USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    පිට රට වැඩ කරන කෙනෙක්ට usd යවලා එයාට කියලා මෙහෙට lkr ගෙන්න ගන්න. no tax.
    නැත්නම් ලක්ෂ 1හා මාර ගානේ පවුල් වල income නැති අයට credit කරන්න.. tax අඩු වෙනවා. virtual prepaid debit card ගන්න.. ටැක්ස් අඩු කරගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    salaried d? freelance d?
    salaried nm expenses adu karanna ba, accumulated income ek 1.8 million pannam thama gevanna ganna one, gevanna puluwan sampath vishwa wage evain TIN number ek dala
    1.8 exemption eka thiyenawa. Next 6% then 15%.
    Employment income nan expenses adu karanna ba.
    Freelancers lata expenses adu karanna puluwan. (Monawada puluwan kiyala danne na)
    Employees la monthly pay karanna one.
    Freelancers la quarterly gewanna one. (Not sure)
    Multiple income thiyenawa nan LKR and USD, Exemption eka apita wasi wena widiyata ganna puluwan. (Best combination)
    Owa thamai danne.
    සැලරි උනත් USD විදියට එනවා නං එන්නෙ consultation agreement එකකින් 99%ක් කම්පැනි මෙහෙමයි. එතකොට කරන්නෙ ගෙවන USD ගානට invoice එකක් අපි කම්පැනියට දෙන්න ඕන, ගොඩක් වෙලාවට කම්පැනියෙන්ම මේක හදලා දෙනවා අපිට තියෙන්නෙ සයින් කරලා කම්පැනියට යවන්න
    එතකොට කම්පැනියෙ පිටරට තියන entity එකෙන් ඒ invoice එකේ ගාන PFCE එකට දානවා. එතකොට technically ඒක freelance වැඩක් වගේ තමයි යන්නෙ.

    USD වලින් සැලරියක් කියලා ගෙවන්න නං Directly පිටරට තියන කම්පැනියක් එක්ක agreement එකක ඉන්න වෙනවානේ. ඇත්තටම එහෙම අයත් ඇති.
     
    • Like
    Reactions: Daminduwa

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,561
    1,586
    113
    sri rajasinha adawiya
    Mewa gana mukutma nane bn sources. Last year nill ekak submit karana hati dannawada. Form eka dakkama oluwa wikarai

    USD income ekata me parane tax gahanne. kalin year eke ewa declare karanna ona. tawa tamanta tiyena assets okkoma danna ona. man oka karana ekekta dunna wade karanna. first year eka uta kiyala dagannawa. next year idan man danawa.
     
    • Like
    Reactions: NEMISIS

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Mewa gana mukutma nane bn sources. Last year nill ekak submit karana hati dannawada. Form eka dakkama oluwa wikarai
    Ow bn details hariyata na. Mth baluwe simplebook unge mm udin dala thiyena eka use karala balanawada kiyala. Kawruth use karapu ekek hoyagannath na ekath.
     
    • Like
    Reactions: NEMISIS

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,054
    6,476
    113
    East Blue (Goa Kingdom)
    Freelancers lata expenses adu karanna puluwan. (Monawada puluwan kiyala danne na)
    menna meka dana ganna ona
    business ekak widihata reg karala nathi nisa wenama kohomada karanna ona,
    practically karannath baha business ekak widihata reg karala .

    advertising fees ,server fees etc witharada
    software subscriptions fees & internet bill adu karanna puluwanda, thawa hardware gaththoth ewa puluwanda
     
    • Like
    Reactions: NEMISIS

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,211
    15,314
    113
    සැලරි වැටෙනවා නම් මාසේ ගානෙ ගෙවන්න ඔනේ.

    අනිත්වා කාර්තු වෂයෙන් ගෙවන්න ඕනේ.

    අනිත් එක ඔයාට හිතෙන හිතෙන විදිහට අඩු කරන ඒවා කරන්න බැහැ.

