බබෙක්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Wifege periods නෑ මේ මාසේ ghin baladdi postive කියපන්කො, ඉතින් ඒ ඩොකා කිව්වා දැන්ම MOH ලියාපදිංචි වෙන්න ඕනේ අරව මේවා,
    මට දැනගන්න ඕනේ deliver එකට gov ද, pvt hospital ද කියලා?
    Pvt hospital ගියපු එවුන්ට කොච්චර විතර වියදමක් ගියාද කියලා ඔක්කොටම
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,846
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    Congratz brother.

    PVT සීසර් කරන්න 4කට ලං වෙන්න ගිය 2023දී. ලංකා හෝස්පිට්ල් හරි ආසිරි හරි. ඔක්කොම 5 6ක් යන්න ඇති. ක්ලිනික් වලට එක්ක.

    Gov කෝ9මත් සීසර් කරන්නේ නෑ. Natural. Which i think is the best.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    Congratz brother.

    PVT සීසර් කරන්න 4කට ලං වෙන්න ගිය 2023දී. ලංකා හෝස්පිට්ල් හරි ආසිරි හරි. ඔක්කොම 5 6ක් යන්න ඇති. ක්ලිනික් වලට එක්ක.

    Gov කෝ9මත් සීසර් කරන්නේ නෑ. Natural. Which i think is the best.
    සීසර් කරන්නම වෙන වෙලාවලුත් තියෙනවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    සුභ පැතුම් මචං..
    Pvt hospital යමං. හොද ඩොකෙක් චැනල් කරලා දිගටම ඒ ඩාක්ටටම පෙන්වපං.
    අංක 1 ප්‍රසිද්ධ ඩොකෙක් ගාවට යන්න එපා. උදාහරණ ටිරාන් ඩයස්. ඒ මිනිස්සු බිසී වැඩී.
    විජිත් විද්‍යාභූෂණ මම රෙකමන්ඩ් කරනවා.

    ninewells හෝ kings hospital හොදයි. ඩොක්ට අනුව කරන තැන වෙනස් වෙයි.
    2022 වගේ ඔක්කොම 5 වගේ ගියා. දැන් නම් ටිකක් වැඩි ඇති.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93
    Congratulations!!!

    My kids were born in Lanka Hospitals and both were C-section.
    Around 200k about 10 years back and about 250k 5 years back. (did not worry because insurence covered)

    Yes, we registered at MOH - Clinic. (They do some nice programs about parenting) - You can give some foods for pregnant mothers there to get some blessings for your baby and baby mama.

    Our doctor was Prof. NISHENDRA KARUNARATNE - kool guy
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    271
    83
    Kingdom of Solitude..!!
    සුබ පැතුම් මචන්.!
    C-Section එකට ගිය අවුරුද්දේ Ninewells එකේ නම් 690ක් වගේ ගියා. Prices උබ ගන්න room category එක අනුව වෙනස් වෙනවා.
    හොද VOG කෙනෙක්ව අල්ලගන්න. Dr. අජිත් රාජපක්ෂ මට recommend කරන්න පුළුවන්. සැහෙන පොඩි දේටත් attention එක දෙන පොඩිවත් risk එකක් ගන්නේ නැතුව වැඩ කරන කෙනෙක්. අනික එයා මුල් කාලේ ඉදන්ම vitamins දෙන නිසා complications අඩුයි.
    MOH එකේ register වෙන්න. උන්ගේ නම තියෙන එක හොදයි.
    වැඩිපුර විස්තර ඕනේ නම් PM එකක් දාන්න
     
    • Like
    Reactions: Ysa Karu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    ඔව්, pvt ගියහම අනවශ්‍ය විදිහට සිස කරනවා.
    e salli gannama da danne na, caesar karanne naturally ganna eka complications thibbama.

    ලමය් හම්බෙන එව, සීස, නැචුරල්, ක්ලිනික් යන එව ඔක්කොම ඔස්ට්‍රෙලියාවෙ ෆ්‍රී, පුදුමයි නෙද? ලන්කාවෙ විතරලු ෆ්‍රී සෞක්ය සෙවෙ තියෙන්නෙ, ඉතින් හෙළයොන්ව රවටන්නව නිදහස් අද්යාපනෙ ෆ්‍රී සෞක්ය සෙවෙ කියලා
    ------ Post added on Jul 9, 2025 at 6:47 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,294
    113
    Mother Earth
    මචන් සිසේරියන් කරලා ගන්න එපා. ළමයට හුත්ත අස්සෙන්ම එන්න දෙන්න. ඒක ළමයට හොඳයි. 🤷🏻‍♂️ අම්මටත් හොඳයි.