ඉරානෙට ගහන එක වැරදි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,992
    49,302
    113
    සේදවත්ත
    ලෝකෙට ඕනේ දැන් පිට සක්වලින් ප්‍රහාරයක් එදාට ඔය ඔක්කම උන් තරහ මරහවල් අයින් කරලා බල්ලො බලල්ලු වගේ පිටින් එන එකාට ගහන්න බලයි .

    ඒ අස්සේ ඇමරිකාවා පිටින් එන එකාට අපි ගහමු ගහමු කියලා හැම එකාම ෆයර් කරලා හෙමීට පෑල දොරින් ඩීල් එකක් දාන්න බලයි 🤭

    කිසිම තේරුමක් නැති වලි යකෝ . අනේ මන්දා එකෙක් අපේ භාශාව අපේ ජාතිය කියලා වලියක , තව එකෙක් අපිට කැපයි තොට අකැපයි නූක් , තව එකෙක් අපේ පවුල තමා සදාකාලික අනන් මනන් වානා නූක් තමා අතගැහුවොත්, තව බහුතරක් උන් අවුරුදු 2000 විතර කලින් මැරුණ එකෙක්ගේ ගුණ වය වය එක එකාට නෙලාගන්නවා .

    මේකෙන් යන්න තැනක් නෑනේ 😮‍💨
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,012
    113
    මනසික ලෙඩ්ඩුන්ට නියුක් ලබා දෙමු 😆

    ඕක උඹලගේ නෙතින්යාහු තරුණයා කොයි කාලේ ඉඳන්ද අයිසේ කියවන්නේ..උඹ ඉපදිලත් නැතුව අැති ඒ කාලෙ..🤣🤣🤣🤣

    කන්න ඕන වුනහම කබරගොයා තලගොයා වෙනවා..ඉරාකෙත් කෙමිකල් වෙපන්ස් තිබ්බලුනේ අැමරිකාවට තෙල් ඕන වෙන කාලේ. 🤣🤣

    IMG-20250613-105928-098.jpg

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    ඕක නෙතින්යාහු තරුණයා කොයි කාලේ ඉඳන්ද අයිසේ කියවන්නේ.කන්න ඕන වුනහම කබරගොයා තලගොයා වෙනවා..ඉරාකෙත් කෙමිකල් වෙපන්ස් තිබ්බලුනේ. 🤣🤣

    IMG-20250613-105928-098.jpg

    ඔය බොරු බං

    හම්බයොට ගහන්න හදපු හේතු

    උබල ඹ්වා විස්වාස කරාද 🤣
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    උඹලට රටවල් වලට ගහන්න හේතු ඕනද?🤣🤣

    ඊසායලේ කියන විදිහට ඉන්න කියපම්.. නැත්තං පුප පලනවා නාකියා ගෙ
     
    • Haha
    Reactions: jennt

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,012
    113
    ඊසායලේ කියන විදිහට ඉන්න කියපම්.. නැත්තං පුප පලනවා නාකියා ගෙ

    හිඟන යුදෙව්වොන්ට යන්න රටක් නැතුව අනුන්ගේ රටක් බලෙන් අල්ලන් අැමරිකාවේ පිහිටෙන් අායුධ ට්කක් ගත්තහම තොපි හිතුවේ ලෝකෙම අල්ලන්න පුළුවන් කියලද?🤣🤣
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    හිඟන යුදෙව්වොන්ට යන්න රටක් නැතුව අනුන්ගේ රටක් බලෙන් අල්ලන් අැමරිකාවේ පිහිටෙන් අායුධ ට්කක් ගත්තහම තොපි හිතුවේ ලෝකෙම අල්ලන්න පුළුවන් කියලද?🤣🤣

    නාකියා ට පනිවිඩේ කියලා වරෙං
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,572
    11,147
    113
    ඇයි බං ඌ ඩස්පයොන්ට බය ?
    හෙළයො මැද්දට ගිහින් අල්ලාහු අක්බාර් කියලා කෑ ගහපන්, හෙළයෙක් හොයාගන්නත් බැරි වෙයි
     
    • Haha
    Reactions: HKavinda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    හැමදේම වෙන්නේ අල්ලදෙවියන්ගේ කැමැත්තට මචන් අපිට මේ ගැන කරන්න කිසිම දෙයක් නෑ

    අල්ලාහ් (سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ) ආඥාව විස්තර කරන වාක්‍ය

