මුතුගල සර් රිදී තිරයට 😍😍😍

dilann

Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    සල්ලි වැඩි වෙනකොට තමන්ට ලෝකේ තියන හැම හැකියාවක්ම ඉබේ පහල වෙනවා කියල හිතීමේ ප්‍රතිපල.
    අනිත් උන් මූ ව මුරුංග ඇත්තේ තියල ෆිල්ම් එකට සල්ලි ගත්ත වෙන්න බැරිද ? 🥱
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    නෑ මුගේ සල්ලි වලින් කරන්නේ මන් හිතන්නේ. මුට පීනන්න තරම් සල්ලි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,416
    75,084
    113
    සල්ලි වැඩි වෙනකොට තමන්ට ලෝකේ තියන හැම හැකියාවක්ම ඉබේ පහල වෙනවා කියල හිතීමේ ප්‍රතිපල.
    සල්ලි උගෙ නම්, හොර වැඩ කරන්නෙ නැත්තන්, උගෙන් ඉගෙන ගන්න ලමයි පාස් වෙනවානම් අපිට පුකද බන්? ෆිල්ම් එක සෙට් නැත්තන් නොබලා ඉන්න තියෙන්නෙ. වෙන උන් ඕක බැලුවා කියලා උඹලගෙ සල්ලි යන්නෙ නෑනේ ;);)

    ලංකාවෙ උන්ට ඉතින් බුදුහාමදුරුවො සෙට් උනත් ඇදයක් හොයන සීන් එකක් තියෙන්නෙ. :yes: :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සල්ලි උගෙ නම්, හොර වැඩ කරන්නෙ නැත්තන්, උගෙන් ඉගෙන ගන්න ලමයි පාස් වෙනවානම් අපිට පුකද බන්? ෆිල්ම් එක සෙට් නැත්තන් නොබලා ඉන්න තියෙන්නෙ. වෙන උන් ඕක බැලුවා කියලා උඹලගෙ සල්ලි යන්නෙ නෑනේ ;);)

    ලංකාවෙ උන්ට ඉතින් බුදුහාමදුරුවො සෙට් උනත් ඇදයක් හොයන සීන් එකක් තියෙන්නෙ. :yes: :yes:
    මේ රටට කෙල උනේම බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගිහින්. උගේ සල්ලි වලින් අපිට ලපන් ගැහුවත් කමක් නෑ. ඒත් ගූ හැත්තෑවේ නිර්මාණයක් කලොත් ඒක බලපාන්නේ සමස්ත චිත්‍රපට කර්මාන්තයටම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,416
    75,084
    113
    මේ රටට කෙල උනේම බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගිහින්. උගේ සල්ලි වලින් අපිට ලපන් ගැහුවත් කමක් නෑ. ඒත් ගූ හැත්තෑවේ නිර්මාණයක් කලොත් ඒක බලපාන්නේ සමස්ත චිත්‍රපට කර්මාන්තයටම.
    අනේ බන්, දැන් උගෙ ඔය එකම එකෙන්ද මුලු කර්මාන්තෙට කෙල වෙන්නෙ? අර ලංකාවෙ උන් සතියකට පාරක් එලියට දාන ගොන් ජෝක් තියෙන ඒවලින් ඕක උනේ නැද්ද? උඹලට ඕක මතක් උනේ දැන්ද? 🥴 🥴
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    රිදී තිරය කියන්නෙ සිනමාව ටද?

    එතකොට රන් තිරයයි, ලෝකඩ තිරයයි මොනවද? ලෝකඩ තිරය රූපවාහිනිය වෙන්ටැ.
     
    • Haha
    Reactions: nidarsha91

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    අනේ බන්, දැන් උගෙ ඔය එකම එකෙන්ද මුලු කර්මාන්තෙට කෙල වෙන්නෙ? අර ලංකාවෙ උන් සතියකට පාරක් එලියට දාන ගොන් ජෝක් තියෙන ඒවලින් ඕක උනේ නැද්ද? උඹලට ඕක මතක් උනේ දැන්ද? 🥴 🥴

    හරියට බංකොළොත් පොන්නයා රට බංකොළොත් කරද්දි රටට කෙළඋනා කියලා වේස සිලි බයියන්ට පෙනුනෙ නෑ වගේ නේද පොන්නයෝ. 🙈

    කට උත්තර නැති උනානං ඉක්මනට ගිහින් අර meme එක දාපන් මෙතන. 😹
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ බන්, දැන් උගෙ ඔය එකම එකෙන්ද මුලු කර්මාන්තෙට කෙල වෙන්නෙ? අර ලංකාවෙ උන් සතියකට පාරක් එලියට දාන ගොන් ජෝක් තියෙන ඒවලින් ඕක උනේ නැද්ද? උඹලට ඕක මතක් උනේ දැන්ද? 🥴 🥴
    ඒවත් එකම ගූ තමයි. අරු කරා නම් මූ මොකද කියන්නේ නැතුව මොලෙන් හිතපන්. සමස්ථ රටටයි බලපාන්නේ අන්තිමට
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    සල්ලි වැඩි වෙනකොට තමන්ට ලෝකේ තියන හැම හැකියාවක්ම ඉබේ පහල වෙනවා කියල හිතීමේ ප්‍රතිපල.
    Yaku film eka balannath kalin magul kiyonawa. Kuhaka kama kiyanne okata. U act karanawa awul nam eka kiuwata kamak ne. Eth me hithe thiyana areas
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Yaku film eka balannath kalin magul kiyonawa. Kuhaka kama kiyanne okata. U act karanawa awul nam eka kiuwata kamak ne. Eth me hithe thiyana areas
    අපිට arrears තියෙන්න මොකෝ අපි උගෙන් කාලා බීලා ඉන්නේ නෑනේ. මන් කිව්වේ ලංකාවේ යථාර්තය