පොඩ්ඩක් කුචි කවාගෙන හිනා වෙන්න

redux

Well-known member
  • Feb 19, 2017
    10,885
    17,944
    113

    මේ පොන්නයගේ cover නිසා වෙන රටවල් වල උන් හිතන්නෙ ලංකාවේ උන් කියන්නෙත් ඉන්දියන් උන් වගේ ගොබ්බ accent එකක් තියෙන උන් කියල

    පෙන්නන්නම බැරි කැරියෙක් තමයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113

    මේ පොන්නයගේ cover නිසා වෙන රටවල් වල උන් හිතන්නෙ ලංකාවේ උන් කියන්නෙත් ඉන්දියන් උන් වගේ ගොබ්බ accent එකක් තියෙන උන් කියල

    පෙන්නන්නම බැරි කැරියෙක් තමයි

    @scurvy ට නම් දාර දෙමල accent එකක් තියෙන්නෙ ඔසී ඉන්න කාලෙ දෙමල්ලුන්ගෙන් පිනට කාල
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93

    මේ පොන්නයගේ cover නිසා වෙන රටවල් වල උන් හිතන්නෙ ලංකාවේ උන් කියන්නෙත් ඉන්දියන් උන් වගේ ගොබ්බ accent එකක් තියෙන උන් කියල

    පෙන්නන්නම බැරි කැරියෙක් තමයි

    ලංකාවේ සංචාරක කර්මාන්තය නොමිලේ ප්‍රචාරණය කරන ඩයල් එකක්... Soft power මචං. Kpop වගේ දේවල් වලින් ප්‍රසිද්ධ ගායක ගායිකාවන් මෙහේ නැති හින්දා මේ වගේ නිර්මාණශීලී දෙයක් කරලා ලංකාව කියන නම ප්‍රමෝට් කරන එක හොදයි.