මගේ යාළුවෙකුට ගෑනියෙක් කෑමකට දාලා මොනවද දීලා. එ්ක කාපු ගමන් හොදට ම අමාරු වෙලා දැන් කකුල් අමාරුවකුත් තියෙනවා. පස්සෙ ගෑනි අහල තියෙනවා එ්ක කැවද කෑවද කියලත්. ඉතිං සැක සහිතයි නෙ.
මම දන්නෙ නෑ වස ද ඉනාවක් ද වෙන මොකක් හරි ද කියල. මේකට මොකද්ද කරන්න ඔ්න කියල හිතාගන්න අමාරුයි.
ගුරුකම් නම් මම විශ්වාස කරන්නෙ නෑ. මේකට විරේකයක් කරොත් හරි යයි ද?
එහෙම දේක දී දීපු දේ ඇගෙන් අයින් වෙලා යන්නෙ නැතුව තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් කාටද
සාමාන්‍යයෙන් කෑමක් නම් ජීර්ණය වෙලා යනවනෙ ගුද මාර්ගයෙන්. එතකොට දීපු එකට පණ තියෙනව ද ආමාශ බිත්තිවල ඇලිලා ඉන්න