Avatar: Fire and Ash | Official Trailer

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    දැන් මුන්ගේ ළමයි ද මේකේ හුකන්නේ..?

    දෙරනේ ස්කෝලේ වගේ Avatar එකත් ඒ පාර...

    දැන්නම් මේ මගුලත් එපා වෙනව ඔන්න.

    Wawan kanawa

    Avatar 2 and 3 announce kale 2009 1st eka release weddimai. Pre production walata awrudu ganak yana katawath un qwa.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    Avatar 2 and 3 announce kale 2009 1st eka release weddimai. Pre production walata awrudu ganak yana katawath un qwa.
    4 වෙනි ෆිල්ම් එකෙත් ෂූටින් පටන් අරන් ටික කාලයක් වෙනවා දැන්. 5 වෙනි ෆිල්ම් එකේ ෂූටින් 2026 දි පටන් ගන්න ප්ලෑන් කරලා තියෙන්නෙ. 6 වෙනි ෆිල්ම් එකකුයි, 7 වෙනි ෆිල්ම් එකකුයිත් කරන්න හිතන් ඉන්නවා කියලා තමයි කැමරන් කියලා තිබ්බෙ. 6,7 යි කරනව ද නැද්ද කියන එක තීරණේ කරාවි 3 ඉදන් 5 වෙනි ෆිල්ම් එක වෙනකම් බොක්ස් ඔෆිස් හොයන විදිහ අනුව. අන්තිම ෆිල්ම් 2 නම් කැමරන් ඩිරෙක්ට් කරන එකක් නෑ බොහෝදුරට.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    :love: IMAX balnna one ewaa :love: :love:
    aniwa! Gedara TV eke balala ea feeling eka ganna be. runtime 3h 12min.

    Avatar 2 and 3 announce kale 2009 1st eka release weddimai. Pre production walata awrudu ganak yana katawath un qwa.
    Cameron ge ma ne screenplay eka. Avatar 2 eke Jake ge lamaya merunata passe ending scene eka nam lassanata un hadala tibba..
     
    • Like
    Reactions: Stimulus mind