බොක්කෙන්ම ලියන වග නම්

blue_in_rio

Well-known member
  • කොහොමවුනත් එක්කෙනෙක්ට අවස්ථා දෙකකට වඩා රට කරන්න දෙන්න අවශ්‍ය නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයටත්, රටේ ඒ සදහා සුදුසු අනික් අයටත් කරන අසාදාරණයක්. ඒ වැරැද්ද නිවැරදි කරගන්නත් මේ චන්දය අවස්ථාවක් වෙනවනම් ඒකේ ගෞරවයත් අපි ජනාධිපතිතුමාට දෙන්න කුහක වෙන්න හොද නැහැ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1505552_706702286104242_781131831064396993_n.png