P2P ටැක්ස් ගෙවන හැටි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,694
    16,445
    113



    P2P tax කරන්නේ කොහොමද කියල කට්ටිය අහපු නිසා නොතේරෙන කෙනෙක්ට ඕක හොයන හැටි දාන්නම්.

    ඔයා p2p කරද්දි ඇත්තටම කරන්නේ තව කෙනෙක්ගෙන් තමන්ගේ bank එකට සල්ලි ගන්න එක. අරගෙන ආපහු usdt ගන්නවා. ආපහු විකුණනවා. එතකොට තේරෙනවද මෙතන වෙන්නේ USDT ඔයා LKR දීලා ගන්නවා. ආපහු කෙනෙක්ට ඒ USDT ටික දීලා LKR ගන්න එක කියල.

    මෙතනදි අපි බොහෝ වෙලාවට තියන්නේ fixed profit එකක්. ඒ කියන්නේ USDT එකකින් 1-10 LKR වගෙ ප්‍රමාණයක්. එතකොට අපි මේ කරන ගනුදෙනු වල පැහැදිලි රටාවක් තියනවා.

    මෙහෙම bank account වල pattern වලට වෙන ගනුදෙනු හදුන ගන්න එක මහ බැංකුව ඇතුලු ආයතන කරන්නේ අද ඊයේ ඉදල නෙවෙයි කාලයක ඉදල. එතකොට ඔයා transection එකට මොන reference එක දැම්මත් බැංකුව දන්නවා ඔයා කරන්නේ මොකක්ද කියල.

    එකම දේ බැංකුව ඔයා දාන reference එකට රැවටුනා වගේ රගපානවා. සරලවම p2p tax කරන්න binance එකේ details නැතුව උනත් පුලුවන්. ඕනි ඔයාගේ payment pattern හදුනාගන්න එක සහ account එකේ වෙන turnover එක නියමිත සීමාව ඉක්මවා යනවද කියල බලන එක විතරයි😌

    -නිමිති
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එහෙම බැලුවොත් නිතර නිතර account එකෙන් ගනුදෙනු කරන එවුනුත් ඕකට අහු වෙනවනේ , ex : business කරන එවුන් .

    personal accounts walin business karanna ba.