutho methana pora talk denne apple ekata letter gahapanko
    ඉඳකින් මුන් අවුරුද්දක් තිස්සේ වින්ඩෝස් තීම් එකක් කොපි කරලද 😂 🤌
    ඇපල් වලට වැඳගෙන ඉන්න ඈයොත් ඉන්නවා නෙව ඈ 😏 විනෝදයි නෙව.... 🤗

    මේ සීන් එකට මොකද උනේ? කතා කරලා මොකක්හරි විසදුමකට ආවද?
     
    • Haha
    Reactions: Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    I think they are going to do something with this theme. Maybe this would come in handy in their VisionOS or a product that they are designing rn. Apple don't do these willy nilly just for the sake of doing things.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,324
    113
    මාලඹේ

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,145
    113
    කස්ටිය aero aero කිව්වට මේක වෙනස් බං.

    aero එකේ නිකංම බ්ලර් ඉෆෙක්ට් එකක් තියෙන්නේ (හැබැයි 2006 ඈ, අවුරුදු 19 කට කලිං)
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,630
    10,904
    113
    කස්ටිය aero aero කිව්වට මේක වෙනස් බං.

    aero එකේ නිකංම බ්ලර් ඉෆෙක්ට් එකක් තියෙන්නේ (හැබැයි 2006 ඈ, අවුරුදු 19 කට කලිං)
    වෙනස් කීවට ඔච්චර පුම්බන්ඩ තරම් ඕකෙ ඇති වැඩේ මොකක්ද හුත්තෝ. ජල බින්දුවක් අස්සෙන් පේන විදියට පේන්ඩ ගත්තම් මොකෑ උබල සුපර්සිවා වෙනවද
     
    • Haha
    Reactions: Cypress

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Concept එක නම් පරණයි. නමුත් වැඩේ ලස්ස්නයි.Very Good
    Windows වල ආපු සුපිරිම UI එකක් බං Vista කාලේ PC වල Hardware performance මදි උනාට දැන් එහෙම අවුලක් නෑනේ. Windows 8 ජරාව Flat theme එකක් දාල කෑවා Aero එක. දැන් ටික ටික ආපහු හැදීගෙන එන්නෙ Windows 11 වල උනත් Glass effects තියෙනවා නෙහ්.

    ඕයේ.... 🙃


    ------ Post added on Jun 15, 2025 at 1:33 PM