    ගෙදරක නම් ඉන්නෙ ඉන්ටනෙට් වත් ඩික්ලෙයාර් කරන්න බැහැ. රෙන්ට් එක අඩු කරන්න බැහැ. ඒවා අඩු කරනවා නම් ඔෆිස් ස්පේස් රෙන්ට් කරලා ඩොකියුමට් පෙන්නන්න ඕනෙ වරලත් ගණකාධිකාරි වරයෙකු ලවා සහතික කරලා.

    ලේසි නෑ වැඩේ.
    :yes: :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,800
    73,445
    113
    සැලරි උනත් USD විදියට එනවා නං එන්නෙ consultation agreement එකකින් 99%ක් කම්පැනි මෙහෙමයි. එතකොට කරන්නෙ ගෙවන USD ගානට invoice එකක් අපි කම්පැනියට දෙන්න ඕන, ගොඩක් වෙලාවට කම්පැනියෙන්ම මේක හදලා දෙනවා අපිට තියෙන්නෙ සයින් කරලා කම්පැනියට යවන්න
    එතකොට කම්පැනියෙ පිටරට තියන entity එකෙන් ඒ invoice එකේ ගාන PFCE එකට දානවා. එතකොට technically ඒක freelance වැඩක් වගේ තමයි යන්නෙ.

    USD වලින් සැලරියක් කියලා ගෙවන්න නං Directly පිටරට තියන කම්පැනියක් එක්ක agreement එකක ඉන්න වෙනවානේ. ඇත්තටම එහෙම අයත් ඇති.
    මම කරන්නෙ, බැංකු වැඩට ඕක පඩියක් විදියට define කරන එකයි, ටැක්ස් සීන් එකට ඕක service exporter agreement එකක් විදියට define කරන එකයි. කොහොම නමුත් 15% ගෙවන්න ඕනා, එකම වෙනස වෙන්නෙ පඩියක් නම් මාසෙකට සැරයක් ගෙවනවා, නැත්තන් බල්ක් මාස 3කට පාරක් ගෙවනවා.

    අනිත් දේ තමා සල්ලි ටික remit වෙන්නෙ foreign bank එකකින් නෙවීනම් USD තියා මොකක් ආවත් අනිවා normal පඩි tax එකට සෙට් වෙනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    UBALAGE ADAYAMA ANDUWATA DANAGANNA SALASWANNE PUKE AMARUWATADA?

    awankawama ubalata pissu! lapeyage adayama apita kiwwada?
    tilwina kala beela inne kohomada kiyala apita kiwwada?
    palawaththe fund eka. sirikothe fund eka apita kiwwada?

    pissuda huttani!
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,211
    15,314
    113
    අනිත් දේ තමා සල්ලි ටික remit වෙන්නෙ foreign bank එකකින් නෙවීනම් USD තියා මොකක් ආවත් අනිවා normal පඩි tax එකට සෙට් වෙනවා.

    Can you please elaborate this part?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    1.8 exemption eka thiyenawa. Next 6% then 15%.
    Employment income nan expenses adu karanna ba.
    Freelancers lata expenses adu karanna puluwan. (Monawada puluwan kiyala danne na)
    Employees la monthly pay karanna one.
    Freelancers la quarterly gewanna one. (Not sure)
    Multiple income thiyenawa nan LKR and USD, Exemption eka apita wasi wena widiyata ganna puluwan. (Best combination)
    Owa thamai danne.
    mat danne me tika.
    eth mata fixed salary ekak na

    salary ekak ennath puluwan neti wennath puluwan mama weda karana widihata thama.

    so quarterly calculate karagannath ba

    munta pissu
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    සැලරි වැටෙනවා නම් මාසේ ගානෙ ගෙවන්න ඔනේ.

    අනිත්වා කාර්තු වෂයෙන් ගෙවන්න ඕනේ.

    අනිත් එක ඔයාට හිතෙන හිතෙන විදිහට අඩු කරන ඒවා කරන්න බැහැ.

