How they took Quran out of context

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ත්‍රිපිටකය කියන්නෙ පොත් සෙට් එකක්නෙ බං, උඹ ඔය කියන්නෙ බත් හැලියට බඩගින්න කිව්ව වගෙ කතාවක්නෙ... 🤷‍♂️
    ග්‍රන්ථාරූඪ කළාට පස්සෙ ඉතිං පොත් සෙට් එකක් තමයි. ඔයාලට ත්‍රිපිටකයට වඩා වහරක හාමුදුරුවො ලොකුයිනෙ ඉතිං. 🤷
    ත්‍රිපිටකය ඒ විදිහට පිළිගන්නැත්තං ඒකට බුදු දහම නෙවේ, වෙන නමක් කියන්න.

    @Sinhalese Victor dislike දාලා තිබුණ හින්දා මේ video එක අමුණන්නෙ. මේ තමයි අර පිරිසගේ ගුරුවරයා. නමට ඉස්සරහින් රහතන් වහන්සේ කියලා තමයි දාගෙන හිටියෙ. (වචන වලට වැරදි අර්ථ දීම සම්බන්ධව මීට වඩා වැදගත් විදිහට තියෙන video එකක් හම්බ වුණේ නෑ. ධර්මයේ වචන වලටත් මේ විදිහෙ වැරදි අර්ථ දෙනවා මේ කණ්ඩායමේ අය. කණගාටුවට කරුණ තමයි බණ අහන මිනිස්සුම තමයි මේ අයට අහු වෙන්නෙ. )
     
    Last edited:
    • Like
    Reactions: Sinhalese Victor

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    දෙවියන් වහන්සේ පිලිගන්නැති කෙනෙක් තමා ඉදිරියට ආවොත්, එයාව මරන එක
    Dan Ara Tattayaa Kiyanne Quran Eke Deyak Kiyala U mention Kalaa Da?
    Mama Video Eka Baluwa.. Ehema Ekak kiyala Naha..
    Wena Aagamwala Kiyapuwa mata Adaala Naha..
    Mama Muslim..
    Namuht Islam, Muslim, Allah, Quran, Mey wage Deyak/Wachanayak A thattaya Mention karala naha.
    So mama Uge Kathawata Reply Karanna Onemada?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    මේ වචනයට අදාල සන්දර්භය කියමු බලන්න...

    දැක්ක නේද... මම එහෙම එකක් කියලා නා කිව්වේ අර තට්ටයා වීඩියෝවේ කිසිම තැනක ඌ දෙසාබාන බයිලා එකේ ඌ ඉස්ලාම් හෝ මුස්ලිම් අයව සම්භන්ධ කරලා කියන්නේ නෑ කියන එකයි.. නමුත් උබ මම ඒ කියපු එක අවුට් ඔෆ් කන්ටෙක්ස් අරගෙන මම කුරනයේ එහෙම කියලා නෑ වගේ අදහසක් එන විදියට ඒක වෙන උස්සලා කෝට් කරලා.. ඔන්න ඔහොමයි උබලා කවදත් කතා කරන්නේ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo

    ආ හරි, ඒක අවුලක් නැහැ. my fault.
    එතකොට ඔය quote කරපු එක ඔයා පිලිගන්නවද? නැද්ද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    ආ හරි, ඒක අවුලක් නැහැ. my fault.
    එතකොට ඔය quote කරපු එක ඔයා පිලිගන්නවද? නැද්ද?
    මම උඩින්ම කියල තියෙන්නෙ.. ඔයා දාපු අල් කුරාඅන් වචනයට අදාල සන්දර්භය කියන්න කියලා...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    මම උඩින්ම කියල තියෙන්නෙ.. ඔයා දාපු අල් කුරාඅන් වචනයට අදාල සන්දර්භය කියන්න කියලා...

    සන්දර්භය කියන්නේ? මන් දන්නැහැ ඒ වචනේ තේරුම.

