Gas cooker එකක් ගන්න ඕනේ ඉක්මනට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    අපේ මහ ගෙදර national එකක් තියනවා 2000 දී විතර ගත්ත, හෙනයක් වත් නෑ තාම. දැන් ඔවා එන්නේ නැතිව ඇති. මාත් මේ අඩු කුලේ ඒව පාවිච්චි කරන්නේ, අවුරුදු තුනෙන් ඉවරයි. අර වීදුරු දාපුවා පුපුරනවා බැරිවෙලාවත් ලිප ගිහින් වීදුරුවේ වැදිලා තිබ්බොත්. එහෙම වෙනවා මලකඩ කෑවම.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    3e eva ganna epa mona brand unat case. glass top ganna epaa. fort gihin indian ekak ganin 9000kata wage unbranded hoda eva tianwa. moka gattat yata balapan spring nathi, loku bate da tienne kiala. heeni bate tianawa eva ganna epa. rinnai ehema tianawa ekat podi bate 25-30 ta. repair karanna ba case wadi
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    model ekak kiypno hoda
    webpc-passthru.php

    https://mabdulally.lk/product/ret-2krs/