ග්‍රන්ථාරූඪ කළාට පස්සෙ ඉතිං පොත් සෙට් එකක් තමයි. ඔයාලට ත්‍රිපිටකයට වඩා වහරක හාමුදුරුවො ලොකුයිනෙ ඉතිං.ත්‍රිපිටකය කියන්නෙ පොත් සෙට් එකක්නෙ බං, උඹ ඔය කියන්නෙ බත් හැලියට බඩගින්න කිව්ව වගෙ කතාවක්නෙ...![]()
Dan Ara Tattayaa Kiyanne Quran Eke Deyak Kiyala U mention Kalaa Da?දෙවියන් වහන්සේ පිලිගන්නැති කෙනෙක් තමා ඉදිරියට ආවොත්, එයාව මරන එක
This monk seems like he's concerned on his appearance more than others do
Ehema Ekak kiyala Naha..
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න.
මේ වචනයට අදාල සන්දර්භය කියමු බලන්න...
මේ වචනයට අදාල සන්දර්භය කියමු බලන්න...
දැක්ක නේද... මම එහෙම එකක් කියලා නා කිව්වේ අර තට්ටයා වීඩියෝවේ කිසිම තැනක ඌ දෙසාබාන බයිලා එකේ ඌ ඉස්ලාම් හෝ මුස්ලිම් අයව සම්භන්ධ කරලා කියන්නේ නෑ කියන එකයි.. නමුත් උබ මම ඒ කියපු එක අවුට් ඔෆ් කන්ටෙක්ස් අරගෙන මම කුරනයේ එහෙම කියලා නෑ වගේ අදහසක් එන විදියට ඒක වෙන උස්සලා කෝට් කරලා.. ඔන්න ඔහොමයි උබලා කවදත් කතා කරන්නේ...
මම උඩින්ම කියල තියෙන්නෙ.. ඔයා දාපු අල් කුරාඅන් වචනයට අදාල සන්දර්භය කියන්න කියලා...ආ හරි, ඒක අවුලක් නැහැ. my fault.
එතකොට ඔය quote කරපු එක ඔයා පිලිගන්නවද? නැද්ද?
මම උඩින්ම කියල තියෙන්නෙ.. ඔයා දාපු අල් කුරාඅන් වචනයට අදාල සන්දර්භය කියන්න කියලා...
සන්දර්භය කියන්නේ? මන් දන්නැහැ ඒ වචනේ තේරුම.
සරලව මේක කියහන් මට. අල් කුරානයේ කියලා තියෙනවද දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අයව මරන්න කියලා හරි නැත්තම් ඒ වගේ ලගින් යන අදහසක් එන එකක් හරි??
මෙන්න ඒකට අදාල සින්හල හරි තේරුම එක හොයද්දි මේ ටොපික් එකට අදාලව කතාකරපු ෆේස්බුක් පොස්ට් එකක් හම්බුනා...
![]()
මෙන්න මේකේ..කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න.
තමයි. ඔයාලට ත්‍රිපිටකයට වඩා වහරක හාමුදුරුවො ලොකුයිනෙ ඉතිං.![]()
ඒ වචනය ආවෙ යුද්ධයේ...ආ හරි, context එක මන් දන්නැහැ. context එක ඔයා දන්නවා ඇතිනේ ඔයා අදහන ආගමේ, ආගමික ග්‍රන්ථය නිසා. ඉතින් context එක අපිටත් තේරුම් කරලා දෙන්න.
මෙන්න මේකේ..
බයිබලේ පරණ ගිවිසුමෙ ත් තියනව Violence.කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න.
ග්‍රන්ථාරූඪ කළාට පස්සෙ ඉතිං පොත් සෙට් එකක් තමයි. ඔයාලට ත්‍රිපිටකයට වඩා වහරක හාමුදුරුවො ලොකුයිනෙ ඉතිං.
ත්‍රිපිටකය ඒ විදිහට පිළිගන්නැත්තං ඒකට බුදු දහම නෙවේ, වෙන නමක් කියන්න.
