කඩවත ඉන්න එකෙක් කියපන්

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    Salinda hotel and restaurant මේකෙ කෑම සුපිරිද? Youtube එකේ විඩියෝ එකක් දැකල යන්න හිතුන.
    ගොඩගම ඉදල ගිහින් කාල බීල එන එක තේරුමක් තියෙයිද කියල බැලුවෙ..
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    Salinda hotel and restaurant මේකෙ කෑම සුපිරිද? Youtube එකේ විඩියෝ එකක් දැකල යන්න හිතුන.
    ගොඩගම ඉදල ගිහින් කාල බීල එන එක තේරුමක් තියෙයිද කියල බැලුවෙ..
    කොහෙද බං එහෙම එකක් තියෙන්නේ