ගුරුකම් වෙදකම් ගැන දන්නෙ කවුද

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මගේ යාළුවෙකුට ගෑනියෙක් කෑමකට දාලා මොනවද දීලා. එ්ක කාපු ගමන් හොදට ම අමාරු වෙලා දැන් කකුල් අමාරුවකුත් තියෙනවා. පස්සෙ ගෑනි අහල තියෙනවා එ්ක කැවද කෑවද කියලත්. ඉතිං සැක සහිතයි නෙ.
    මම දන්නෙ නෑ වස ද ඉනාවක් ද වෙන මොකක් හරි ද කියල. මේකට මොකද්ද කරන්න ඔ්න කියල හිතාගන්න අමාරුයි.

    ගුරුකම් නම් මම විශ්වාස කරන්නෙ නෑ. මේකට විරේකයක් කරොත් හරි යයි ද?

    එහෙම දේක දී දීපු දේ ඇගෙන් අයින් වෙලා යන්නෙ නැතුව තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් කාටද🙄 සාමාන්‍යයෙන් කෑමක් නම් ජීර්ණය වෙලා යනවනෙ ගුද මාර්ගයෙන්. එතකොට දීපු එකට පණ තියෙනව ද ආමාශ බිත්තිවල ඇලිලා ඉන්න🙄🙄
     
    • Haha
    Reactions: Candid-B

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704

    ගුද මාර්ගය සම්බන්ධ නම් @EVC තමයි
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම විරේක වලට යන්නෙ නැහැ. කටේ සෙම වැඩි වෙනවද අහපං. නිතර උගුර පාදලා සෙම කඩනවා වගේ. ඇගට පණ නැහැ වගේද අහපං? [ කිසි මෙඩිකල් ඉශු එකක් නැතුව ]. ගොඩක් වෙලාවට බඩේ මොනා හරි තියෙනවා වගේ දැනෙනවා. ඊට පස්සෙ කන්න බැහැ. රෙන්න බැහැ. මගේ බඩේ පිළිකාවක් කියලා මානසිකව වැටෙනවා. එක්ස්රේ වලට ඕවා අහු වෙන්නෙ නැහැ. කාටවත් නොකියා උදේම නිමිත්තක් බලපන්. Bold කරලා තියෙන ලක්ෂණ තියෙනවා කියන්නෙ බඩු ෂුවර්/
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148

    @Chemist ඔහොම කන්ට දීපු දේවල් අයින් කරන තැනක් දන්නවද බං..

    මගේ යාළුවෙකුට ගෑනියෙක් කෑමකට දාලා මොනවද දීලා. එ්ක කාපු ගමන් හොදට ම අමාරු වෙලා දැන් කකුල් අමාරුවකුත් තියෙනවා. පස්සෙ ගෑනි අහල තියෙනවා එ්ක කැවද කෑවද කියලත්. ඉතිං සැක සහිතයි නෙ.
    මම දන්නෙ නෑ වස ද ඉනාවක් ද වෙන මොකක් හරි ද කියල. මේකට මොකද්ද කරන්න ඔ්න කියල හිතාගන්න අමාරුයි.

    ගුරුකම් නම් මම විශ්වාස කරන්නෙ නෑ. මේකට විරේකයක් කරොත් හරි යයි ද?

    එහෙම දේක දී දීපු දේ ඇගෙන් අයින් වෙලා යන්නෙ නැතුව තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් කාටද🙄 සාමාන්‍යයෙන් කෑමක් නම් ජීර්ණය වෙලා යනවනෙ ගුද මාර්ගයෙන්. එතකොට දීපු එකට පණ තියෙනව ද ආමාශ බිත්තිවල ඇලිලා ඉන්න🙄🙄
    ගලේවෙල පුවක්පිටිය අර මුස්ලිම් කෙනෙක් කරන තැනට ගොඩාක් කට්ටිය යනවා. But එතන සාර්ථක නෑ කියලා කියන්නේ
    ------ Post added on Jul 26, 2025 at 9:52 AM
     
    • Like
    Reactions: Mr.dark

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    @Chemist ඔහොම කන්ට දීපු දේවල් අයින් කරන තැනක් දන්නවද බං..
    නුවර නං දන්නවා. වමනේ දානවා දැකලත් තියෙනවා ඔහොම කාපු වුන්. රට වටේම තැන් ඇති වැඩ කොහොමද කියල දන්නෙ නැහැ? කාපු කවුරු හරි ඉන්නවද? නිතර අසුචි ගදවල් දැනෙනවද? ඒ කියන්නෙ එයාට විතරයි අනිත් අයට දැනෙන්නෙ නැහැ. තැන තැන කෙල ගහනවා ඒ ඇතුලේ පවා සමහරු.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    බොරු හුත්තො බොරු ඕව
    උබ පොන්නය කියල දැනගෙන රවට්ටල පුකේ අරින්ඩ යන්නෙ. හූනියම පුකෙන් ගන්න ඕන ඒ හින්ද ජීවම් කරපු තෙල් ටිකක් පයියෙ ගාල පුකට ඔබන්න ඕන කියයි.
    තොට දිගදාල ඩේලි අරී මාසයක් විතර පුක බෝර් වෙන්න.
    දැන් කීදෙනෙක් උබට පුකේ ඇරලද තාම මොලේ පෑදිල නෑ.
    ඕකා එද්දි දුවපන් ආයෙ
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    නුවර නං දන්නවා. වමනේ දානවා දැකලත් තියෙනවා ඔහොම කාපු වුන්. රට වටේම තැන් ඇති වැඩ කොහොමද කියල දන්නෙ නැහැ? කාපු කවුරු හරි ඉන්නවද? නිතර අසුචි ගදවල් දැනෙනවද? ඒ කියන්නෙ එයාට විතරයි අනිත් අයට දැනෙන්නෙ නැහැ. තැන තැන කෙල ගහනවා ඒ ඇතුලේ පවා සමහරු.
    @Chemist නුවර කොහෙද මාච්න්...
    මමත් නුවර පැත්තේ තමයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    ඌරු මස් ටිකක් කවපං