@Sinhalese Victor dislike දාලා තිබුණ හින්දා මේ video එක අමුණන්නෙ. මේ තමයි අර පිරිසගේ ගුරුවරයා. නමට ඉස්සරහින් රහතන් වහන්සේ කියලා තමයි දාගෙන හිටියෙ. (වචන වලට වැරදි අර්ථ දීම සම්බන්ධව මීට වඩා වැදගත් විදිහට තියෙන video එකක් හම්බ වුණේ නෑ. ධර්මයේ වචන වලටත් මේ විදිහෙ වැරදි අර්ථ දෙනවා මේ කණ්ඩායමේ අය. කණගාටුවට කරුණ තමයි බණ අහන මිනිස්සුම තමයි මේ අයට අහු වෙන්නෙ. )
අනිව, මම කලින් කිව්ව වගෙ ලොකු පොඩි කියල මොනව ගන්නද...අදමයි නම ඇහුවෙත්. අපිටනම් කව්රුවත් ලොකු නැ, අපි තමයි ලොක්කෝ නේද? @nuwan9999
------ Post added on Jul 26, 2025 at 7:37 PM
අදටත් ඒ කණ්ඩායම වැරැද්ද හදාගන්නෑනෙ මචං.label එකක් ගැහුවනම් ගැහුවම තමයි... මනුස්සයෙක්ට වරදක් හදාගන්න අවස්ථාවක් නැහැ...
මුලින්ම ඒ දේ නිවැරදි දේ විය යුතුයි. (අපි නම් වැරදි-නිවැරදි බව බලන්නෙ ත්‍රිපිටකයේ කරුණු එක්ක)කවුරු ලොකුද, කවුරු පොඩිද කියන එක නෙමෙයිනෙ මචං වැදගත්...කවුරු මොනව දකිව්වත් අඩු ගානෙ අපේ ඉන්ද්‍රිය වලට ගෝචර මට්ටමෙන්වත් කියන දේවල් ගැලපෙනවද කියලනෙ බලන්න ඕනි...
ඒකට එකඟයි.මම කිව්වේ මේ හාමුදුරුවො කියන එකේ point එකක් තියනව කියල...
මුලින්ම ඒ දේ නිවැරදි දේ විය යුතුයි. (අපි නම් වැරදි-නිවැරදි බව බලන්නෙ ත්‍රිපිටකයේ කරුණු එක්ක)
ජාති කියන්නෙ ඉපදීම. හැබැයි මේ අය වෙන වැරදි අර්ථයක් දීලා ධර්ම කරුණ විකෘති කරනවා.
කතමා ච භික්ඛවේ, ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ, ජාති.ඉපදීම කියන්නේ මොකක්ද?
* දැන් ඔයා මේ ත්‍රිපිටක බුද්ධ වචනයට ඔයාගෙ අර්ථදැක්වීම් දෙන්න හදන්න එපා. අවශ්‍ය අර්ථ දැක්වීම බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නෙ.
මොකද ඔයා නිතරම කරන්නෙ පැහැදිලිව තියෙන අර්ථය පැත්තකට දාලා, ඕක පෘථග්ජනයන්ට තේරෙන්නෑ කියලා "වචන හරඹයක්" කරන එක. කිව යුතු දේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙ. කවුරුත් ඒකට අතින් කෑලි දාන්නවත්, modify කරන්නවත් ඕනෙ නෑ.
අපි ධර්මය සම්බන්ධව කියන ඕනෙම දෙයක් ත්‍රිපිටක බුද්ධ වචනය එක්ක ගැළෙපන්න ඕනෙ.
එහෙම නැත්තං ඒකට බුදු දහම නැතුව වෙන නමක් කියන්න ඕනෙ.
නෑ.ඉතින් බුදුන් ඔය දීලා තියෙනවා කියන අර්ථය අවබෝධ වෙලා දැන් මාර්ගඵල ලැබිලද උබට?![]()