උඹලා මුව දැකල තියෙනවද .නැතිනම් මුගේ ප්රෛාඨයිල් එකට ගිහින් බලන්න. Psychanalysis වලදි මේ වගේ ඩයල් වලට කියන්නේ Perverts ල නැතිනම් විපරීතයෝ කියල.
පලවෙනි වාතවටයි මම හිරියට විපරීතයෙක්ව දැක්කෙ. මේ ගැන සරලව පොඩි විස්තරයක් කියන්න හිතුවා.
ලෝකේ ඉන්න මිනිස්සු මනෝවිශ්ලෝශනය අනුව වර්ග තුනකට දාන්න පුලුවන් ඒතමයි
https://www.tiktok.com/discover/danaraja-shreewickrama
සයිකෝසිකයො
නියුරෝසිකයෝ
සහ විපරීතයෝ කියල
තමන් මේකෙන් වැටෙන්නො කොයි වර්ගයටද කියල තීරණය වෙන්නෙ ලමයෙක්ගේ භාශාව වර්ධනය වෙන්න පටන් ගන්න කාලයේ
ලමයෙක් ඉපදුන මුල්කාලයේ ඉන්නේ මවගේ ලෝකය තුල. ඒ කියෙන්නේ ළමයා දන්න හදුනන එකම වස්තුව මව විතරයි.
ඊට පස්සෙ අවධියෙදී පියා විසින් දරුවාව භාහිර නීතියක් සහ නිශ්චිත පිලිවෙලක් ඇති ලෝකයට හදුන්වාදොනවා .මේ ක්‍රියාවලිය ලැකාන් විසින් හදුන්වා දුන්නේ
Name of the father නැතිනම් පියාගේ නාමය කියන නමින්. එහිදි පියා විිසින් දරුවාට මව කෙරෙහි ඇති ආශාව තහනම් කරනවා. මේක තමයි No - of the _father කියන්නේ .
මේ තහනම හරහා දරුවා විශාල සංකාවකට මුහුන දෙනව මේක තමයි Castration anxiety කියන්නේ.
සාමාන්‍ය මනුස්සයෙක් ඒ කියන්නේ නියෝරෝසිකයෙක් විදිහට ලෝකය බාර ගන්න මේ කියන පියවරවල පහු කරන්න සිදුවෙනව .
නමුත් විපරීතයෙක් විසින් සිදුකරන්නේ පියාගේ නාමය ප්රතිශශේප කිරීම .මේ යාන්ත්රවය හදුන්වන්නේ Disavowal කියල. ඒක නිසා විපරීතයෙක් සදාකාලිකවම මවගේ ආශාවේ වස්තුව තමන් කියන පරිකල්පනය කුල ජීවත් වෙනාව. මේක හදුන්වන්නේ Engulfing mother කියල ඒ කියන්නේ සමහර සත්තු පැටවු ඉපදුනාම ඒ පැටවුන්ටම කාලා දැනව දැකල තියෙනවාද මේකත් ඒ වගේම තත්වයක්. මව විසින් දරුවා ගිල ගැනීම කියන අදහස තමයි මෙතන තියෙන්නෙ.
එතකොට සිද්ද වෙන්නේ මේ පුද්ගලයා නිවැරදිව යතාර්ථය තුල ස්ථාන ගත නොවීම .ඒ කියන්නේ මේක සයිකෝසියාව සහ නියුරෝසියාව (නීරෝගි තත්වය) අතර මැද අවස්ථාවක්.
නීරෝගි මනුස්සයෙක් දන්නවා තමන් ඉපදෙනකොට ඉන්නෙ තමන්ට වඩා බලවත් සමාජ නීතියක් ඇති ලෝකයක කියල ඒක නිසා තමන්ට හිතුහිතු විදිහට ලෝකය තුල ජීවිත්වෙන්න බැහැ කියල.
නමුත් විපරීතයෙක් හිතන්නෙ නීතියක් කියල තිබුනට ඒකට වඩා තමන් ඉහලින් ඉන්න බවයක්.
එක නිසා තමන්ගේ ආශාවන් විකෘති අකාරයට ඉදිරිපත් කරලා ඒ හරහා විනෝදවෙනවා. මේක භයානක තත්වයක්. පියාගේ නාමය ප්රතිශ්පකරිම නිසා ඇතිවන විපරීත මානසික ව්යාහුය ජීවිත කාලය පුරාම පවතිනවා. මෙයට සුව කිරීමක් නැත.පොඩිකාලයේ දරුවන්ට ප්‍රමාවත් මට්ටමින් දඩුවම් කරන්න ඕන කියන්නේ ඒකයි . පියගේ නාමකරනය සිදුවිමට එය බලපෘනව
මේ ධනරාජා ශ්‍රිවික්‍රම කියන මනුස්සයගේ පියාත් යම් අකාරයට සයිකෝසික භාවයකින් පෙලන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ (නිශ්චිත නැ)
සයිකෝසික පියෙක් හරහා කම දරැවෙකුට පියාගේ නාමය Function කිරීමට කිසිසේත්ම බලපෑමක් ලැබෙන්නෙ නැහැ ඒ නිසා එක් ආකාරයකින් මේක පරම්පාරාවකින්
තවත් පරම්පරාවකට ගලාගෙන යන මානසික පිලිකාවක් හා සමානයි .
අනිත් කාරණය
ෆිමෙනිස්ට් වුත්තියොයි LGBTQ පොලු උරන්නො ටිකයි එකතුවෙලා සමාජයක් ඇතුලේ පියා කියන භුමිකාව / පිරිමියකුගේ ආධිපත්‍ය වගේ සංකල්ප කිච කරගෙන යන්නේ
සමාජයක් ඇතුලේ පීතෘ අධිපතිබාවය නැතිවුනාම මුලු සමාජයක් උනත් එක වර සයිකෝසිය හෝ විපරීත භාවයට ගොදුරු වෙන්න පුලුවන් . අනිත් එක මේ වගේ උන්ව දැක්කම උන්ව යහමගට ගන්න හදන ෆිල්ම ඩිරෙක්ටරලට දැක්ක තැන ගහල පන්නපල්ලා උන්ට තමයි අවස්තාවාදියෝ කියෙන්න /තව සමහරු කියනව මු නොගටිව් මාකටින් කරල ගේම්ක ගහයිලු
මුගේ පොස්ට් වලට ලයික් හාට් දාන්නෙත් මු වගේම විපරීතයො .
ඇත්තටම මේ වගේ විපරීතයෙක් හම්බවුනොත් පුලුවන් තරම් උන්ගෙන් ඈත්වෙලා හිටපල්ල උන් ඉන්නේ කිසිවෙක් නොදන්නා ලෝකයක