AMW Service is shit.
ඕකුන් වාහන ආවම පුදුම රස්තියාදුවක් කරන්නේ. 2015 Celerio එකක් අරගන්න පුදුම දුකක් වින්දේ. Top level බුවෙක් ට අමතලා තමා වාහනේ ගත්තේ. වාහනේ ඇවිල්ල Register කරලත් දවස් දෙකක් AMW බොරැල්ල එකේ ලැගලා කැගහල ඩෙගා නටලා වාහනේ release කර ගත්තේ. මම විතරක් නෙමේ සැහෙන්න උන් case දැම්මා.
උන් වාහන හෙන ලොට් එකක් එක පාර ගෙන්නල්ල අස්සක ගිහින් පාර්ක් කරලා එතැනින් ගෙනත් දෙන්නේ. සමහර වාහන පොඩි පොඩි හිරීම්. කුඩ්ඩෝ එක එක කැලී ගලවල.
අරගෙන මාස්සෙන් Engine Check Bulb පත්තු වෙලා අරන් ගියාම උන්ගේ ප්රදාන ම Maniacal Engineer කියනවා මේවා Indian වාහන නේ. ඕවා වල issue එකක් එන්න ම ඕන නැහැ ලු ඔය වගේ bulb පත්තු වෙන්න.
මහා වේසම company එකක් .