    සරලව මේක කියහන් මට. අල් කුරානයේ කියලා තියෙනවද දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අයව මරන්න කියලා හරි නැත්තම් ඒ වගේ ලගින් යන අදහසක් එන එකක් හරි??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    සන්දර්භය කියන්නේ? මන් දන්නැහැ ඒ වචනේ තේරුම.

    සරලව මේක කියහන් මට. අල් කුරානයේ කියලා තියෙනවද දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අයව මරන්න කියලා හරි නැත්තම් ඒ වගේ ලගින් යන අදහසක් එන එකක් හරි??

    මෙන්න ඒකට අදාල සින්හල හරි තේරුම එක හොයද්දි මේ ටොපික් එකට අදාලව කතාකරපු ෆේස්බුක් පොස්ට් එකක් හම්බුනා...

    DsKLTET.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo

    මෙන්න ඒකට අදාල සින්හල හරි තේරුම එක හොයද්දි මේ ටොපික් එකට අදාලව කතාකරපු ෆේස්බුක් පොස්ට් එකක් හම්බුනා...

    DsKLTET.png

    ආ හරි, context එක මන් දන්නැහැ. context එක ඔයා දන්නවා ඇතිනේ ඔයා අදහන ආගමේ, ආගමික ග්‍රන්ථය නිසා. ඉතින් context එක අපිටත් තේරුම් කරලා දෙන්න.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    මෙන්න මේකේ..

    තමයි. ඔයාලට ත්‍රිපිටකයට වඩා වහරක හාමුදුරුවො ලොකුයිනෙ ඉතිං. 🤷

    අදමයි නම ඇහුවෙත්. අපිටනම් කව්රුවත් ලොකු නැ, අපි තමයි ලොක්කෝ නේද? @nuwan9999 😋
    ------ Post added on Jul 26, 2025 at 7:37 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    ආ හරි, context එක මන් දන්නැහැ. context එක ඔයා දන්නවා ඇතිනේ ඔයා අදහන ආගමේ, ආගමික ග්‍රන්ථය නිසා. ඉතින් context එක අපිටත් තේරුම් කරලා දෙන්න.

    මෙන්න මේකේ..
    ඒ වචනය ආවෙ යුද්ධයේ...
    සටන තිබුනෙ මුස්ලිම්වරු සහ මක්කාහ් වල මුහම්ම්ද් තුමාව ප්‍රතික්ශෙප කරපු (කුෆ්ෆාර්ර්‍- අල්ලහ් විශ්වාස කලත් මුහම්මද් තුමගේ පනිවිඩය ප්‍රතික්ශෙප කරපු අය) කාෆිර්වරු අතර..

    ඔයාලා යුද්දෙට යන්න අපි උදවු කරන්නම් කියන එකයි ඒකෙන් කියන්නෙ..

    කාෆිර් කියන්නේ මුහම්ම්ද් තුමා ආපු කාලේ අල්ලහ් විශ්වාස කරගෙන පිලිම වැඳපු අයට විතරයි... ඒ වචනේ කතාවක් මැද කොටසක් ඒක අදට අදාල නැහැ කියන එක ඒ ස්ටෝරි එක දන්න ඕනම කෙනෙකුට තේරෙනවා..

    මුස්ලිම් නොවන අය කියන්නෙ කාෆිර්ලා නෙවෙයි... උන් එක්කො මජූසි.. බූදී.. යහූදී... නස්‍රානී.. වගේ ඒ ඒ ආගම්වලට අදාල අයව නම් වලින් අරාබියෙන් වෙනම නම් වලින් හඳුන්වනවා..

    කාෆිර් - ප්‍රතික්ශේප කරන්නා කියන කොමන් වචනේ මුස්ලිම් නොවන්නන් කියලා කියන එවුන් කියන්නම දෙයක් නැති කමට තමන්ට ඒක ආදේශ කරගෙන කියාගන්නෙ...
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,315
    113
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    බයිබලේ පරණ ගිවිසුමෙ ත් තියනව Violence.
    Jews ලගෙ ටෝරා එකෙන් නෙ Bible & Quaran හැදෙන්න පදනම වැටිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Amith0424

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    757
    631
    93
    ග්‍රන්ථාරූඪ කළාට පස්සෙ ඉතිං පොත් සෙට් එකක් තමයි. ඔයාලට ත්‍රිපිටකයට වඩා වහරක හාමුදුරුවො ලොකුයිනෙ ඉතිං. 🤷
    ත්‍රිපිටකය ඒ විදිහට පිළිගන්නැත්තං ඒකට බුදු දහම නෙවේ, වෙන නමක් කියන්න.

