ලංකාවේ සුරුට්ටු කර්මාන්තෙට මොකද වුනේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    ඇත්තටම මොකෝ බන් වුනේ? අපි පොඩි කාලේ කරත්ත හැදුවේ සුරුට්ටු පෙට්ටි වලින්. අපේ සීයත් ඉස්සර ඩේලි ගහනවලු පලාතම සුවඳ ගහන සුරුට්ටු. ඇයි බන් දැන් ලංකාවේ සුරුට්ටු නැත්තේ? නොකළ යුතු වෙළඳාම් පහට ඒක ඇඩ් වුනාද? 🤔
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,416
    36,334
    113
    මැදමහනුවර
    රටින් ගෙන්නුවේ නැද්ද බඩු?
    ghnFuLi.jpeg
     
    • Sad
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    කඩුවෙල හන්දියේ කඩයක් කරන යාලුවෙක් සුරුට්ටු විකුනනවා. ලගදි නං යන්න උනේ නැහැ.

    දැන් අවුරුද්දකට වගේ කලින් යද්දී රුපියල් 50 ට ද කොහේද දුන්නේ සුරුට්ටුවක්.

    වැනිලා සුරුට්ටු. මම බීලා බැලුව. මාර සැරයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    සුරුට්ටු හැදුවේ යාපනේ. යුද්දේ නිසා ඒවා කොළඹ එන එක නැවතුනා. Thamshere තමයි ජනප්‍රියම (මට මතක තියන) වර්ගය.

    ඉතින් බන් යුද්දේ පටන් ගත්තට පස්සෙත් සුරුට්ටු පෙට්ටි තිබ්බේ.

    dan pettiya na ne. koleka otala ne enne

    කොහෙද බන් සුරුට්ටු තියෙන්නේ කොලේක ඔතල හරි? ඒ තියෙන්නේ බීඩි මිටිනේ.

    suruttu vs beedi

    dekama ekada

    beedi nam thiyenwa

    බීඩි වෙනයි සුරුට්ටු වෙනයිනේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඉතින් බන් යුද්දේ පටන් ගත්තට පස්සෙත් සුරුට්ටු පෙට්ටි තිබ්බේ.
    දුම්කොළ වවන/සුරුට්ටු හදන/බෙදාහරින වැඩ වලට යුද්දෙන් බාධා උනා.
    සුරුට්ටු බීපු වයසක ජෙනරේෂන් එක (ඒ කාලේ වයසක ගැහැණුත් සුරුට්ටු බිව්වා) සෙට්ටපොච්චි වෙලා.
    කළු සුරුට්ටු වල ගඳ (ඒවා බොන අය සුරුට්ටුව කනවා/හපනවා) අද කාලේ හැටියට නම් බොහොම පිළිකුල්. වැනිලා සුරුට්ටු නම් එච්චර ගඳ නැහැ. ඒත් සිගරට් වගේ පොෂ් නැහැනේ. ඉතින් දැන් සුරුට්ටු වලට (ලංකාවේ ) මාකට් එකක් නැතුව ඇති.
    හොඳ හවානා (කියුබන්) සුරුට්ටු වල නම් මිල ඉහලයි. සමහර ඒවා ඩොලර් දාස් ගණන් වලටත් තියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    දුම්කොළ වවන/සුරුට්ටු හදන/බෙදාහරින වැඩ වලට යුද්දෙන් බාධා උනා.
    සුරුට්ටු බීපු වයසක ජෙනරේෂන් එක (ඒ කාලේ වයසක ගැහැණුත් සුරුට්ටු බිව්වා) සෙට්ටපොච්චි වෙලා.
    කළු සුරුට්ටු වල ගඳ (ඒවා බොන අය සුරුට්ටුව කනවා/හපනවා) අද කාලේ හැටියට නම් බොහොම පිළිකුල්. වැනිලා සුරුට්ටු නම් එච්චර ගඳ නැහැ. ඒත් සිගරට් වගේ පොෂ් නැහැනේ. ඉතින් දැන් සුරුට්ටු වලට (ලංකාවේ ) මාකට් එකක් නැතුව ඇති.
    හොඳ හවානා (කියුබන්) සුරුට්ටු වල නම් මිල ඉහලයි. සමහර ඒවා ඩොලර් දාස් ගණන් වලටත් තියනවා.
    යාපනේ සුරුට්ටුනෙ ගඳ ගහන කලු සුරුට්ටු වුනේ. ඒත් වැනිලා සුරුට්ටු එහෙම්මම තියෙන්න ඇතිනේ. එව්වා ලංකාවෙ වෙන පලාතක හරි පිටරටින් හරි වෙන්ටැනෙ ගේන්න ඇත්තෙ. එව්වට මොකෝ වුනේ? අනික සිගරට් නම් ජෙනරේශන් එකෙන් ජෙනරේශන් එකට යනවා. එතකොට සුරුට්ටු එහෙම ජෙනරේශන් එකෙන් ජෙනරේශන් එකට ගියෙම නැද්ද? නැත්තන් සුරුට්ටු ගහපු මිනිස්සු සිගරට් වලට මාරු වුනාද?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    යාපනේ සුරුට්ටුනෙ ගඳ ගහන කලු සුරුට්ටු වුනේ. ඒත් වැනිලා සුරුට්ටු එහෙම්මම තියෙන්න ඇතිනේ. එව්වා ලංකාවෙ වෙන පලාතක හරි පිටරටින් හරි වෙන්ටැනෙ ගේන්න ඇත්තෙ. එව්වට මොකෝ වුනේ? අනික සිගරට් නම් ජෙනරේශන් එකෙන් ජෙනරේශන් එකට යනවා. එතකොට සුරුට්ටු එහෙම ජෙනරේශන් එකෙන් ජෙනරේශන් එකට ගියෙම නැද්ද? නැත්තන් සුරුට්ටු ගහපු මිනිස්සු සිගරට් වලට මාරු වුනාද?
    ලංකාවේදී සුරුට්ටු බීපු තරුණ කෙනෙක් ගැන මට මතකයක් නැහැ. ඒවා ඒ වැඩිහිටි ජෙනරේෂන් එකත් එක්කම අභාවයට යන්න ඇති. මම පොඩි කාලේ (60/70 දශක වල) සුරුට්ටු බීම පිළිකුල් සහගත දෙයක්, පයිප්ප බීම හයිෆයි දෙයක්(බොහෝ විට ඩඩ්ලි, SWRD වගේ අය නිසා වෙන්න ඇති), සිගරැට් නවීන දෙයක්, බීඩි දුප්පත් දෙයක් හැටියට තමයි සැලකුනේ.
    හොඳ සුරුට්ටු වල මිල ඉහල කමත් එක හේතුවක් වෙන්න පුලුවන්.
    සුරුට්ටු වල ඕස්ට්‍රේලියාවේ මිල බලන්න .
    https://www.cigars.com.au/region/cuba
     
    QQqcHWq.png