    ගෙදරක නම් ඉන්නෙ ඉන්ටනෙට් වත් ඩික්ලෙයාර් කරන්න බැහැ. රෙන්ට් එක අඩු කරන්න බැහැ. ඒවා අඩු කරනවා නම් ඔෆිස් ස්පේස් රෙන්ට් කරලා ඩොකියුමට් පෙන්නන්න ඕනෙ වරලත් ගණකාධිකාරි වරයෙකු ලවා සහතික කරලා.

    ලේසි නෑ වැඩේ.
    කියලා තියෙන්නෙ Freelance/Service Income නං Net profit එකට ටැක්ස් ගෙවන්න ඕන කියලා. එතකොට Net profit එක හදන විදියක් define වෙලා තියෙන්න එපැයි.
    අපි මේ තරං කල් ඩික්ලෙයා කරපුව එහෙම Charted accountet කෙනෙක් certify කරේ නෑනේ, APIT, IIT මොන එකටවත් එහෙම කරලා ප්‍රශ්නයක් උනෙත් නැහැ
    මේක Individual tax එකක් නිසා එහෙම කරන්න ඕනද?

    අනිත් දේ තමා සල්ලි ටික remit වෙන්නෙ foreign bank එකකින් නෙවීනම් USD තියා මොකක් ආවත් අනිවා normal පඩි tax එකට සෙට් වෙනවා.
    USD හම්බෙනවා නං අනිවා පිටරට බැංකුවකින් එන්න එපැයි
    ලංකාවෙ බැංකුවකින් වැටෙනවා නං LKR නේ වැටෙන්නෙ. මම හිතන්නෙ ඔයා මෙතන කියලා තියෙන්නෙ USD Pegged, but paid in LKR වගේ සීන් වෙන්න ඕන, ඒව USD සැලරි නෙමෙයිනේ ඒව LKR සැලරි.

    UBALAGE ADAYAMA ANDUWATA DANAGANNA SALASWANNE PUKE AMARUWATADA?

    awankawama ubalata pissu! lapeyage adayama apita kiwwada?
    tilwina kala beela inne kohomada kiyala apita kiwwada?
    palawaththe fund eka. sirikothe fund eka apita kiwwada?

    pissuda huttani!
    බැංකුවට වැටෙද්දි IRD එකට දැනගන්න පුලුවන්නේ අපි කිවුවෙ නැහැ කියලා වැඩක් නැහැනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,800
    73,445
    113
    USD හම්බෙනවා නං අනිවා පිටරට බැංකුවකින් එන්න එපැයි
    ලංකාවෙ බැංකුවකින් වැටෙනවා නං LKR නේ වැටෙන්නෙ. මම හිතන්නෙ ඔයා මෙතන කියලා තියෙන්නෙ USD Pegged, but paid in LKR වගේ සීන් වෙන්න ඕන, ඒව USD සැලරි නෙමෙයිනේ ඒව LKR සැලරි.
    locally USD transfer කරන්න පුලුවන් දන්න විදියට. මම ඔය option එක ගැන පහුගිය ටිකේ බැලුවා මගෙ contract එක මාරු කරන්න ඕන නිසා. ඒත් තේරුමක් නෑ, 36%ක් වදිනවා හැමිනිලාම යන්න
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,211
    15,314
    113
    locally USD transfer කරන්න පුලුවන් දන්න විදියට. මම ඔය option එක ගැන පහුගිය ටිකේ බැලුවා මගෙ contract එක මාරු කරන්න ඕන නිසා. ඒත් තේරුමක් නෑ, 36%ක් වදිනවා හැමිනිලාම යන්න
    Locally USD transfer karanna puluwan thamangema accounts athare witharai. Not to a third party.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    locally USD transfer කරන්න පුලුවන් දන්න විදියට. මම ඔය option එක ගැන පහුගිය ටිකේ බැලුවා මගෙ contract එක මාරු කරන්න ඕන නිසා. ඒත් තේරුමක් නෑ, 36%ක් වදිනවා හැමිනිලාම යන්න
    මම බැංකුවෙන් ඕක ඇහුව එතකොට නං කිවුවෙ ඕක පුලුවන් Account දෙකම එකම කෙනාගෙනං විතරයි කියලා.
    තමන්ගෙම PFCE දෙකක් බැංකු දෙකක තිබුනත් මේක කරන්න පුලුවන් හැබැයි වෙන කාගෙ හරි එකකට බැහැ කියලා (ඕක Validate කරන්නෙ නං කොහොමද දන්නෙ නැහැ)