    කිලි වැදුනාම සේරම හූනියම් සුන්නද්ධූලි
     
    • Wow
    Reactions: Mr.dark

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    @Chemist නුවර කොහෙද මාච්න්...
    මමත් නුවර පැත්තේ තමයි
    ඉස්සෙල්ලා ෂුවර්ද ඕක මෙඩිකල් ඉශු එකක් නෙවේ කියලා? මට PM එකක් දාන්න මම තැන් ටික එවන්නං.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඉස්සෙල්ලා ෂුවර්ද ඕක මෙඩිකල් ඉශු එකක් නෙවේ කියලා? මට PM එකක් දාන්න මම තැන් ටික එවන්නං.
    අහල බලන්නම් 👍

    බඩු ෂුව
    එ කියන්නෙ මොන වගෙ දෙයක් ද?
    ------ Post added on Jul 26, 2025 at 10:30 AM
     
    nidarsha91

    Well-known member
  • හොයල බලල කියන්න පුළුවන් මචන්. හැබැයි ඒ අය මුස්ලිම්. ඒ අය හදනවාලු කොල ජාති එකතු කරල තලපයක්. ඔය කෑමට දෙන ජාති වල තියෙනවද දන්නෙ නෑ බැර ලෝහ වගේ දේවල්. එතකොට ඒ අය පොඩි කාමරයක ආතුරයන්ව වාඩි කරවල ඒ අයගෙ අත්ල දික් කරන්න කියල අත්ලට අර පේස්ට් එක දානවලු. ටික වෙලාවක් යනකන් තියාගෙන ඉන්න කියනවලු.

    හරියට අර අපි පොඩි කාලෙ ජෙලි කොල පොඩි කරල සෙට් වෙන්න තියල බලන්නෙ ඒ වගේ. හැබැයි මෙතන දි, ඇඟේ එහෙම රසායනික ප්‍රභේදයක එකතුවක් තියෙනව නං විතරක් අර පේස්ට් එක තික් වෙනවලු. ඊට පස්සෙ අත අනිත් පැත්ත හරවන්න කියනවලු. හරියට මැග්නට් දෙකක් ආකර්ශනය වෙනව වගේ. ඇතුලෙත් මැග්නට් එකක් තියෙනව නං ආකර්ශනය වෙනව. නැත්තන් විකර්ශනය වෙනවා වගේ. ඊට පස්සෙ වමාරන ක්‍රමයෙන් ඒ දේ ඉවත් කරවනවලු. ශරීරගත වෙලා තියෙන්නෙ බොහෝ දුරට පිළිකා කාරක සංඝටක නං එහෙම දුකක් විඳල ඒක ඉවත් කරගන්න එක තමයි හොඳ වෙන්නෙ.

    ගොඩාක්ම ඉනා කියල කරන්නෙත් ඔය වගේ වැඩක්. ඇයි කෙනෙක් අකමැති වෙන්නෙ? මනස වැඩ කරන හින්ද. එතකොට ඒ හිතන්න පුළුවන් මනසට හානි කරනවා. හරියට බොන්න දීල දූෂනය කරනවා වගේ. පට්ට ආත්මාර්ථකාමී වැඩක්. මොකද අර අනිත් මනුස්සයා ඇතුලෙන් මැරෙමින් ඉන්නෙ. පස්සෙ අකාලෙ මැරෙනවා ආත්මාර්ථකාමී පුද්ගලයෙක්ගේ පහත් වුවමනවාක් හින්ද.

    ඕව කරද්දි නං හෙන ආතල්, හැබැයි ගෙවන දවසට...........
     
    • Like
    • Love
    Reactions: Mr.dark and eksudda

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    අහල බලන්නම් 👍

    එ කියන්නෙ මොන වගෙ දෙයක් ද?
    ------ Post added on Jul 26, 2025 at 10:30 AM
    එහෙම කියන්න බැහැ බං. අර ගති ලක්ෂණ තියෙනවා නං මෙඩිකල් ඉෂු එකක් නැත්නං ගොඩක් දේවල් වෙන්න පුළුවන්. මං ඉතිං Western Medication පැත්තට බර කෙනෙක්. හැබැයි ඇහෙන් සාක්ෂි දැක්කම ඒවා බොරු කියලා සිංහල වෙදකම හෑල්ලූවට ලක් කරන පණ්ඩිතයෙක් නෙවේ. හැබැයි බලාගෙන බොරු කරන උන් වැහි වැහැලා ඒක වෙනම කථාවක්.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    ඉස්සෙල්ලා ෂුවර්ද ඕක මෙඩිකල් ඉශු එකක් නෙවේ කියලා? මට PM එකක් දාන්න මම තැන් ටික එවන්නං.
    මට කාලේකට කලින් කියපු දෙයක් ඒක. ගණන් ගත්තේ නෑ. හැබැයි ඒ කියපු කාලෙට පස්සේ ගොඩාක් දේවල් වෙනස්වෙලා තියනවා වගේ. මේ thead එක දැකලා ආපහු මතක් උනේ...
     
    • Wow
    Reactions: Mr.dark