මට සැරෙන් සැරේ මතුවන අධික ආම්ලික තත්වයක් තියනවා. මට දැනගන්න ඕනේ ඔය බැක්ටීරියා ටෙස්ට් එක කරපු අද්දැකීමක්මටත් ඕක තියෙනව මයෙ හිතේ. බඩගින්නෙ ඉන්නෙ නැතුවයි හැදුනේ. උඹේ රෝග ලක්ෂන මොනවද බඩ පුරවල දාල තිබිල පස්සෙ වමනෙ යන දවස් තියේද?
මට සැරෙන් සැරේ මතුවන අධික ආම්ලික තත්වයක් තියනවා. මට දැනගන්න ඕනේ ඔය බැක්ටීරියා ටෙස්ට් එක කරපු අද්දැකීමක්
test කරේ කොහොමද ?hpylorie antibiotics kit eka gathata passe hari giye eth dan aye parana thathwemai
බඩ ගින්නෙ හිටියත් එකයි නැත්ත් එකයි, ඔක බැක්ටිරියා එකක්, හැදුනාම දවස් 30ක් විතර ඇන්ටිබයොටික්ස් බොන්න ඔනෙ, හෙන කොමන් ඔක (Asia). ට්‍රීට් කරෙ නැත්නම් ගැස්ට්‍රයිටිස් අල්සර් හැදිලා කැන්සර් හැදෙන්නත් පුලුවන්මටත් ඕක තියෙනව මයෙ හිතේ. බඩගින්නෙ ඉන්නෙ නැතුවයි හැදුනේ. උඹේ රෝග ලක්ෂන මොනවද බඩ පුරවල දාල තිබිල පස්සෙ වමනෙ යන දවස් තියේද?
It's quite common. You need tests to verify. There are several tests available from non invasive Breath tests , Faecal tests and if these are inconclusive then other tests. Just seek proper medical advice.H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ? කොහොමද අදුරගත්තේ ? බෙහෙත් වලින් සුව වුනාද ?
![]()
test kare na mama gastric walata gastro doctors 10 wage giya eyala hama behethakma dunna anthimata eka dockek gawata giya eya thama kit eka dunne ekata hari giyetest කරේ කොහොමද ?
Sure, i''ll, tx. btw, does the treatment lead to a permanent cure?It's quite common. You need tests to verify. There are several tests available from non invasive Breath tests , Faecal tests and if these are inconclusive then other tests. Just seek proper medical advice.
H. pylori is a gram negative bacillus that has naturally colonised the human stomach for at least 50,000 years. There's no absolute guarantee that all the bacteria can be eradicated, but in most cases it works and recurrence is less than 10% in adults.Sure, i''ll, tx. btw, does the treatment lead to a permanent cure?
පයිලෝරි ඉන්නව නම් බොහෝ විට කැන්සර් හැදෙන්න ඉඩ තියෙනවා. පයිලෝරි හින්ද ස්ටමක් කැන්සර් හැදෙනවා කියල හොයාගත්තු ඔස්ට්‍රේලියන් සයන්ටිස්ට්ස් ලා දෙන්නට නොබෙල් ප්‍රයිස් එක හම්බුනා. ඒත් අවුරුදු ගානක් ඒ දෙන්නට ඇමරිකන් සයන්ටිස්ට් ලා නිසුදුසු ආකාරයෙන් අවමන් කලා. ඒක ඔප්පු වෙලා නොබෙල් ප්‍රයිස් හම්බුනාමත් ඔවුන්ගේ පිලිතුර වුනේ "Nobel Prize ? I thought it was obvious."H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ? කොහොමද අදුරගත්තේ ? බෙහෙත් වලින් සුව වුනාද ?
![]()
තැඹිලි ගෙඩියක් බිව්වනන් හරි හැබැයි මතුරපු එකක්.hpylorie antibiotics kit eka gathata passe hari giye eth dan aye parana thathwemai