Spotify family plan slot available

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අපේ අවුරුදු 4කට වඩා පරණ plan එකක slot එකක් available. මාසෙට 211.50යි ගන්නේ. අර 18% vat එකද මොකද්ද මන්දා ගහලා ගාන වැඩි කරොත් නම් ඒකට හරියන්න මාසේ ගාන වැඩිකරන්න වෙනවා අදාල මාසේ ඉඳන්. Profit තියන් කරන එකක් නෙමේ, plan එකේ ගාන හරියට 6ට බෙදන් කරන්නෙ.

    කලින් මාස ගණන් පොලු තියලා මාරු උන උන් හිටපු හින්දා මේ පාර due date පහු උන ගමන් kick out කරනවා. එක පාර මාස 6/12 ගෙවන්න පුළුවන් කෙනෙක් ආවොත් priority දෙනවා. Join වෙන්න කැමති එකෙක් ඉන්නවා නම් PM කරපන්.

    ඉස්තුති
     
    • Love
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,098
    1,394
    113
    Kandy
    අපේ අවුරුදු 4කට වඩා පරණ plan එකක slot එකක් available. මාසෙට 211.50යි ගන්නේ. අර 18% vat එකද මොකද්ද මන්දා ගහලා ගාන වැඩි කරොත් නම් ඒකට හරියන්න මාසේ ගාන වැඩිකරන්න වෙනවා අදාල මාසේ ඉඳන්. Profit තියන් කරන එකක් නෙමේ, plan එකේ ගාන හරියට 6ට බෙදන් කරන්නෙ.

    කලින් මාස ගණන් පොලු තියලා මාරු උන උන් හිටපු හින්දා මේ පාර due date පහු උන ගමන් kick out කරනවා. එක පාර මාස 6/12 ගෙවන්න පුළුවන් කෙනෙක් ආවොත් priority දෙනවා. Join වෙන්න කැමති එකෙක් ඉන්නවා නම් PM කරපන්.

    ඉස්තුති
    Check your inbox
     
    • Like
    Reactions: AVES