කාත්තන්කුඩි රට ඉදි 😍😍😍

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය ඇට මොනා කරහමද අර කඩේ ගන්න තියෙන එක වගේ වෙන්නේ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කාත්තන්කුඩිය මාර තැනක් බං . නැති දෙයක් නෑ . උබට වරායෙන් රට ඇතුලට එන බඩු වගේම පිට පාරෙන් එන ඕන දෙයක් තියනව . ඉදිකට්ටෙ ඉදල ජපන් වාහන වෙනකන් ගන්න පුලුවන් .
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113

    වේලනව
    ඇයි ෆ්‍රේෂ් දෙන්න බැරි ලංකාවේ හදිලත්. වේලපු එකට වඩා fresh එක හොදයි නේ. ඕවා frssh එනවද මාර්කට් එකට
     
    • Wow
    Reactions: Asmodeus

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113


    ඇයි ෆ්‍රේෂ් දෙන්න බැරි ලංකාවේ හදිලත්. වේලපු එකට වඩා fresh එක හොදයි නේ. ඕවා frssh එනවද මාර්කට් එකට
    Fresh echchara rasa naha, kahata rahai
     
    • Like
    Reactions: Tramadol

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    orginal ekak aran kala balapam! Morocco ewa lankawe thiyenawa. 100g 600i 700i - bik 4k i allane!

    AJWA නේද හොදම එක කියන්නේ..බලන්න ඕන දවසක අරගෙන..

    ajwa-al-madina-ajwa-dates-saudi-dates-black-1635850694-6063605.jpeg
     
    • Like
    Reactions: Jack_Sparrow

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    ඉතින් ඇයි මේවා වවලා විකුණන්න බැරි 🤷🏻‍♂️
    Ethakota Munta Muslim Unta Arabiyata Pala kiyanna Bariwei Kiyala Bayata...

    AJWA නේද හොදම එක කියන්නේ..බලන්න ඕන දවසක අරගෙන..

    ajwa-al-madina-ajwa-dates-saudi-dates-black-1635850694-6063605.jpeg
    O'ka Rasayen newei Hondama Gunayen.. Gana Tikak Wadi..