Scam University Sri Lanka 🇱🇰 🐜🛑🛑🛑

Bam

Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,488
    113
    Xg2052bE.jpg
    rSLy7743XPc.jpg
    xl6504o.jpg
    xl6504o.jpg
    jNoE5534EwE.jpg
    VcT4915bg.jpg
    oop6246aoI.jpg
    OR3826r.jpg
    jNoE5534EwE.jpg
    KkDR8158ZHM.jpg
    yRwN2328PM.jpg
    xlg5516uzk.jpg
    BXFl5801zBc.jpg
    ewxF8767yEY.jpg
    prbg6124A.jpg
    giK5715jg.jpg
    MqLB2122hxI.jpg
    AanS8208Ww.jpg
    aPxY1645kxE.jpg
    BI3746Fhg.jpg
    xlg5516uzk.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Siriusthevirus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,488
    113
    මේක scam ද .. මේ දාලා තියන information බොරු ඒවද .. තේරෙන්න කියහන්කෝ කියන මගුලක් ..
    ඕකේ අයිතිකාරයා කලින් IT course....word, excel උගන්න උගන්න හිටියේ දැන් ඉතින් Phd ත් දෙනවා...වැඩිය වයස නෑ පොර අවුරුදු 25ක් වගේ ඇති....
    මේ ඉන්නේ dial එක...හැබැයි පොර වැඩ්ඩා පොඩි තැන ඉදලා ආවේ,munge එඩියුකේශන් නම් කොලිටි නෑ හැබැයි...නිකන් ටියුශන් කාරයෙක් ඩිග්‍රී දෙනවා වගේ තමා
     
    • Haha
    Reactions: Siriusthevirus

    bball

    Well-known member
  • Jul 30, 2019
    577
    356
    63
    Exceptions drnna puluwan bn godak ewata.

    Oke awlak tyenne dn lankawama scam ekak wela tyenne. Boru nam balapn amathilage indan esoft wage ewage branch managers wenakam atawapu PhD tyena un innawa
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    University of Cambodia ekka ekathuw wela? pissuda manda, kohen hari heththu wela dekai panahe wada. Cambodian uni eka mokakda ekaka thiyenawa kiyala pumba pumba pennanna hadanawa uda letters walin.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    ආ ලංකාවෙ ඉඳලා “බිස්නස් කරලා 😆”, “ගේමක් ගහලා” “කොළඹ වෙනස” කරපු කෙනෙක්ට නේද මේ කුහක පෝස්ට් එකක් දාලා තියෙන්නෙ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,825
    113
    කාම්බෝජියාවෙන් එන ඩිග්‍රි කරන්න එපා රට යන්න බලාගෙන. Attest කරගන්න ගිහින් හුකාගෙන එලකිරි කොල්ලො හතර පස් දෙනෙක් කතා කලා. විසඳුමක් නෑ. ඩිග්‍රී එක ඇත්ත. ඒක කරනවට වඩා ගාණක් MOFA ගහන්න ඉල්ලනවා.

    ලංකාවෙ ඇතුලෙ වැඩකට නම් අවුලකුත් නෑ, තව ඕක පෙන්නලා හරි තැනකින් මාස්ටර්ස් එකක් කරනව නම් ඒකත් අවුලක් නෑ.

    කොහෙන් කොහොම කලත් අසයිමන්ට් අපිට දීපල්ලා

    ලබන අවුරුද්දෙ අපිත් දෙනවා එක්පීරියන්ස් තියෙන නමුත් මුල ටික කෙලවගත්ත අයට පිළිගත් උපාධියක් හොඳ රෑන්කින් තියන බටහිර රටක තැනකින්. UGC පෙන්ඩින්. සම්පූර්ණ නොමිලේ උගන්වන්නෙ, විභාග සහ සර්ටිෆිකට් එක ගන්නව නම් විතරක් ගෙවන්න ඕනෑ සාධාරණ මුදලක්. ඒකට පොඩි බාල්දියක් දැම්මා UGC එකෙන්. එහෙම බෑළු, මිනිස්සු රවට්ටන්නෙ නැත්තම් අවුල් ලු . MOFA ගහන්න යන නොටරි සහ ඩොකියුමන්ට් ගාස්තු සියල්ලම අපෙන්, සම්පූර්ණ ඔන්ලයින් ඒත් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ෆුල්ටයිම් ගහල එන එකක් දෙන්න තමයි උත්සාහය.