Mobitel b311 router repair karanne koheda

Freereload

Well-known member
  • Feb 13, 2019
    768
    306
    63
    Telecom ekata kokatath aran yanna. Eyala repaire karanwada danne na. power adaptor eke prasnayak wennath puluwan. Power adaptor jack eka ehema awl wenawa ithin.
    Power enawa machn..wada kara kara iddimai eka para off une..dan aran awurudu 4 wage..warranty ehema valid period ekak thiyenawada
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,583
    113
    Colombo
    දැන් ටෙලිකොම් එකෙන් දෙන්නේ ZTE router එක.එකත් වොරන්ටි ඉවර නිසා සල්ලි වලට ගන්න කියයි.postpaid නම් ටිකක් අඩුවෙයි. පුලුවන්නම් ටෝක් කරලා ZLT S12 Pro එකක් ඉල්ලා ගන්න.