    @Sinhalese Victor dislike දාලා තිබුණ හින්දා මේ video එක අමුණන්නෙ. මේ තමයි අර පිරිසගේ ගුරුවරයා. නමට ඉස්සරහින් රහතන් වහන්සේ කියලා තමයි දාගෙන හිටියෙ. (වචන වලට වැරදි අර්ථ දීම සම්බන්ධව මීට වඩා වැදගත් විදිහට තියෙන video එකක් හම්බ වුණේ නෑ. ධර්මයේ වචන වලටත් මේ විදිහෙ වැරදි අර්ථ දෙනවා මේ කණ්ඩායමේ අය. කණගාටුවට කරුණ තමයි බණ අහන මිනිස්සුම තමයි මේ අයට අහු වෙන්නෙ. )

    අනේ මන්ද බං, මේ දූපත් මානසිකත්වයද කියලත් වෙලාවකට හිතෙනව... label එකක් ගැහුවනම් ගැහුවම තමයි... මනුස්සයෙක්ට වරදක් හදාගන්න අවස්ථාවක් නැහැ...
    කවුරු ලොකුද, කවුරු පොඩිද කියන එක නෙමෙයිනෙ මචං වැදගත්...කවුරු මොනව කිව්වත් අඩු ගානෙ අපේ ඉන්ද්‍රිය වලට ගෝචර මට්ටමෙන්වත් කියන දේවල් ගැලපෙනවද කියලනෙ බලන්න ඕනි... මම දන්නෙ නැහැ ඔය වහරක හාමුදුරුවො මොනව කිව්වද කියල... මම කිව්වේ මේ හාමුදුරුවො කියන එකේ point එකක් තියනව කියල... එච්චරයි... 🤷‍♂️

    අදමයි නම ඇහුවෙත්. අපිටනම් කව්රුවත් ලොකු නැ, අපි තමයි ලොක්කෝ නේද? @nuwan9999 😋
    ------ Post added on Jul 26, 2025 at 7:37 PM
    අනිව, මම කලින් කිව්ව වගෙ ලොකු පොඩි කියල මොනව ගන්නද...
    ------ Post added on Jul 27, 2025 at 8:43 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    label එකක් ගැහුවනම් ගැහුවම තමයි... මනුස්සයෙක්ට වරදක් හදාගන්න අවස්ථාවක් නැහැ...
    අදටත් ඒ කණ්ඩායම වැරැද්ද හදාගන්නෑනෙ මචං.
    ජාති කියන්නෙ ඉපදීම. හැබැයි මේ අය වෙන වැරදි අර්ථයක් දීලා ධර්ම කරුණ විකෘති කරනවා. එතන ඉඳන් ඉදිරියට සම්පූර්ණ අර්ථය වැරදියි (මම මාසයකට විතර කලින් ඇහුව එකක්).

    කවුරු ලොකුද, කවුරු පොඩිද කියන එක නෙමෙයිනෙ මචං වැදගත්...කවුරු මොනව දකිව්වත් අඩු ගානෙ අපේ ඉන්ද්‍රිය වලට ගෝචර මට්ටමෙන්වත් කියන දේවල් ගැලපෙනවද කියලනෙ බලන්න ඕනි...
    මුලින්ම ඒ දේ නිවැරදි දේ විය යුතුයි. (අපි නම් වැරදි-නිවැරදි බව බලන්නෙ ත්‍රිපිටකයේ කරුණු එක්ක)

    මම කිව්වේ මේ හාමුදුරුවො කියන එකේ point එකක් තියනව කියල...
    ඒකට එකඟයි.
    මම කියන්නෙ ධර්මය අහන්න මේ පිරිස සුදුසු නෑ කියන එක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    මුලින්ම ඒ දේ නිවැරදි දේ විය යුතුයි. (අපි නම් වැරදි-නිවැරදි බව බලන්නෙ ත්‍රිපිටකයේ කරුණු එක්ක)

    ඒකතමයි. වැරදි දේවල්, හරි දේවල් හම්බෙන්නේ පෘථග්ජන නිසා තමයි තාම.

