අපි ඇමරිකන් වහල් රටක්.... ට්‍රම්ප් ගේ බදු සීන් එකෙන් තේරෙනවා නේද? අපට ආතල් ගන්න $ කොහෙන්ද එන්නේ කියලා..... වැලලෙන්න කලින් පව් පිං බලලා වැඩ කරපල්ලා.
අපේ හම්පුතා කරන හැම දේම හරි...
තව ටික දවසකින් ඉරානේ ලාබ තෙල් වෙනුවට සෞදි ( usa ) තෙල් ලොකු ගණන් වලට ගෙනෙල්ලා ආපහු ගල් යුගේ පෝලිම් වලට යන්න වෙයි ද?
අපේ හම්පුතා කරන හැම දේම හරි...
තව ටික දවසකින් ඉරානේ ලාබ තෙල් වෙනුවට සෞදි ( usa ) තෙල් ලොකු ගණන් වලට ගෙනෙල්ලා ආපහු ගල් යුගේ පෝලිම් වලට යන්න වෙයි ද?