Samma Facial with Kotuwe Podi

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    මූ බබා පාට් එකෙන් තමයි ආතල් දෙන්නෙ. කැම්‍රියා

    ගනයො එක එකා තමන්ටම ආවේනික ආතල් දීලා තමන්ගේ කස්ටමර් බේස් එක හදන් ඉන්නේ. මූ එක විදියක්. සමන්තභද්‍රයා තව විදියක්. සීලරතනයා තව විදියක්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,396
    8,152
    113
    ගනයො එක එකා තමන්ටම ආවේනික ආතල් දීලා තමන්ගේ කස්ටමර් බේස් එක හදන් ඉන්නේ. මූ එක විදියක්. සමන්තභද්‍රයා තව විදියක්. සීලරතනයා තව විදියක්.
    නියම එන්ටපනුවෝ නම් මුන් තමයි. චැනල් එකක් ඇරියත් මාසෙන් ලක්ස ගනන් සබ් එනවා. දක්සයාට සිවුර කියල නෑ 🤭