    ජාති කියන්නෙ ඉපදීම. හැබැයි මේ අය වෙන වැරදි අර්ථයක් දීලා ධර්ම කරුණ විකෘති කරනවා.

    ඉපදීම කියන්නේ මොකක්ද?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඉපදීම කියන්නේ මොකක්ද?
    කතමා ච භික්ඛවේ, ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ, ජාති.

    පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුළ යම් උපතක් වේ ද යම් හටගැනීමක් වේ ද මව්කුසක බැසගැනීමක් වේ ද විශේෂ උපතක් වේ ද උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේ ද ඇස් කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක් වේ ද පින්වත් මහණෙනි, මෙය වනාහී ඉපදීම යැයි කියනු ලබන්නේ ය.

    https://tripitaka.online/sutta/206

    * දැන් ඔයා මේ ත්‍රිපිටක බුද්ධ වචනයට ඔයාගෙ අර්ථදැක්වීම් දෙන්න හදන්න එපා. අවශ්‍ය අර්ථ දැක්වීම බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නෙ.

    මොකද ඔයා නිතරම කරන්නෙ පැහැදිලිව තියෙන අර්ථය පැත්තකට දාලා, ඕක පෘථග්ජනයන්ට තේරෙන්නෑ කියලා "වචන හරඹයක්" කරන එක. කිව යුතු දේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙ. කවුරුත් ඒකට අතින් කෑලි දාන්නවත්, modify කරන්නවත් ඕනෙ නෑ.

    අපි ධර්මය සම්බන්ධව කියන ඕනෙම දෙයක් ත්‍රිපිටක බුද්ධ වචනය එක්ක ගැළෙපන්න ඕනෙ.
    එහෙම නැත්තං ඒකට බුදු දහම නැතුව වෙන නමක් කියන්න ඕනෙ.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    * දැන් ඔයා මේ ත්‍රිපිටක බුද්ධ වචනයට ඔයාගෙ අර්ථදැක්වීම් දෙන්න හදන්න එපා. අවශ්‍ය අර්ථ දැක්වීම බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නෙ.

    මොකද ඔයා නිතරම කරන්නෙ පැහැදිලිව තියෙන අර්ථය පැත්තකට දාලා, ඕක පෘථග්ජනයන්ට තේරෙන්නෑ කියලා "වචන හරඹයක්" කරන එක. කිව යුතු දේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙ. කවුරුත් ඒකට අතින් කෑලි දාන්නවත්, modify කරන්නවත් ඕනෙ නෑ.

    අපි ධර්මය සම්බන්ධව කියන ඕනෙම දෙයක් ත්‍රිපිටක බුද්ධ වචනය එක්ක ගැළෙපන්න ඕනෙ.
    එහෙම නැත්තං ඒකට බුදු දහම නැතුව වෙන නමක් කියන්න ඕනෙ.

    ඉතින් බුදුන් ඔය දීලා තියෙනවා කියන අර්ථය අවබෝධ වෙලා දැන් මාර්ගඵල ලැබිලද උබට? 🙃
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඉතින් බුදුන් ඔය දීලා තියෙනවා කියන අර්ථය අවබෝධ වෙලා දැන් මාර්ගඵල ලැබිලද උබට? 🙃
    නෑ.

    හේතුව:- මම අවශ්‍ය ප්‍රමාණයට සිහිය, ප්‍රඥාව, වීර්යය වඩලා නෑ. ඒක මගෙ දුර්වලතාවයක්.