    අල්-ජබ්බර් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපට උපකාර වන වෙනත් වාක්‍යයන් පරීක්ෂා කළ හැකිය. නිදසුනක් වශයෙන්, සූරා ඉන්සාන් 30 වැනි පදයේ, "අල්ලාහ් කැමති නම් මිස ඔබ කැමති නැත. ඇත්ත වශයෙන්ම, අල්ලාහ් සැමවිටම දන්නා සහ ප්‍රඥාවන්තය." අල්ලාහ් අපට බලකරන්නාය. අප ඉපදෙන්නේ කොතැනද, අපගේ දෙමාපියන් කවුරුන්ද, අපගේ ශාරීරික ලක්ෂණ හෝ අපව අපව අනන්‍ය කරන විචක්ෂණශීලී බව තෝරා ගැනීමට අපට නොහැකිය. අපගේ ව්‍යුහ විද්‍යාවේ සංකීර්ණතා, හෘද ස්පන්දනය, අපගේ ස්නායුවල වෙඩි තැබීම සහ අලුත උපන් බිළිඳකු පිළිසිඳ ගැනීම අපට සම්පූර්ණයෙන්ම වැටහෙන්නේ නැත. අප නොදන්නා පරිපූර්ණත්වය පිළිබඳ මෙම සියලු විස්තර වන්නේ අල්ලාහ් سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ එය එසේ වීමට බල කර ඇති බැවිනි. සූරා යසීන් හි, "ඔහුගේ ආඥාව වන්නේ ඔහු යමක් අදහස් කරන විට පමණි, ඔහු එයට 'වෙන්න' යැයි පවසන අතර එය එසේ වේ." ( අල් කුර්ආනය 36:82 )

    උඹේ පෝස්ට් නිකන් time capsule එකක් වගේ අන්කල්

    2010-12 කාලෙ අර පෙරමුණේ රාල, සිංහල බෞද්දයා පේජ් වල තිබ්බ ටෝක්ස් ම තමයි මේ

    කෝ දැන් උන්?
     
    • Haha
    Reactions: Bitter Truth

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    උඹේ පෝස්ට් නිකන් time capsule එකක් වගේ අන්කල්

    2010-12 කාලෙ අර පෙරමුණේ රාල, සිංහල බෞද්දයා පේජ් වල තිබ්බ ටෝක්ස් ම තමයි මේ

    කෝ දැන් උන්?
    මුස්ලිම් අය අදහන ආගමේ කියලා තියෙන දේ අනුව උන්ට වෙන සියලුම දේවල් වෙන්නේ උන් අදහන දේවියගේ කැමැත්තට අනුව , ඒ දේ උන් පිලිගන්නවා නේ ,

    එතකොට ඊශ්‍රයලෙන් ඇවිල්ලා මරන්නේ , මුස්ලිම් අය අදහන ආගමේ දේවියගේ කැමැත්තට අනුව

    මම අහන්නේ තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ ?

    උඹට පුළුවන් නම් මචන් මට මේ දේ පැහැදිලි කරලා දීපන් කෝ pls
     
    • Haha
    • Sad
    Reactions: jennt and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මුස්ලිම් අය අදහන ආගමේ කියලා තියෙන දේ අනුව උන්ට වෙන සියලුම දේවල් වෙන්නේ උන් අදහන දේවියගේ කැමැත්තට අනුව , ඒ දේ උන් පිලිගන්නවා නේ ,

    එතකොට ඊශ්‍රයලෙන් ඇවිල්ලා මරන්නේ , මුස්ලිම් අය අදහන ආගමේ දේවියගේ කැමැත්තට අනුව

    මම අහන්නේ තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ ?

    උඹට පුළුවන් නම් මචන් මට මේ දේ පැහැදිලි කරලා දීපන් කෝ pls
    ඔච්චර වහෙන් එරෝ එන්න ඕනෙ නෑ අපි යුදෙව් සර්ලට පුක දෙන්න ඕනෙද එපාද කියපන් අන්කල්
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    ඔච්චර වහෙන් එරෝ එන්න ඕනෙ නෑ අපි යුදෙව් සර්ලට පුක දෙන්න ඕනෙද එපාද කියපන් අන්කල්
    මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මම අහන්නේ තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ ?
     
    • Haha
    • Sad
    Reactions: jennt and redux