අනේ අයියෙ අපි ඉවරයි! කොමෙනි ගහනො!!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    අපි ඇමරිකන් වහල් රටක්.... ට්‍රම්ප් ගේ බදු සීන් එකෙන් තේරෙනවා නේද? අපට ආතල් ගන්න $ කොහෙන්ද එන්නේ කියලා..... වැලලෙන්න කලින් පව් පිං බලලා වැඩ කරපල්ලා.
    අපේ හම්පුතා කරන හැම දේම හරි...

    තව ටික දවසකින් ඉරානේ ලාබ තෙල් වෙනුවට සෞදි ( usa ) තෙල් ලොකු ගණන් වලට ගෙනෙල්ලා ආපහු ගල් යුගේ පෝලිම් වලට යන්න වෙයි ද?
     
    • Like
    Reactions: AKI-SL and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉරානයේ අලුතින් පත් කල Nuclear scientists >

    mzfZtYyk7PedI6Vg8uGmqcsAXWyRbZwX653rKAZJsGT6Zz9ZY1AHQEFWxJXPt30ZOJO_Q4QOgA=s900-c-k-c0x00ffffff-no-rj

    maxresdefault.jpg

    hq720.jpg

    හුතුගල අප්පුහාමි බයෝලොජිකල් වෙපන් සෙක්ෂන් එකට පත් කරයි
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    බේ බලපන් මේ හරක් නිකන් එක පාරටම කිසිම හේතුවක් නැතුව අරුන්ට ගහල දැන් අඩනව අම්මියො ඉහි ඉහි ගලා

    යුද්ධ පටන් ගන්න ලේසි ඉවර කරන්න තමා අමාරු. මුන් අරුන්ගෙ සාකච්චා කරන්න හිටපු උන්වත් ගහල මරල දැන් ඉරාන හම්බයො සොවාන් වෙලා කියල හිතන් ඉන්නවද දන්නෑ ප්‍රති ප්‍රහාර නොගහ උඩ බලන් ඉන්න

    ekko gahala kelin muuna denna oni, okay this is the first wave kyala

    me pakku ponnoyo tika wage walalenava ane ayye api ewarai gaga, maha ponna set ekak ban me jews nan ,,,, gahanava kiyala dannawan nogaha inna thibbane, anith eka iran kiyanne lesi na ban, pakayala nuclear speacialist among all Muslim countries
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බේ බලපන් මේ හරක් නිකන් එක පාරටම කිසිම හේතුවක් නැතුව අරුන්ට ගහල දැන් අඩනව අම්මියො ඉහි ඉහි ගලා

    යුද්ධ පටන් ගන්න ලේසි ඉවර කරන්න තමා අමාරු. මුන් අරුන්ගෙ සාකච්චා කරන්න හිටපු උන්වත් ගහල මරල දැන් ඉරාන හම්බයො සොවාන් වෙලා කියල හිතන් ඉන්නවද දන්නෑ ප්‍රති ප්‍රහාර නොගහ උඩ බලන් ඉන්න

    දැන් උබ ඉරානේට Support 🙃
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,127
    113
    Mother Earth
    ඉරානෙට සපෝට් කරනවා වටේ රටවල්. බය වෙම්න දෙයක් නෑ. ඊශ්‍රායල් උන්ගේ පකේ අයන් දොම් එක. 🙂
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Israels bitten more than it can chew. For a time I sympathised its plight, but not anymore. World is getting tired of old men playing war at the expense of youth. Old men play war / political games, while young pay it with their lives. The day greedy power hungry old ghouls like Netaniyahu, trump, putin, ayatollah, ranil, mahinda dies, world will be a better place.
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965

    බම්බුව තමයි..
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    බම්බුව තමයි..

    උෟ කිව්ව දේ අැත්තක් තියෙනව බං..young generation ඵකට යුද්ද ඕන නෑ..දැන් බලපං නෙතින්යාහු නාකියානේ මේකත් පටන් ගත්තේ..

    Isreal dan unta rewila wage penna gena lassanta iran wala eka ekawa hoya hoya maranwa. mun hure dada innwa :lol: View attachment 252237View attachment 252238

    ඕවා හැම තැනම දාලා ඊශ්‍රායල් වලට වදින ඒවා වහන්න බෑ..🤣
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    උෟ කිව්ව දේ අැත්තක් තියෙනව බං..young generation ඵකට යුද්ද ඕන නෑ..දැන් බලපං නෙතින්යාහු නාකියානේ මේකත් පටන් ගත්තේ..

    ඕවා හැම තැනම දාලා ඊශ්‍රායල් වලට වදින ඒවා වහන්න බෑ..🤣
    taraha ganna epa itin :lol: uba hamatanama danne
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මම කිව්වේ උගේ Username එක බං
    😂

    උෟ කිව්ව දේ අැත්තක් තියෙනව බං..young generation ඵකට යුද්ද ඕන නෑ..දැන් බලපං නෙතින්යාහු නාකියානේ මේකත් පටන් ගත්තේ..

    • Haha
    Reactions: Bitter Truth