    Locally USD transfer karanna puluwan thamangema accounts athare witharai. Not to a third party.
    ඔවු ඒකම තමයි මාත් ඇහුවම කිවුවෙ.
    ------ Post added on Jul 8, 2025 at 10:41 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,800
    73,445
    113
    මම බැංකුවෙන් ඕක ඇහුව එතකොට නං කිවුවෙ ඕක පුලුවන් Account දෙකම එකම කෙනාගෙනං විතරයි කියලා.
    තමන්ගෙම PFCE දෙකක් බැංකු දෙකක තිබුනත් මේක කරන්න පුලුවන් හැබැයි වෙන කාගෙ හරි එකකට බැහැ කියලා (ඕක Validate කරන්නෙ නං කොහොමද දන්නෙ නැහැ)
    කම්පනි වලින් පුලුවන් මම හිතන්නෙ, මම ඕක හාරලා බලන්න ගියෙ නෑ 36% වදින නිසා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    කියලා තියෙන්නෙ Freelance/Service Income නං Net profit එකට ටැක්ස් ගෙවන්න ඕන කියලා. එතකොට Net profit එක හදන විදියක් define වෙලා තියෙන්න එපැයි.
    අපි මේ තරං කල් ඩික්ලෙයා කරපුව එහෙම Charted accountet කෙනෙක් certify කරේ නෑනේ, APIT, IIT මොන එකටවත් එහෙම කරලා ප්‍රශ්නයක් උනෙත් නැහැ
    මේක Individual tax එකක් නිසා එහෙම කරන්න ඕනද?

    USD හම්බෙනවා නං අනිවා පිටරට බැංකුවකින් එන්න එපැයි
    ලංකාවෙ බැංකුවකින් වැටෙනවා නං LKR නේ වැටෙන්නෙ. මම හිතන්නෙ ඔයා මෙතන කියලා තියෙන්නෙ USD Pegged, but paid in LKR වගේ සීන් වෙන්න ඕන, ඒව USD සැලරි නෙමෙයිනේ ඒව LKR සැලරි.

    බැංකුවට වැටෙද්දි IRD එකට දැනගන්න පුලුවන්නේ අපි කිවුවෙ නැහැ කියලා වැඩක් නැහැනේ
    uba hithanawada IRD eka hama ekagema banku account check karanawa kiyala. track da? ehema nam gem biz karana nanala kooti ganag danawa. ekek tax gewanne naha.
    thopita pissu!
    IRD eke owa ekin ekata track karanna ona pramaneta minissu naha. adu gane amarikawe wath naha. ekai un minissu baya karala minissungenma detail ganne,. aran puka palanne.

    okath menna me wage!

    MULU ratema ekek nara / eka company ekak nara tax nogewa idiyoth mokada wenne? lankawama seal karannada? lankawama arrest karannada?

    ba. eth puka dena un panala gihin gewanawa. kotasak gewwama anik unwa manage karana eka easy. ekek dennek athulata dala thawa baya karanawa.

    goverment eka karanne devide and conquer!

    yako goverment eka play karanne mind game eka!

    un dannawa minissu bayai kiyala / un dannawa minissu thamange thanhawa-awasa wenuwen tax gewagena wahana gannawa kiyala. keeyak kiwwath gewanawa kiyala.

    ubala okkoma wahallu!

    We reject: kings, presidents, and voting. We believe in: rough consensus and running code. —David Clark, 1992
     
    Last edited: