විටමින් supplement එකක් ඕනෙ කරලා තියෙනවා මෙහෙ ළඟ පාත රටක හොයාගන්න නැති. 600-700g වගේ බර. Amazon US වලින් ගෙන්නන්න බැලුවේ. මේක මෙහෙට ගෙන්නගන්න ලාබම, reliable ම විදිය මොකක්ද? විටමින් වලට 90-100% විතර tax වදිනවා කියලා දැක්කා. ඒකටත් වංගුවක් ගහගන්න ඕනෙ.
එහෙ යාලුවෙක්ට කියලා ගිෆ්ට් එකක් විදියට දාලා send කරගන්නවා නම් මොකක්ද හොඳ? Postal/courier options මොනවද?
එහෙ යාලුවෙක්ට කියලා ගිෆ්ට් එකක් විදියට දාලා send කරගන්නවා නම් මොකක්ද හොඳ? Postal/courier options මොනවද?